මේකත් කොල්ලෝ හුඟ දෙනෙකුගේ පොදු අත්දැකීමක් වෙන්න ඕනෑ.
හැබැයි මොබයිල් ෆෝන් නැති කාලේ.
කොහේ හරි බස් හෝල්ට් එකකට වෙලා වාතවෙවී ඉන්නවා. අන්තිමේදී හිතේ දුක දරාගෙන ගෙදර යනවා.
මෙන්න මං වයස විසි දෙකේදී විතර ලියපු කවියක්.
මගෙ තනියට උඹ අඬපං බකමූණෝ
http://kathandara.blogspot.com/2012/10/great-expectations-may-lead-to-great.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Tuesday, October 23, 2012
Wednesday, October 17, 2012
පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)
මට මේ කතන්දරේ කිව්වේ අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි. මේක එයා ඉස්කෝලේ ගිය කාලේ කතාවක්. මං හිතන විදියට 1958, 59 කාලේ වෙන්න ඕනෑ.
ඇන්ටිලා ගේ ඇච්.ඇස්.සී. පන්තියේ ඉඳලා තියෙන්නේ ළමයි කීප දෙනයි. ඒ ඉස්කෝලේ මධ්‍ය විද්‍යාලයක් වුණාට කොඹලට දුර ගම්බද පළාතක නිසාත්, ඒ කාල වකවානුවේ අධ්‍යාපන තත්වය අනුවත් ඒ විදියට කීප දෙනෙක් ඉඳීම පුදුමයක් නොවෙයි.
http://kathandara.blogspot.com/2012/10/thus-have-i-heard-story-from-yesteryear.html

Tuesday, October 16, 2012
ඉංගිරිසි සින්දු ඇහීම - Sunday Special Extra with LR
මං දහයේ පන්තියෙට කොඹළ ඉස්කෝලෙට ගියාම ඔන්න අපේ පන්තියේ උන්නු කොල්ලෝ ඉංගිරිසි සින්දු ගැන කතා කරනවා ඇහුණා.
ඒත් මට නං ඒවා එච්චරම නැගලා ගියේ නෑ. වෙන මොකවත් හින්දා නොවෙයි, සින්දුවල තියෙන වචන පැහැදිලි නැති හින්දා.
ටිකක්වත් තේරුණේ බොනී-එම් කියන ගෲප් එකේ සින්දු විතරයි.
http://kathandara.blogspot.com/2012/10/sunday-special-extra-with-lr.html

නාඹර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අවවාදයක් - An important advice to all young people out there
තිස් හතලිස් ගණංවල ඉන්ණ අයත් තරුණ තමයි හැබැයි මෙතන මං නාඹර තරුණ කියන එකෙන් අදහස් කරන්නේ දහ අට පන්නලා විසි ගණංවල ඉන්න කොලු කුරුට්ටන්වයි.
පොතකින් පිටුවක් කියන්නේ ජීවිතයෙනුත් කොටසක්.
පිටු පෙරලෙනවා, වයසට යනවා.
පිටුවල සටහන් කරපු පරණ දේවල් පස්සේ කාලෙකදී කියවන කොට දැනෙන්නේ අමුතුම ආකාරයක නවතාවයක්. රසයක්. ආශ්වාදයක්. ජොලියක්.
හැකි හැම වෙලාවකම මේ විදියට අතීතයට ගිහිල්ලා ඒ රසය විඳගන්න අපි හුඟ දෙනෙක් කැමතියි.
http://kathandara.blogspot.com/2012/10/important-advice-to-all-young-people.html

Friday, October 12, 2012
කොකෝ ඇට වස්තුව - Story of Coco-Nuts...!!!
මගේ පශ්චාත් උපාධි ජීවිතයේ දෙවෙනි රැකියාව වූයේ කළමණාකරන පුහුණුව ලබන්නෙක් ලෙස කොළඹ සමාගමක මා ලද පත්වීමයි.
සතියක් පමණ යනතෙක් ප්‍රධාන කාර්යාලයේ පර්යේෂණ සහ ප්‍රවර්ධන කලමණාකරු යටතේ පොත් පත් කියවමින් කල් ගත කළ මට දෙවෙනි සතියේ සිට සති දෙකක අධ්‍යායනයක් සඳහා සමාගමේ එක් කම්මලකට යාමට සිදුවිය.
මෙකී කම්මල පිහිටා තිබුණේ නුවර ප්‍රදේශයේ දුරස්තරව වූ බැවින් ඒ කාලය තුල මට කම්මල් බිමේ පිහිටා තිබූ බංගලාවේ නවාතැන් ගත හැකි බව දැනුම් දෙන ලදී.
සඳුදා උදෑසන දුම්රියෙන් නුවරට ගිය මා දුම්රිය ස්ථානයේ සිට සමාගමේ මෝටර් රථයෙන් කම්මල බලා ගියෙමි.
http://kathandara.blogspot.com/2012/10/story-of-coco-nuts.html

බහුතරයක් පිරිමින්ට එක දවසක් හරි හිතෙන දෙයක් මෙන්න - Most men would say this one day!
කාලෙකින් කයි-කතන්දරයක් දාලා කෂ්ටියව කෝප කරන්න බැරිවුණු නිසා අද බ්‍රහස්පතින්දා අවේලාවේ හිතුණා ඒකම කරලා බලන්න.
මේක පේරාදෙනියේ තර්ඩ් ඉයර් එකේ විතර කේස් එකක්. ඇත්තම කියනවා නම් සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා තර්ඩ් ඉයර් එකට ඇදිලා ගිය කේස් එකක්.
දැන් නම් ඉතිං මතකයක් විතරයි!
මෙන්න කවිය. මේක මට විතරක් අයිති කවියක් නොවෙයි.
මට ෂුවර්, මේ කයි-කතන්දරේ කියවන පිරිමින්ගෙන් බහුතරයත් කවදා හරි මේ කවියේ වෙන වර්ෂන් එකක් ලියලා තියෙනවා කියලා!
http://kathandara.blogspot.com/2012/10/most-men-would-say-this-one-day.html

Wednesday, October 10, 2012
සිල්වත් සාදු ගේ රහස - Brain drain?
මේ කතාව මට මතක් වුනේ සමනල ලේඛකයා ලියන "සමනල විප්ලවය" කියන පැරලල් ලෝක බ්ලොග් නවකතාවේ එක එපිසෝඩයක් කියෝපු වෙලාවෙයි.
හැබැයි මේ කතන්දරේ නං පැරලල් ලෝක කේස් එකක් නොවෙයි, හැබෑ ලෝකයේ වෙච්ච හැබෑම එකක්.
මං කියෝපු මේ කියන සමනල විප්ලවය එපිසෝඩ් එකේ තිබුණේ පැරලල් ලෝකයේ මන්ත්‍රී පොරක් මහණ වෙන එක ගැනයි.
මේ ලෝකේත් සමහරු වැඩිහිටි වයසේ දී මහණ වෙනවා තමයි. හැබැයි ලංකාවේ අද ඉන්න බහුතරයක් හාමුදුරුවරු මං හිතන්නේ පොඩි වයසේ දී ම මහණ දම් පුරන්න පටන් ගත්තු අයයි.
http://kathandara.blogspot.com/2012/10/brain-drain.html

Tuesday, October 9, 2012
ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ නලින්ද සිල්වා ගේ අදහස - Nalinda Silva talks about press freedom in Sri Lanka
මංතුමා දාසයයි මාසයේ දී හෝ ගාලා කවි ලියන්න පටන්ගත්තු බව මීට කලින් කියලා තියෙනවානේ.
ඔහොම කවි දුසිමක් දෙකක් විතර ලිව්වාට පස්සේ මං කෙරුවේ ඒවා හාෆ් ෂීට්වල ලියලා පත්තරවලට දාපු එකයි.
එහෙම කවි දැම්මත් පළ වුනේ නෑ කියලා මං නෙමේ දුර්මුඛ වුනේ. ගෙදරින් ශත කීපයක් ලැබුණු ගමන්ම මුද්දර කවර අරං තව තව කවි දැම්මා.
මගේ කවි පල නොවුනේ ඇයි කියලා මට එදා තේරුණේ නෑ. මං හිතුවේ ඒ කවි වලට වඩා හොඳ කවි පත්තරේ පලවුණු නිසා මගේ කවිවලට ඉඩ නොලැබුණා කියලයි.
http://kathandara.blogspot.com/2012/10/nalinda-silva-talks-about-press-freedom.html

විදුලිබල ප්‍රශ්නයට මුදළාලි ගේ විසඳුම - Mudalali's solution to solve the power crisis!
දැන් නං ඒක මිනිස්සුන්ට අමතක වෙලා වගේ වුණාට පහුගිය දවස්වල හරිම නොරච්චෝල් කරච්චලයක් නේ තිබුණේ.
කොටින්ම අර මං ලියල පළ කරපු එදා අපි සහ අද චීන්නු කියන කයි-කතන්දරේට කමෙන්ට් කරන්න ආපු කළාඳුරු ඇනෝලාටත් සිහිවුණේම ඔය කරච්චලේ කේස් එකයි.
අච්චර වැදගත් මගේ සංයුක්ත කවිය ගැන නෝ කතා!
ඔය නොරච්චෝල් ගල් අඟුරු කරච්චලේ ලංකාවට ආවේ ළඟදී නේ. අපි පොඩි කාලේ ඉඳලාම අහලා තිබුණේ ලංකාවේ විදුලිය නිපදවෙන්නේ ජලවිදුලිය විදිහටයි කියලායි. දන්නවානේ අර ලක්‍ෂපාන සහ විමලසුරේන්ද්‍ර ගැන කතන්දර හෙම?
ඉස්සර කාලේ විදුලිබලය ඉල්ලුමට වඩා කොච්චර සැපයුම වැඩි වුණාද කියනවා නම්, හොට් ප්ලේට්වලින් උයන්නය කියලා කොළඹ පැත්තේ උන්නු අයට උපදෙස් දුන්නාලු විදුලි බල මංඩලයෙන්.. .!!!
http://kathandara.blogspot.com/2012/10/mudalalis-solution-to-solve-power-crisis.html

Friday, October 5, 2012
මා දුටු බියකරුම සිහිනය (ඔබත් දැක ඇත්දැයි බලන්න!) - The scariest dream I have ever seen
මම බියකරු සිහින කිහිපයක්ම දැක ඇත්තෙමි.
එයින් බොහොමයක්ම සිහින දැක එක්වරම අවදිවෙන විට ඇත්තේ හිසරදයකි. හිසරදය පහව ගොස් නැවත නින්දට වැටුණු පසු සිහිනයේ විස්තර අමතක වේ.
අප කාගේත් සාමාන්‍ය අත්දැකීම එසේ යැයි සිතමි.
එතරම්ම බියකරු එකක් නොවෙතත්, මා මේ ජීවිත කාලය තුල කිහිප වරක්ම දැක ඇති, එනිසාම අමතක නොවී අද ද මතකයේ රැඳී තිබෙන එක් සිහිනයක් මෙලෙස වේ.
http://kathandara.blogspot.com/2012/10/scariest-dream-i-have-ever-seen.html

රෑ ඉස්කෝලේ හාමිනේ - Lady of the evening
රෑ ඉස්කෝලේ හාමිනේ කියලා කියන්නේ ලොව පැරණිම රැකියාව කරන ලාංකික කාන්තාවන්ටයි. රෑ බෝ වී ගෙන එන වෙලාවට හොඳින් ඇඳ පැළදගෙන සේවය සඳහා පිටත්ව යන නිසයි ඒ අන්වර්ථ නාමය පටබැඳිලා තියෙන්නේ.
එක දවසක් රාත්‍රියක මිතුරන් දෙදෙනකු සහ මම නුවර එළිය නගරයේ ඇවිදගෙන යන අතරතුරේ ඒ සේවා යෝජකයකු එනතුරු බලා සිටින රෑ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් දැක්කා.
http://kathandara.blogspot.com/2012/10/lady-of-evening.html

වැස්සට වාගේ ගොඩ වැදුණා! - චූට්ටං ඡායාරූප කතන්දරයක් : A picture story
හායි මෙයාලා...!
පහුගිය දවසක වැස්සට වාගේ තැනකට ගොඩ වැදුණා.
මෙන්න එතනදී ගත්තු ඡායාරූප දෙක තුනක්.
http://kathandara.blogspot.com/2012/09/picture-story.html

Thursday, October 4, 2012
බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages
සාදු කියන්න පින්වතුනී,
සාදු, සාදු, සාදූ
මංතුමා ඉතිං තායිලන්තේදී මහණ වෙස් අරගෙන පවා හිටිය පොරක් නේ, ඒ හින්දා අද මේ පෝය දවසේ හිතුණා පොඩි බණ පදයක් (දෙකක්, තුනක්) කියලා දාන්න.
හැබැයි ඉතිං මේවා අපි නොදන්න ඒවාත් නොවෙයි, බණමත් නොවෙයි.
වැඩි විස්තර මොකටද? අපි කෙලින්ම කවියට බහිමු!
http://kathandara.blogspot.com/2012/09/blog-post.html

පරණ කෝට්, පරණ කෝට් - Two thoughts about love
මේවා පරණ කේස්, නැවත නැවතත් රී-සයිකල් කරනවා.
කාලයක් තිබුණා මගේ ජීවිතයෙන් කොටසක් බස් හෝල්ට්වල ගෙවුණු. ඒක සතුට මෙන්ම දුකත් පිරුණු කාලයක්.
ඉතින් ඔහොම බස් හෝල්ට්වල රස්තියාදුවෙන වෙලාවල්වලදී ජීවිතේ ගැනත් නොයෙකුත් දේවල් හිතෙනවා.
මේවා ඒ අවුරුදු විසි එකේ දී දාර්ශනික සිතුවලි කියලයි හිතුණේ. දැන් කියවන අයට නං මෙළෝ රහක් නැතිය කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා.
http://kathandara.blogspot.com/2012/09/two-thoughts-about-love.html

Friday, September 28, 2012
ලෝක විනාශය කවදා ද? (ලව් කේස් එකකි) - End of the world : A young lovers point of view
ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.
මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.
හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.
මොකද සෑහෙන්න කල් තියෙනවානේ!
http://kathandara.blogspot.com/2012/09/end-of-world-young-lovers-point-of-view.html

Thursday, September 27, 2012
පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
මං ඊයේ දෙහිවලින් 119 ක නැගිලා මහරගම පැත්තට එන කොට එකපාරටම බස් එකේ හිටිය සෙනග ගොඩෙන් බාගයක් විතර නිකං බහින්න වගේ සෙට් වුණා.
හැබැයි තත්පරෙන් ආපහු වාඩි වෙලා සැට්ල් වුණා.
පස්සේ බැලින්නම් මේ පන්සල් කේස් එකක්. අර ශ්‍රද්ධාවද, බට්ටිය ද මොකක්ද එක පෙන්නන්නයි සීට්වල ඉඳන් ඉන්න අය ලාවට වගේ පස්ස උස්සන්නේ.
හිටගෙන ඉන්න අසරණයින් ගේ නං කොහොමටත් පස්ස ඉස්සිලා නේ තියෙන්නේ!
http://kathandara.blogspot.com/2012/09/first-class-second-class-and-third.html

Sunday, September 23, 2012
බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous
"ගුඩ් ඩේ ඕල්, මයි නේම් ඊස් කතන්දරකාරයා ඇන්ඩ් අයෑම් ඒ බ්ලොග්කොහොලික්.
අයි හෑව් බීන් ට්‍රයින් ටු ගිව් අප් බ්ලොගින් ෆෝ අබවුට් ත්‍රී මන්ත්ස් නව් ඇන්ඩ් හෑව් ෆයිනලි රියලයිස්ඩ් දැට් අයෑම් ඇඩික්ටඩ් ටු බ්ලොගින්."
ඔන්න ඕක තමයි සත්‍යය.
බොරුවට තමන් ගේ සිත තමන්ම රවට්ටා ගන්න ට්‍රයි කළාට ඔන්න ඕක තමයි සත්‍යය.
ඇඩික්ටඩ්, ඇඩික්ටඩ්, ඇබ්බැහි වෙලා!
බේරිල්ලක් නෑ, ගැළවිල්ලක් නෑ.
කරත්ත රෝදේ වගේ පස්සෙන් ම එනවා. චක්කංව වහතෝ පදං!
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

Saturday, September 22, 2012
නෙට් නැති දෙදිනක ජොලිය - Two days without Internet, oh, what a feeling!
අන්තිමට කතන්දරයක් දැම්මේ - සැප්තැම්බර් 17 දා! ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං නැතුව ගෙඩි දවස් දෙකක් ම ගෙවුණා!
අම්මේ, ඒකේ තිබුණු ජොලිය...!!!
http://kathandara.blogspot.com/2012/09/two-days-without-internet-oh-what.html

Friday, September 21, 2012
එහෙමත් කාලයක් තිබුණා! - That was the time that was!
ඇත්තටම දැන් නං හිතා ගන්නත් බෑ, නමුත් එහෙම කාලයකුත් තිබුණා.
ගම් පලාතේම ටෙලිෆෝන් තියෙන්නේ ටවුමේ තැපැල් කන්තෝරුවේ විතරයි.
මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ඊ-මේල්, ස්කයිපි ගැන අහලා තිබුණේ ටයිම් ට්‍රැවල් කරලා ආපහු ඇවිල්ලා හිටපු අය විතරයි.
හැම දේටම ලියුම්. එහෙම නැත්තං ටැලිග්‍රෑම්. ගමට ලියුම් අරං බයිසිකලෙන් එන පියුං කාරයා නිකං දෙයියෙක් වගේ පොරක්.
මෙන්න ඒ කාලේ ලියපු කවියක්.
http://kathandara.blogspot.com/2012/09/that-was-time-that-was.html

Sunday, September 16, 2012
බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?
අපි පොඩි කාලේ චිත්‍රකතාවක් ගියා මොකක්ද මන්දා පත්තරේක, ඒ කතාවේ නම ප්ලාස්ටික් ආදරේ.
මේකේ තිබුණේ, අර රෙදි සාප්පුවල සාරි ගවුම් අන්දලා ෂෝ කේස් ඇතුලේ දාලා තියෙන ප්ලාස්ටික් පිළිරුවකට ආදරය කරපු මිනිහෙක් ගැනයි.
මේක ආදරයක් ද, ෆෙටීෂ් එකක් ද මන්දා? මොනවා වුණත් පොර ඒ ඉටි රූපේ දිහා බලාගෙන ඉඳලා වින්දනයක් ලැබුවාය කියලායි පෙනුනේ.
ප්ලාස්ටික් සිහින කතාව ඉවර වුනේ කොහොමද කියලා නං මට මතක නෑ. මොකද, කතාව අතරමගදී මං ලොකු ළමයෙක් වෙලා චිත්‍රකතා බලන එක අත හැරලා දාපු හින්දා!
http://kathandara.blogspot.com/2012/09/balloon-fetish-what-the.html

Saturday, September 15, 2012
රත්නායක මහත්තයලා ගේ දානේ ගෙදරදී බණ ඇසුවෙමි - Retirement chairs
අප කුඩා කල ගමේ පන්සලේ බණ අසන්නට යෑම අපි සිරිතක් ලෙස කළෙමු. ගමේ පන්සල යැයි කිව්වාට එය ඇත්තටම අල්ලපු ගමේ පන්සලයි. නමුත් අපේ ගමේ කෙලවර පිහිටි අවසාන ඉඩමේ විසූ අපට එය අපේම පන්සල විය.
කොහොමටත්, පුරාණ රජමහා විහාරයක් වූ මේ පස්සලේ හතර පේරුවෙන් එකකට අපේ ඔෆීෂියල් ගම ද ඇතුලත් වුණු නිසා එහි අවුලක් තිබුණේ නැත.
සරොං ඇඳගෙන පන්සල් ආ යුතුය කියා නාලන්ද පියතිලකගෙන් මට අවවාද ලැබුණේ මේ පන්සලේදී බවද මතක් කරමි.
පන්සලේ බණ මඩුව වනාහී එකතු කිරීමේ ලකුණක හැඩය ගත් ජ්‍යාමිතිකව සමමිතික අක්‍ෂ හතරකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි සිව් කොණින් ම ඇතුලත පැමිණිය හැකි වූ අතර ගොඩනැගිල්ලේ හරි මැද බණ දේශකයා සඳහා වූ වේදිකාව පිහිටියේය.
http://kathandara.blogspot.com/2012/09/heading-for-chair.html

තවත් පඬිවදනක් (කෙමිස්ට්‍රි අරහං අයට නොවේ!) - A Chemistry lesson
මට මේ ළඟදී හම්බ වුණා හද්ද පරණ සටහන් පොතක්. මේක මං ඒ ලෙවල් කරන කාලේ ලියපු එක කවි එකතුවක්. අර ඇන්තලොජි ඔෆ් පොයම්ස් කියන්නේ. අන්න ඒවායිං එකක්.
මට පරණ පවක් පළ දීලා නිරපරාදේ දෙවෙනි පාරට ඒ-ලෙවල් කරන්න වුණු කතාව කලින් දවසක කිව්වානේ. මේ කාලයේ දවස් හයක් ඇතුලත ලියපු කවි (වගේ ඒවා) හැට තුනක් මේ පොතේ තියෙනවා.
පොතේ නම- වසන්ත පුර්ව නිර්මාන සංග්‍රහය හෙවත් සය දිනක සටහන්.
මෙන්න ඒකේ මං ලියලා තියෙන කවියක් උණ පුරුකක දාලා, ඇද ඇරලා, දිග හැරලා, මං අද හදාගත්තු පඬිවදනක්.
http://kathandara.blogspot.com.au/2012/09/chemistry-lesson.html

Thursday, September 13, 2012
ප්‍රොජෙක්ට් මීටිමේ දී ලියූ සංයුක්ත මෙව්වා එකක් - What a boring meeting!
සංයුක්ත කවි කියන ඒවා මං මුලින්ම දැක්කේ අජිත් තිලකසේන ගේ පොතකිනුයි. ඔය උඩින් තියෙන්නේ ඒවායින් එකක්.
මෑත කාලයේ දී බූන්දියෙන් අච්චු ගහපු අක්‍ෂර සෙනඟ පොතෙත් සංයුක්ත කවි කීපයක් ම පළකරළා තිබුණා.
අද සාහිත්‍ය මාසයේ මගේ කයි-කතන්දර ෂෙනාරය යටතේ මං පළකරන්නේ මං දැන් අවුරුදු තුනකට විතර කලින් හදපු සංයුක්ත කවියක්.
මේක හැදුණේ මාර බෝරිං ප්‍රොජෙක්ට් මීටිමක පැයක් වාත වෙන්න වෙච්ච වෙලාවකයි.
http://kathandara.blogspot.com.au/2012/09/what-boring-meeting.html

Tuesday, September 11, 2012
ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?
මං ඒ ලෙවල් කරපු අවුරුද්දේ විභාග ප්‍රතිපල එන්නත් කලින් අපිට ඊලඟ විභාගෙට සෙට් වෙන්න වුණා. ඒක නං මහ එපාම කරපු වැඩක්.
අන්තිමේදී ඒ දෙවෙනි පාර කරපු දේවල්වලින් කිසිම වැඩක් නැතුව ගියා.
අපදාරේ!
ඒ මොනවා වුනත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගිහින්, ගණං හදලා, පොත් කියෝලා අන්තිමේදී විභාගේ ඉවර වුණාම නිකං ඩීටොක්ස් වුණා වගේ තමයි. ආපහු පුරුදු ජීවිතේට පුරුදු වෙන එකත් සෑහෙන්න අමාරු වැඩක්.
http://kathandara.blogspot.com.au/2012/09/point-of-no-return.html

ඒ කාලේ අපි සහ මේ කාලේ චීන්නු - Oh, my goat!
ඔය උඩින් දාලා තියෙන පින්තුරේ මං මේ ඊයේ හවස බලපු පත්තරේක ගිය නිවුස් එකක්.
ඒකේ තියෙන්නේ ලොකු චීනේ ඉන්න චීන විස්ස විජ්ජාල කොල්ලන් කෙල්ලන් ගැන පුදුම හිතෙන කතන්දරයක්. උඩ ඉමේජ් එක පැහැදිලි නැති අයට සහ වැඩි විස්තර ඕනෑ අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවනි.
http://www.dailymail.co.uk/news/article-2199381/Chinese-students-break-university-night-grab-best-seats-days-lecture.html
අනිත් අයට මෙන්න සරල සිංහල අනුවර්තනයක්.
http://kathandara.blogspot.com.au/2012/09/oh-my-goat.html

Sunday, September 9, 2012
චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!
දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?
ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.
සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.
කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.
හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.
අන්න ඒකයි අද කතන්දරය.
මෙන්න අද කයිය.
http://kathandara.blogspot.com.au/2012/09/back-to-square-one.html

Thursday, September 6, 2012
ඇදුරුතුමාට තද වෙලා ලු! ඉතිං මට පාන් යැ? - Phone ethics
අපි කෝල් එකක් ගන්න අංක ඔබන කොට අපි දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.
නමුත් කෝල් එක ලැබෙන කෙනාට කාගෙන්ද මේ කෝල් එක එන්නේ කියලා අපි කියන්නේ නැතුව දැනගන්න නම්:
-එක්කෝ, කෝල් එක එන්නේ මොබයිල් ෆෝන් එකකට ඇඩ්‍රස් පොතේ තියෙන කෙනෙකුගෙන් වෙන්න ඕනෑ
-නැත්තම්, ලෑන්ඩ් ලයින් එකේ කෝල් එක එන අංකය පෙන්වන පහසුකම තිබිලා අංකය අදුනා ගන්න හැකි වෙන්න ඕනෑ.
මෙහෙම නොවෙන අවස්ථාවලදී සහ විශේෂයෙන් ම අපේ හොඳම හිතවතෙකුට කතා කරන විට දී හැර තමන් කවුද කියලා හඳුන්වලා දීලා කතාව පටන් ගැනීම කෝල් එක ගත්තු කෙනා ගේ යුතුකමයි.
සමහරු ඉන්නවා කතාව පටන් ගන්නේ මෙහෙමයි.
"ආ, මේ මම කතා කරන්නේ, කොහොමද අර වැඩේ?"
හරියට අපිට දිවැස් තියෙනවා වාගේ.
http://kathandara.blogspot.com.au/2012/09/phone-ethics.html

කවියෙන් පණිවිඩ ඇරීම - Message in a Poem
කවියෙන් පණිවිඩ අරිනවා කියන එක මේ අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි.
කාලිදාස කියන ඉන්දියානු කවියා තමන්ගේ පෙම්වතියට ශෝක පණිවිඩයක් යවලා තියෙන්නේ මේඝ දූතය කියන කාව්‍ය නිර්මාණයෙන්. පණිවිඩකරුවා වලාකුළක්.
හංස, ගිරා, සැළලිහිණි වගේ සිංහල සංදේශ කාව්‍ය ලියවෙලා තියෙන්නේත් එක එකාට පණිවිඩ අරින්නයි සත්තු අතේ.
"දිලීප පොඩි පුතු" ගේ තාත්තා කරුණාරත්න අබේසේකර, දිලීපලැයි අම්මට පණිවිඩයක් යවලා තියෙන්නේත් සින්දුවකින්, ඒ සින්දුව තමයි "එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ".
එහෙව් එකේ අපිටත් නරකද පණිවිඩයක් යවන්න කවියකින්. හැබැයි ඉතිං අපිට කොහෙන්ද ඔය සොෆිස්ටිකේටඩ් දූතයෝ? නිකම්ම කවිය ලියලා ප්‍රදර්ශනයක කරනවා මිසක්.
http://kathandara.blogspot.com.au/2012/09/message-in-poem.html

අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day
විවිධ හේතු නිසා අද මට මගේ තාත්තාව සිහිවුණා. පුතාගෙනුත්, දුවගෙනුත් ආදරය සමග තෑගි, උම්මා සහ කඩ්ල්ස් ලැබීම එයින් එක හේතුවක්.
ලෝකේ සදාකාලික පොදු නියමයක් තමයි අපේ තාත්තලා ගේ පරම්පරාව අපිට වඩා වෙනස් ය කියන එක. ඒක අපේ තාත්තලාට, අපිට වගේම අපේ දරුවන්ටත් පොදු දෙයක්.
අපේ තාත්තලා ළමයින්ට ඇති ආදරය පෙන්නුවේ උම්මා දීලා, බදා ගෙන කඩ්ල්ස් දීලා, හුරතල් කරලා නෙමෙයි.
දුරින් ඉඳලා, හිනාවකින් සංග්‍රහ කරලා, ඔළුව අත ගාලා, හොඳයි කියලා වගේ සරල දේවලින් තමයි ඒ පරම්පරාවේ අය දරුවන්ට තමන්ගේ ආදරය පෙන්නුවේ.
http://kathandara.blogspot.com.au/2012/09/fathers-day.html

කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!
ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.
හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.
අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.
ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.
http://kathandara.blogspot.com.au/2012/09/spring-has-sprung-or-autumn-breeze-and.html

Subscribe to:
Posts (Atom)