මේ ලඟදී මං සහභාගී වුණා එක්තරා පුහුණු පාඨමාලාවකට.
දන්නවනේ ඔය තියෙන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා. ඕවගේ වැඩිපුර තියෙන්නේ මැනේජ්මන්ට් ගුරු ලා, කන්සල්ටන්ට්ස් ලා ඇවිත් ටෝක්ස් දෙනවා, සහභාගී වෙන අයට පොඩි පොඩි ඇසයින්මන්ට් දෙනවා වගේ වැඩ තමයි.
මාස හයක් තිස්සේ තුන් පාරකට, එක පාරකට දවස් තුන ගානේ තිබුණු මේ කෝස් එකේදී අහපු, කරපු, හිතට වැදුණු දේවල් දෙක තුනක්ම තියෙනවා.
අද ඒවායින් එකක් කියන්නයි මේ සෙට් වෙන්නේ.
http://kathandara.blogspot.com/2011/08/pot-calling-kettle-black.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Wednesday, August 31, 2011
Tuesday, August 30, 2011
නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!
මං කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ හිටිය කාලේ දවසක් තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක ගමණක් ගියා. අපි ගියේ ඒ දිනවල දුර පලාතක පටන් ගන්න ෆීසිබිලිටි ස්ටඩි එකක් කෙරෙමින් තිබුණු ව්‍යපෘතියක වැකේෂන් ජොබ් එකක් කරමින් හිටිය අපේ බැචාලා කීප දෙනෙක් මුණ ගැහෙන්නයි.
බස් එකේ පැය දෙකතුනක් නොනවත්වා ගිහින් උං කට්ටිය නතරවෙලා හිටිය බෝඩිං පොල හරියෙන් බහින කොට මට ඇවිද ගන්න බැරි තරමට චූ බරයි.
http://kathandara.blogspot.com/2011/08/you-gotta-go-when-you-gotta-go.html

වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුවට මාස හයක් පිරෙයි - To write or not to write!
මං වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුව ප්‍රසිද්ධ කලේ 2011 පෙබරවාරි 27 වෙනිදා. මාස හයක් ගතවුනා.
ඒකට හේතුව වුනේ ටිකක් හිනාවෙන්න සහ බ්ලොග් ගඩොල් කියන බ්ලොග් දෙකේ ශතක පුර්ණ ලිපි එකම දවසේ පලවීම සහ තවත් හේතුවක්.
http://kathandara.blogspot.com/2011/08/irony-of-domestic-violence.html

සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena
අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් තීරුව යටතේ විවාදාත්මක මාත්‍යකාවක් ගැන ලඟදී ලියවී ඇති ලිපියක සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට සිතුනා.
මේ ලිපිය ඉංගිරිසියෙන් ලියූ ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන කියන්නේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක්. පොර කොළඹ යුනිවසිටියේ, පරමාණුක බල අධිකාරියේ හෙම සේවය කළා. දැන් නං එහෙන් පැන්ෂන් මයෙ හිතේ. කාලෙක ඉඳලා පුනරුත්පත්තිය ගැන පරීක්‍ෂණ කරනවා.
මෙන්න ලිපියේ පරිවර්තනය.
http://kathandara.blogspot.com/2011/08/homosexuality-is-natural-tendency-dr.html

Saturday, August 27, 2011
දුප්පත් සරොං කඩමාල්ලේ ඇති විවිධ ප්‍රයෝජන - Many uses of the humble Sarong
සරොං වලින් මං නං වැඩිපුරම කැමති "බතික් සරොං" වලටයි. තුල්හිරිය, වේයන්ගොඩ පිජාමා සරොං ඇඳ, ඇඳ හිටිය අපිට "බතික් සරොං" කියන්නේ ඒ දවස්වල "ෆයිව් ස්ටාර්" සංකල්පයක්.
ඒ හැබැයි ඉස්සර -පොඩි කාලේ.
දැන් නං හිත යන්නේම, හොඳ වෛයිවර්ණ "ටෙලිවිෂන් මාක්" එකේ සරොං වලටයි.
බතික් වුණත්, ටෙලිවිෂන් වුණත්, කොහොමටත් පාට තද වැඩි වුණාම, අර "ඝන්ඨාර මාක් සරොං" ගණයට නොවැටී බේරෙනවානේ.
http://kathandara.blogspot.com/2011/08/many-uses-of-humble-sarong.html

සාහිත්‍ය මාසය වෙනුවෙන් කයි-කතන්දර
සාහිත්‍ය මාසය වෙනුවෙන් කයි-කතන්දර පිටුවක් ඇරඹීමට මම අදහස් කරගෙන සිටිමි.
මේ ඒ පිළිබඳ කෙරෙන දැනුම් දීමයි.
මේ සඳහා වෙනම පිටුවක් සාදා පාවිච්චි කළ හැකිද යන්න පිළිබදව කෙරෙන පොඩි ටෙස්ට් එකකි මේ.

Thursday, August 25, 2011
ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
මේ සිද්ධිය වුනේ පහුගිය දෙසැම්බරයේ. ඒ කාලේ පැල් බැඳගෙන වහිනවා අපේ ගෙවල් පැත්තට. දානේ ගෙදරක් තිබුණු හින්දා ඔන්න මට ඕනැ වුණා සුදු කමිසයක් ගන්න. තිබුණු සුදු කමිසේ හෝදලා දැම්මත් කොහේ වේලාගන්නද ඒ වැස්සේ?
එදා හවස මං වැස්සේම ගියා හොරණ පැත්තේ අපේ නෑදෑ ගෙදරක. ආපහු එන කොටත් මොර සූරණ වැස්ස. හොඳ වෙලාවට අතර මගට කාර් එකකින් ලිෆ්ට් එකක් ලැබුණා. බස්සෙකක් එනකං කඩයක් අයිනේ හිරිකඩෙන් බේරිලා ඉන්න වෙලේ මට මතක් වුණා සුදු කමිසයක් ගත්තොත් හොඳයි නේද කියලා.
මං ගොඩ වැදුණා මේ රෙදි කඩේට. හොඳ වෙලාවට මේ කඩ රෑ හතටත් ඇරලා!
"සෑර්, ජෙන්ට්ස් ලා ගේ ඇඳුම් උඩ තට්ටුවේ!" පල්ලෙහා කෑල්ලේ හිටිය මල් ගවුමක් ඇඳලා හිටිය කෙලි පැටික්කියෙක් මට කීවා.
http://kathandara.blogspot.com/2011/08/blog-post_24.html

Monday, August 22, 2011
ඩේසි වේසි - පොඩි ළමයින්ට නං මේ කතන්දරේ හොඳද මන්දා? :: Dharmaraja Vs Maharaja
මං සුදාලගෙ කඩේ ප්‍රේමේ කියන සින්දුව කියපු කාලේ ඔය "ලෝනා ශ්‍රී ධර්මරාජා" පැරණි රසාංගය කිව්වේ මෙන්න මෙහෙමයි
"ලෝනා ශ්‍රී ධර්මරාජා ගම්පහ පොලිසියෙ ඉන්නා කාලේ... ..."
මේකට හේතුව තමයි, අපි ඒ දවස්වල දැනගෙන හිටිය විදියට "ධර්මරාජා" කියන්නේ මිනිහෙකු ගේ නමක්. පොර පොලිස්කාරයෙක්, මං හිතන්නේ ඒ දවස්වල එස්අයි කාරයෙක් ද කොහෙද මගෙ හිතේ.
ඉතිං ඇස්.අයි. ධර්මරාජා දෙමල මනුස්සයෙක්. මිහිහට හොඳට සිංහල කතාකරන්න පුළුවන් වුණාට, පොඩි ඇක්සන්ට් එකක් තියෙනවා.
http://kathandara.blogspot.com/2011/08/dharmaraja-vs-maharaja.html

සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English?
මේ පෝස්ට් එකට මුල් වුනේ මං සිකුරාදා දාපු "පෙම්බර මධු කාගේද?" කියන කතන්දරේ නං නෙමේ. හින්දි උර්දු හෝ ඉන්දියානු චිත්‍රපට ගීතවල තනුවලට සිංහල සින්දු කියපු එක අද ඊයේ වෙච්ච දෙයක් නෙමේනේ.
පහුගිය දවස්වල පිණිපලසේ සහා මාළු ටැංකියේ ගිය සින්දු දෙකක් ගැන පෝස්ට් දෙක තමයි අද දාන මේ පෝස්ට් එකට මුල් වුනේ. ඒ දෙකේම තිබුනේ බටහිර ගීත තනු කොපි කරලා කියපු සිංහල සින්දු ගැනයි.
ඉංගිරිසි ටියුන්ස්වලට සිංහල පද දාලා ගායනා කරපු එකත්, අනාදිමත් කාලෙක ඉඳලා තිබුණු දෙයක් මේ කල්හාර ලා අළුතින් කරපු දෙයක් නෙමේ.
දැන් මෙන්න බටහිර තනුවලට අනුව හදපු පැරණි සින්දු කීපයක්. සමහර ඒවා යූ ටියුබ් එකේ තාම නෑ. (කවුරු හරි දාන්න එපායැ!).
http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html

Friday, August 19, 2011
"පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය - Can a video bring this much anomy?
මඩු කියන්නේ මූදූ මාළුවෙක්. නිකං කුල්ලක් වගෙයි සයිස් එක. මුගේ දිග වලිගයක් තියෙනවා. මේකට තමයි මඩු වලිගේ කියන්නේ. අර වේවැලෙන් ගහනවා වගේ මඩු වලිගෙන් ගහනවා කියලා කියනවා අහලා ඇතිනේ.
මඩුවාගේ වලිගය තමයි උගේ ආරක්‍ෂක අවිය. ඒකේ තුඩ තියුණුයි. මඩුවෙක් වලිගෙන් ඇනලා තමයි බින්ඩි ගේ තාත්තාත් මැරුණේ දැනට අවුරුදු පහකට කලින්.
සමහර විට මාළු දැල්වලට මඩු මාළුවෙක් දෙන්නෙක් අහුවෙනවා. මං දැකලා තියෙනවා ගනේමුල්ලේ මාළු ලෑලිවල මඩු මාළු තියෙනවා විකුණන්න.
අපේ සීයා නං මඩු මාළුන්ට ඒ දවස්වල කිව්වේ "පෙම්බර මඩු" කියලයි!
http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html

Wednesday, August 17, 2011
මළ ගෙදරක ගිය ෆ්‍රෙඩී සිල්වා - Freddie Silva goes to a funeral
ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදරක ගිය කතාව අහලා තියෙනවාද?
ඒ කතාව මෙහෙමයි.
අපි කවුරුත් දන්නවා වගේ ෆ්‍රෙඩී සිල්වා කියන්නේ හිටපු විකට නළුවෙක්. පොර මුලින් විකට සින්දු කියලා, පස්සේ මං හිතන්නේ හැට ගණං වල වගේ තමයි චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.
http://kathandara.blogspot.com/2011/08/freddie-silva-goes-to-funeral.html

කඩේ යාම = xx දීම : සෝමරත්න දිසානායක සමග සාකච්ඡාව : A chat with Soma
සරෝජා හදපු සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා එක්ක කතන්දරකාරයා කරපු සාකච්ඡාවේ මුල් කොටස පසුගිය ඉරිදා සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකේ දැම්මා.
ඒක ඉවර වුනේ මං අහපු ප්‍රශ්ණයකින්. අද එතැන සිට කියවන්න.
--------------------------------------------------------------------------------
කතන්දරකාරයා: සමහරු කියනවා මෙහෙම. සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ ඒ මට්ටමට ආවේ නෑ, ඒවායෙන් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?
http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

Friday, August 12, 2011
වගකීම බාර ගැනීම එක හෙළා ප්‍රතික්‍ෂේප කළත් ඒක පිළි නොගන්නේ ඇයි? - Rejecting denials and denying rejections!
ඔන්න අපේ වත්තේ වැට අයිනට වෙන්න තිබුණා පොඩි වල් පැළෑටි ගොන්නක්. මේවායේ කටු පුරෝලා. නිතරම වල් පැල කපලා කොටලා මර්දනය කොරන්න හැදුවාට වැඩේ හරි ගියේම නෑ. ආපහු, ආපහු, නැගගෙන එනවා. මහ හිසරදයක්. කරදර ගොඩක්.
ඒ මදිවට මේවායේ එන නිකං කූඩලු වගේ ගෙඩි ජාතියක් පුපුරලා ගිහින් වත්තේ අනිත් පැතිවලටත් බලපෑම එන්න පටන් ගත්තා.
අන්තිමේදී අපි කළේ, වල් පැලවලට උඩින් වල් නාශකයක් ඉහින එකයි.
සම්පූර්ණ කතන්දරේ මෙතනින් කියවන්න:
http://kathandara.blogspot.com/2011/08/rejecting-denials-and-denying.html

Thursday, August 11, 2011
මහරාජා ගේ දොස්තර ක්රොස් එක - Mr Maharaja's doctor cross
කාලයක් අපි කොළඹට කිට්ටුව පදිංචි වෙලා හිටිය කාලේ අපේ අල්ලපු ගෙදර හිටියේ රාජසිංහ කියලා මහත්තයෙක්. ඒ කියන්නේ රාජසිංහලා තමා අපේ නේබර්ස් ලා.
රාජසිංහ ජෝඩුව හරිම කරුණාවන්ත හොඳ ගුණ යහපත්කම් තියෙන දෙන්නෙක්. අපිට විටින් විට විවිධාකාරයේ උදව් උපකාරත් කළා. දෙන්නම විශ්‍රාමික හින්දා නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා හිටියා. මහත්තයා නම් කාලයක් මොකක්දෝ මන්දා කන්සල්ටින් වැඩක් ද කොහෙද කළා මට මතක විදියට.
මං රාජසිංහ මහත්තයාට පොඩි නික් නේම් එකක් දාලයි තිබුනේ මහරාජා කියලා. නෝනා මහරානී. මට කියන්න අමතක වුනා. මේ දෙන්නට හිටියනේ පුතෙක්. පොරට කීවේ යුවරාජා කියලයි.
http://kathandara.blogspot.com/2011/08/mr-maharajas-doctor-cross.html

හරි හුරතල් කොලු පැටියා-තාත්තා වගේමයි-උම්මා : Like father like son, xoxoxo!
දරු නැලවිලි ගීත තුනක් එක්ක, අපේ පුතා ගැන පොඩි සඳහනක් කරමින් මං ලියපු උගෙ අම්මයි දුන්නේ කතන්දරෙන් ඉපදුණු දෙවෙනි පසු කතාව මේක. මුල් කතන්දරේ -බබා ගේ තාත්තා හපනා.
දැන් ඔය පොඩ්ඩක් විතර තුනී වෙලා, ඇඳල පැදිලා, උස ගිහිල්ලා හිටියට, පුංචි කාලේ අපේ කොලු පැටියා නිකං බෝල ගෙඩිය වගේ.
ඉතිං අහල පහල, දන්න අඳුණන ආන්ටි ලා ගේ, ඒ කියන්නේ බබා ගේ අම්මී ගේ මිතුරියන් ගේ නොමද ආදරයට පාත්‍ර වෙන්න ඌට සිදුවෙනවා.
http://kathandara.blogspot.com/2011/08/like-father-like-son.html

Sunday, August 7, 2011
සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක් :: KK chats with Somaratna Dissanayake
සෝමරත්න දිසානායක අද අප කවුරුත් හඳුනන්නේ ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු ලෙසිනි. ඒ සමගම රාජපාක්‍ෂිකයෙකු ලෙසිනි. සරෝජා, පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහු ගේ නවතම නිර්මාණය වූයේ බිංදු නම් වූ ළමා චිත්‍රපටයයි.
පසුගිය වසරේ අග භාගයේ දිනක කතන්දරකාරයා ගේ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට සෝමරත්න දිසානායක දුන් පිළිතුරු ඇසුරින් වැඩි සංස්කරනයකින් තොරව මේ ලිපිය සැකසේ.
http://kathandara.blogspot.com/2011/08/kk-chats-with-somaratna-dissanayake.html

ලක්‍ෂ්‍ය, චාප, ජාල සහ චක්කරේ - Nodes, Arcs, Networks and the Timestable
මං පොඩි කාලේ අපේ තාත්තා මට ගණං කරන්න උගන්වන්න මහන්සි වෙනවා මට තාම මතකයි. ඒ සඳහා තාත්තා කඩෙන් ගෙනා සීනිබෝල පාවිච්චි කළා ලු, මං හරියට ගණං කළොත් විතරක් ඒවා මට දුන්න ලු, ඒ අම්මා කියන හැටි.
ඒත් මට සීනිබෝල කනවා නං මතක නෑ. එක, දෙක, තුන ළඟට පහ, හත කියලා තාත්තා කණෙන් ඇදපු එක ගැන තියෙන මතකය මිස.
තුනේ පන්තියේ දී විතර තාත්තා නැවතත් කණෙන් ඇද ඇද මට චක්කරය ඉගැන්නුවා.
http://kathandara.blogspot.com/2011/08/blog-post_05.html

Thursday, August 4, 2011
ඉංජිනේරු මහත්තයෙක් වෙලා එන්න....
ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ, කෙල්ලෝ, කාටත් කල්ලිය, ගැන්ග් එක, ගැන්සිය, ක්ලික් එක, සෙට් එක යනාදී මෙකී නොකී නම් වලින් හඳුන්වන යාළුවෝ සෙට් එකක් ඉන්නවානේ.
මං ඒ ලෙවල්ස් කරන කාලේත් හිටියා අපි හතර දෙනෙක් එකට සෙට් වෙලා. හැබැයි දෙන්නෙක් කලේ බයෝ, මායි තව එකෙකුයි මැත්ස්. එක ඉස්කෝලේ වුණාට අපි මුලින්ම සෙට් වුනේ කෙමිස්ට්‍රි ටියුෂන් එකක දී යි. පස්සේ පිසික්ස් ටියුෂන්වල දී ත් සමහර වෙලාවට සෙට් වුණා!
ඔහොම ඔහොම ගිහින් ඉතිං, ඒ ලෙවල් විභාගේ කරලා ඉවරවුණා ය කියමුකෝ. ඔන්න ඉතිං අපි විසිරිලා ගියා
මුළු කතන්දරේම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/08/blog-post.html

Monday, August 1, 2011
යකෝ, උඹ බැඳලා නේද බං? - Aren't you married, you bastard?
කතන්දරකාරයා බඳින්න කලින් ඇනෙක්ස් හොයන්න ගිය හැටි විස්තර, බැන්දට පස්සෙන් දා ගැන ඇඩල්ට්ස් ඔන්ලි දේවල් සහ පදිංචි වුණු ඇනෙක්ස් එකේ ඇන්ටි ගේ රිමෝට් කොන්ට්‍රොල් එක ගැන හෙම විවිධ කතන්දර මං කලින් කියලා තියෙනවානේ.
මේ සිද්ධිය වුනේ කතන්දර හාමිනේ යි මංතුමා යි ඔය කියන ඇනෙක්සි යේ වාසය කරන කාලේයි.
කතන්දරකුමාර කාලේ ඉඳලාම මං වැඩපොලට කෑම අරං ගියේ නෑ. බොසී ගේ පොට් එකේ හිටපු කාලේ නං උදේටත් නොකා තමයි වැඩට යන්නේ. මොකද එතන කැන්ටිමෙන් හොද රහට කිරි මාළු සහ පාන් කන්න පුළුවනි.
පස්සේ අර කැරුක්ටර් සර්ටිෆිකේට් එකේ කේස් සෙට් වෙලා මං සේවය අරඹපු තැන උදේ කෑම මඤ්ඤං නිසා පාන් කෑල්ලක් කාලා ගියා ගෙදරින්.
http://kathandara.blogspot.com/2011/08/arent-you-married-you-bastard.html

අර්ජුන රණතුංග ගේ විහිළු සැපයීම - Arjuna Ranatunge acts joker
ඒ දෙවෙනි ප්‍රශ්නයට නිමිත්ත වුනේ මෙන්න මේකයි.
මං මේ ප්‍රජාතන්ත්‍රවාදේ නැවත පිහිටුවමු රැස්වීමට එනකොට ඒක පටන්ගන්න නියමිත වෙලාව ඇවිත් තිබුණ වුනත්, මුලින්ම අපිට පෙන්නුවේ වීඩියෝවක්.
මතක ඇතිනේ දැන් අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ විරූපවාහිනී නාලිකාවල සහ සමහර රේඩියෝවල උදේ හවා ගිය "ආයුබෝවේවා මහරජාණෙනි!" කියන බයිලා එක. සහේලි ද කවුද කියන ගෑල්ලමේක් තමයි මේක කියන්නේ.
අන්න ඒ සින්දුව තියෙන වීඩියෝ එකක් තමයි මුලින්ම ගියේ ජනහමුවේ ඇපිටයිසර් එක විදියට.
http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

අයිටී ෆීල්ඩ් එකේ තාත්තලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ය කියන කතාව ඇත්තක්ද? - Is it true that IT professionals mostly sire daughters?
දැන් මේ කතන්දරේ කියවන දූවරු විතරක් ඉන්න තාත්ත ලා මේ ගැන දුක් වෙන්න නං එපා. අපේ අම්මලාගේ තාත්තලාට හිටියේ පුත්තු විතරක් නම්, අපි අද කෝ?
අද කතන්දර කෑල්ල මෙන්න මේකයි.
දූවරු දෙන්නෙක් ම ඉන්න මගේ හොඳ යාළුවෙක් වෙන විරාජ් කියනවා, අයිටී ප්‍රොෆෙෂනල්ස් ලා ට වැඩිපුර ලැබෙන්නේ දූවරු ලු!
http://kathandara.blogspot.com/2011/07/is-it-true-that-it-professionals-mostly.html

Thursday, July 28, 2011
බබා ගේ තාත්තා හරි හපනා! You want to be a hero?
ඉස්සර රජ කාලේ තමන්ගෙන් පස්සේ රජකම බාරදෙන්න රජ්ජුරුවන්ට ඕනෑ වෙනවා පුතෙක්. සමහර රජවරුන් ගේ අග බිසෝ ට පුත්තු ලැබෙන්නේ නෑ. දුලාමයි ලැබෙන්නේ. ඉතිං රජා ගේනවා තව බිසවක්. ඒ බිසවගෙන් පුතෙක් නොලැබුණොත් ඊට පස්සේ තව බිසවක් යනාදී වශයෙන්.
අවුලක් නෑ, මේක නේ ඉතිං රජ සැප විඳිනවා ය කියන්නේ!
ලංකාවේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ මොනරවිල බිසව පැත්තකට දාලා ප්‍රමිලා ව ඉන්දියාවෙන් ඉම්පෝට් කළෙත් ඔය පුත්තු කාරණාව නිසයි මං හිතන්නේ.
මෙතනදී නං මයෙ හිතේ පුතෙක් තියා දුවෙක්වත් ඉඳලා නෑ.
පර්සියාවේ ෂා, තමන්ගේ මුල් බිරිඳ ෆව්සියාව ඩිවෝස් කරලා සොරායා ව බිසෝකමට අරගෙන තියෙන්නේත් ඔය නිසයි. පස්සෙ සොරායා ට බූට් එක දීලා ෆාරා ඩීබා ව බැන්දාලූ.
රජ සැප, රජ සැප, ළමයිනේ!
මුළු ලිපියම මෙතනින් කියවන්න:
http://kathandara.blogspot.com/2011/07/blog-post_27.html

Tuesday, July 26, 2011
බැච් එකේ පොර කවුද?
ඔන්න දැන් අවුරුද්දකට දෙකකට කලින් දවසක කතන්දර හාමිනේයි, මායි ගියා පොඩි පහේ උත්සවයකට. ඔතන අපි දෙන්නා වගේ සොක්කෝ විතරක් නෙමේ තරමක් ලොකු ලොක්කෝ පවා ආපු තැනක්.
ටික වෙලාවකින් හාමිනේ මට ඇවිත් කතා කළා.
එන්න කතී (එහෙම කියන්නේ ආදරේට හොඳේ, දන්නවානේ?) මං ඔයාට කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න.
http://kathandara.blogspot.com/2011/07/blog-post_25.html

Sunday, July 24, 2011
කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය - Anura Kumara Dissanayake F2F with KK
ඔන්න දැන් මාස කීපෙකට කලින් මට අවස්ථාවක් ලැබුණා පොඩි පහේ පොලිටිකල් රැස්වීමකට යන්න. පොඩි පහේ කිව්වේ එතනට ඇවිල්ලා හිටියේ කීප දෙනෙක් විතරක් නිසයි. අනික රැස්වීමක් කිව්වාට ඒක මේ ශාලාවක තිබුණු නරඹන්නන් පුටුවල ඉඳගෙන ඉන්න ජාතියේ එකක්.
මේ රැස්වීම තිබුනේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන අරමුණ යටතේ, ඒ ගැන කතා කරන්නයි. අනුර කුමාර දිසානායක තමයි එක කථිකයෙක්.
මං හිතන්නේ අනුරකාරයා පැයක් විතර කතා කළා. ඊට පස්සේ කතා කලේ එතනට ඇවිල්ලා හිටිය මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන සංවිධානයේ අනිත් දේශපාලන ප්‍රවේගය නියෝජනය කරන අර්ජුන රණතුංග යි.
http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html

Friday, July 22, 2011
වෙබ් කාලා වතුර බීම - Web eating, water drinking and my body fish dancing
.....
....
..
ඔන්න එක අවුරුද්දක අළුතින් සංගමයට කමිටුවක් පත්වුණා. වෙනත් වැඩකටයුතු එක්ක වෙබ් එකත් බාරවුනේ මගේ හොඳම හිතවතෙක් වෙන රෂ්මි ට. මිනිහා හිත හොඳ හාදයා. වැඩට පලට හොඳ උනන්දුවකුත් තියෙනවා.
අපේ වෙබ් සයිට් එක මං නග්ගල ගන්නං පොර කිව්වා.
මං මේ වැඩේට අල්ල ගන්න යන්නේ අළුතින් කැම්පස් එකෙන් අවුට් වුණු දෙන්නෙක්. වැඩි වයසක් නැති හොඳ තරුණ කොල්ලෝ වුණාට මුං දෙන්නම වෙබ් කාලා වතුර බීපු උං!
http://kathandara.blogspot.com/2011/07/web-eating-water-drinking-and-my-body.html

Thursday, July 21, 2011
රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ - More adventures of Mr Ratnayake
රත්නායක කියන්නේ මගේ හොඳම යාළුවෙක් බව කතන්දර බ්ලොග් එක දිගටම කියවල තියෙන හැම දෙනෙක්ම දන්න කාරණයක්.
අළුතින් ආපු ඉන්නවනං අඩු වශයෙන් රත්නායක ජෝක්ස් ගැනවත් කියවල ආපහු මේ කතාවට එන්න.
රත්නායක මහත්තයයි, රමණී නෝනයි සම්බන්ධ සියළුම කතන්දර මං මේ පෝස්ට් එකේ යටින් උපලේඛනයක ලයිස්තුගත කරල තියෙනවා, කලින් කියවලා නැති අයට බලා කියා ගන්න.
අද මෙන්න රත්නායක මහත්තයා ගැන කතන්දර දෙකක්. මුල් කතාව නං පොඩ්ඩක් ප්‍රබන්ධයක් මගේ හිතේ. දෙවෙනි එක නං අමූලික ඇත්ත.
--------------------------------------------------------------------------------
ඔන්න රත්නායක මහත්තයා රමණී මැඩම්ව බඳින්න කලින් කාලේ එක දවසක් හවස් වෙලේ රමණී ලා ගේ ගෙදර ගිහින් තියෙනව. මේ කාලේ රත්නායක මහත්තයා හිටියේ මහරගම. රමණී ලා ගේ මහගෙදර පානදුරේ.
http://kathandara.blogspot.com/2011/07/more-adventures-of-mr-ratnayake.html

Monday, July 18, 2011
ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි
මට හිතෙන විදියට උපන් රට දාල යනවාය කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හුඟ දෙනෙකා පිට රට පැන්නට හීනෙනුත් උපන් රටේ තමයි ජීවත් වෙන්නේ. පැළයක් උදුරල වෙන තැනක හිටෝල පැළකර ගන්න එක ලේසි වැඩක් යැ?
හැබැයි ඉතිං ඔය රට පනින එක නං අද ඊයේ එකක් නෙමේ.
ලංකාවේ ඉතිහාසය කියවන කොට අපිට මාට්ටුවෙන විජය ල, පඬුවස්දෙව් ල, පරාක්‍රමබාහු ල, නිස්සංකමලල ල, දුටුගැමුණු ල, වීදියේ බණ්ඩාර ල, අලකේශ්වර ල, සපුමල් ල, ශ්‍රී වික්‍රම ල කියන්නේ එක්කෝ තමන් උපන් රටෙන් ලංකාවට පැනපු එවුන් නැත්තං එහෙම පැනපු අය ගෙන් පැවතෙන එවුන්.
http://kathandara.blogspot.com/2011/07/australia-sinhala-poetic-impressions.html

Sunday, July 17, 2011
පැළඳ කඩු කස්තාන ගමට නම්බුව ගේන අපේ ආරච්චිල මැතිඳා වීරයා - විජේරත්න වරකාගොඩ සමග හෝරාවක්
මෝඩයාගේ පෙට්ටිය ලෙසින් හැඳින්වෙන ටෙලිවිෂනය සිරි ලංකාව ආක්රමණය කර මුළු මහත් ජන සමාජයේ ජීවන රටාවම වෙළඳ දැන්වීම් අතරට ඔබා ඇති විනාඩි පහේ ටෙලිනාට්යය කෑලි අතරේ අතරමං කරවන්න ට පෙර ගම්බද නගරබද වෙනසක් නොමැතිව බහුතරයක් සිංහල ජනතාව අතර පැතීරී තිබූ එක්තරා සුන්දර ඇබ්බැහිවීමක් විය.
එය නම් සඳුදා දිනවල රාත්‍රී අටයි තිහට ගුවන් විදුලි යන්ත්‍රය වටා එක් රොක් වීමයි. ඒ වෙනත් කර්තව්‍යයක් සඳහා නොව මුවන්පැලැස්ස නමැති ගුවන් විදුලි නාට්යය ශ්‍රවනය කිරීමටයි.
http://kathandara.blogspot.com/2011/07/blog-post_17.html

Wednesday, July 13, 2011
ඇති පදං බියර් බොන්න පුළුවන්...!!! - The day I visited Singha Beer factory in Bangkok
මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.
මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.
ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!
http://kathandara.blogspot.com/2011/07/day-i-visited-singha-beer-factory-in.html

Tuesday, July 12, 2011
තුනේ පන්තියට පාස් වුනෙමි - Marching into the third year...!!!
මං පළවෙනියා ය කියල
අම්මට හරි ආස හිතිල
දෙනව කිව්ව තෑගි ගෙනල්ලා..!!
ඒ තාමත් ජනප්‍රිය "දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ" කියන ළමා සින්දුවේ කොටසක්.
ඔය පොඩි පන්තිවල හිටියට, ඒ දවස්වල අපිට අවුරුද්දට වාර විභාග තුනක් තියලා රිපොර්ට් කාඩ් පවා දෙනවා.
http://kathandara.blogspot.com/2011/07/marching-into-third-year.html

Subscribe to:
Posts (Atom)