ඇත්තටම කියනවානම්, "කාන්තාවන්ට මේ කතන්දරේ කියවන්න තහනම්!" කියලා දාන්න හිතුනත් පස්සේ හිතුණා කමක් නෑ ඕ.පු. කියවනවානම් කියවපුවාවේ කියලා.
ලංකාවේ ජනප්‍රිය වෙච්ච නාට්‍ය අතරින් දෙකක් තමයි ලුෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිළෙති" සහ සෝමරත්න දිසානායක ගේ "මී පුර වැසියෝ".
"තාරාවෝ ඉගිළෙති" එකේ සින්දු ටික ඉතාම ජනප්‍රියයි. ඒ වගේම තමයි "මී පුර වැසියෝ" සින්දුත්. මේ නාට්‍ය දෙකෙන් එකක් වත් මං නරඹලා නෑ. හැබැයි ඉතිං නැරඹුවා වගේ තමයි. ඒකට හේතුව තමයි අයිටීඑන් සහ ජාතික රූපවාහිනී නාලිකා දෙක.
http://kathandara.blogspot.com/2011/11/calling-all-men-get-up-stand-up.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Wednesday, November 30, 2011
Tuesday, November 29, 2011
රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayake
මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.
මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා.
එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං හිටියේ.
ඒකට සෙට් වෙන්න පැය දෙකක් විතර තිබුණ හින්දා මොකද කරන්නේ කිය කියා හිතන වෙලේ පූරුවේ වාසනාවකට වගේ මතක් වුණා බොලේ රත්නායක මහත්තයා ලා ගේ ගෙදර පැත්තෙන් ගියොත් නරකද කියලා.
අපිට කොයින්ද ඉතිං "උපහාර" ෆෝන්? මා ලඟ තිබුණු "අපහාස" ෆෝන් එකෙන් දුන්නා කෝල් එකක්. ජෝඩුවම ගෙදර එවෙලේ හොඳ වෙලාවට.
http://kathandara.blogspot.com/2011/11/few-quick-recepies-from-ramani.html

Saturday, November 26, 2011
අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි) - Comradery or Decadency?
ඔය පේරා උන්ට විතරයි කියලා දාලා තියෙන්නේ අහිතකින් නෙමේ. දිගටම කිවගෙන ගියොත් තේරෙයි!
මංතුමා පොඩි කාලේ ගියේ කොයි යුනිවසිටි එකටද කියලා මේ කතන්දර බ්ලොග් එක කියවන කවුරු කවුරුත් දන්නවානේ?
බ්ලොග් එක පටන්ගත් මුල් කාලේ ඒ හා අදාල සිද්ධීන් ගැන ලියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන උපහාසාත්මක පදයයි. ඉස්කෝලවලට ඉන්නවා වගේ විශ්ව විද්‍යාලවලට අයිතිකාරයෝ නැති නිසා කවුරුත් මා එක්ක වලියට ආවේ නෑ.
හැබැයි ඊට පස්සේ, විශේෂයෙන්ම මේ ලඟදී මං සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ගතකළ අවුරුදු හතරයි මාස දෙකයි දවස් පහේ කාලයේ ලියලා අපේ කලා කවයේ බිත්ති පුවරුවේ පලකරපු කවි වලින් කොටසක් කයි-කතන්දර විදියට දාන්න පටන් ගත්තට පස්සේ නම්, ඒ තිප්පොල කියන වචනේ අත හැරලා කෙලින්ම සෑබෑ නම් භාවිතා කළා.
http://kathandara.blogspot.com/2011/11/comradery-or-decadency.html

Friday, November 25, 2011
සංගීතයක් බලන්න ගිහින්..... At a musical show....
ලඟදි නැද්ද සංගීතයක් හෙම බලන්න ගියේ?
ඉස්සර මං හරි කැමතියි සංගීත සන්දර්ශන බලන්න යන්න. මේ කියන්නේ නොමිලේ තියෙන ඒවා. දාහේ පටි ඕනෑ කරන ඒවා නෙමේ.
මේ සංගීත සන්දර්ශන තිබුනේ මහ රූට. ගෙදරින් කාලා හෙම තමයි අපි යන්නේ. ඒ ගිහින් සංගීතේ ඉවර වෙන කල්ම ඉන්නවා වතුරවත් නැතුව. සමහර විට කඩල ගොට්ටක් කනවා. ෂෝ එක ඉවර වෙන වෙලාව වෙන කොට ගෙදර යන්න බස් නෑ. ඉතිං, හැතැප්ම ගාණක් පයින්ම කොටනවා.
පුදුමෙකට වගේ අපේ තාත්තා මං ඒ වගේ සංගීත සංදර්ශන බලන්න යන එකට කිසිම තහනමක් දැම්මේ නෑ. තාත්තා කොල්ල කාලේ නං කවි මඩු මිසක අපේ කාලේ වගේ සංගීත සංදර්ශන තියෙන්න නැතුව ඇති.
දැන් නං ඉඳලා හිටලා වගේ ගියත් යන්නේ ඒ වගේ එළිමහන් සංදර්ශන හිටගෙන බලන්න නෙමේ. ශාලාවල තියෙන ඒවා පුටුවල ඉඳගෙන බලන්නයි.
ලඟදී දවසක එහෙම ගිය වෙලාවකදී මගේ නිරීක්‍ෂණයට අහුවුණු කාරණා කීපයක් ලියන්නයි මේ හදන්නේ. මේක පොඩි කතා කෑලි දෙකක් විතරයි, ඊට වඩා ඇති දෙයක් නෑ!
http://kathandara.blogspot.com/2011/11/at-musical-show.html

Wednesday, November 23, 2011
කවද කාපු ටකරන්ද? - Martin Wickram's Dumb Heart
මතකද රත්නායක මහත්තයා ගැන ලියපු ෙපාຌ ස්තරයක මං ලිවා ෙපාර ට මං කුලෙස්න ෙෆාන්‍ෙස්කා ෙග් "උඩු ම" ෙපාත කියවන්න ගිහින් ຺න්නට අවුද්දක් ගියත් එක පිටුවක්වත් කියවලා ෙනාතිබුණු බව.
මං හිතුෙ ෙපාෙත් අන්තගතය ගැන ෙපාຌ සඳහනක් මං කරපු නිසා ෙපාර ඒක වහාම කියවයි කියලායි.
නමුත් අර කුඩැල්ලන් ව ෙකාෙ තියන්න බෑ වෙග් ෙපාຌ කාෙල් ඉඳලා ෙපාත් කියවලා නැති අය ෙලාකු බැඳපු නිස්සු වුණාට පස්‍ෙස් ෙපාත් කියවන ෙකෙනක් ෙවන්‍ෙන් හම කලාතුරකින් තරයි.
රත්නායක මහත්තයා ඉන්‍ෙන් ෙහාඳ ක්ල එකක!
අර ෙෂ්න් ෙවා්න් කියන ක්කටරයා ෙපාර ෙග් "බෙයා්ග්ෆි" එක එළි දක්වන දවෙස් කියලා තිබුණා ෙත් කිසි දාක නවල් එකක් කිෙයා්ලා නෑ ය කියලා. කියවලා නැති අයට සාමාන්යෙයන් ලියන්නත් බෑ. ෙවා්නා ෙග් ෙපාත ලියලා තිබුෙණ් ෙවන එෙකක්.
ඒ එලී ක්ල එකටම අයිති ෙනා්නා ෙකෙනක් ගැනයි අද කතන්දෙ.
http://kathandara.blogspot.com/2011/11/martin-wicks-dumb-heart.html

Monday, November 21, 2011
මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson
ඉස්සර මහින්ද රාජපක්‍ෂ කියන්නේ පොඩ්ඩක් විතර මගේ වීරයෙක්.
ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පාරවල් අයිනේ මරල දාල, ටයර් සෑයේ බාගෙට පුච්චල දාල, බෙලි කපල ලයිට් කණුවල එල්ලල දාල තිබුණු කොල්ලන් ගේ ෆොටෝ එකතු කරගෙන, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කොමිසමට කරුණු කියන්න, මහින්දයි වාසුදේවයි ගිය කතාව අපි සිහි කළේ පොඩි කාලේ සමාජ අධ්‍යයනය පොතෙන් කියවපු ඊ.ඩබ්ලිව්. පෙරේරා ගේ කතාව වගේ හරිම ජාතිමාමකත්වයෙනුයි.
ඒ සමාජ අධ්‍යයන පාඩම මතක නැති අයගේ ප්‍රයෝජනය පිණිස කියනවා නම්, ඊ.ඩබ්ලිව් පෙරේරා තමයි 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කාලේ ඒ පිටින් දාලා ඉංගිරිසි ආණ්ඩුව දේශීය නායකයෝ මර්ධනය කරපු හැටි ගැන කරුණු සහිත පෙත්සමක් සපත්තුව අස්සේ හංගාගෙන එංගලන්තෙට ගිය පොර ගේ නම.
ඒ වෙනුවෙන් එයාට පස්සේ කාළෙක රීලීස් කරපු ජාතික වීරයෝ කියන සීරීස් එකේ මුද්දරයක් වෙන්න වාසනාව ලැබුණා.
http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html

Sunday, November 20, 2011
අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?
මං සිංහල. ඒ කියන්නේ මං මූලිකවම කතා කරන්නේ, ලියන්නේ සිංහලෙන්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් සිංහල.
මං හැර තවත් සිංහල අය ඉන්නවා. අපිව එක කණ්ඩායමක් විදියට පොදුවේ සිංහල කියලා හඳුන්වනවා නම් ඒ අපේ පොදු චාරිත්‍ර රටාවක්, භාෂාවක් තියෙන නිසාය කියලා කියන්න පුළුවන්.
මං හැකි විදියෙන් බුදු දහම අනුව ජීවත්වෙන කෙනෙක්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් එහෙම තමයි ජීවත් වුනේ.
මං හැර තවත් බුදු දහම අනුව ජීවත්වෙන්න බලන අය ඉන්නවා. අපිව එක කණ්ඩායමක් විදියට පොදුවේ බෞද්ධයෝ කියලා හඳුන්වනවා නම් ඒ අපේ සිතුවිලි රටාවේ තියෙන සමානකම් නිසාය කියලා කියන්න පුළුවන්.
එතකොට, මම සිංහල බෞද්ධයෙක්. මං වගේ තව අය ඉන්නවා. ඒ එක්කම බෞද්ධ නොවන සිංහල අයත්, සිංහල නොවෙන බෞද්ධ අයත් ඉන්නවා.
හරකා මේ වටෙන් වටෙන් එන්නේ මෙන්න මේ පොල් පැලේටයි.
http://kathandara.blogspot.com/2011/11/whats-wrong-with-being-gay-or-lesbian.html

Friday, November 18, 2011
හව් ඊස් යුවර් ප්‍රොබ්ලම් නව් සිවකුමාර්? - How's your problem now Sivakumar?
සමහර කතන්දර තියෙනවා නේද, අහල ඉවර වුණාම හිතෙනවා දැන් හිනාවෙන්නද? අඬන්නද කියලා? මෙන්න මේ මං කියන්න යන කතාව අන්න ඒ ජාතියේ එකක්!
සිද්ධිය වුනේ මං කාලයකට ඉස්සර රජයේ සංස්ථාවක මැවිසුරුවෙක් විදියට සේවය අරඹපු කාලේයි.
මාත් එක්ක අළුත කැම්පස්වලින් අවුට් වුණු කොල්ලෝ කෙල්ලෝ තවත් හත් අට දෙනෙක්ව ම බඳවා ගත්තා සංස්ථාවට. පේරා පොරවල්, කට්ටෝ විතරක් නෙමේ රුස්සෝත් දෙන්නෙක් විතර හිටියා මේ කණ්ඩායමේ.
http://kathandara.blogspot.com/2011/11/hows-your-problem-now-sivakumar.html

Wednesday, November 16, 2011
රත්නායක මහත්තයා ගේ අනන්‍යතාවය හෙලිවේ! - Mr Ratnayake's identity revealed
කතන්දර බ්ලොග් එක බලන අයට රත්නායක මහත්තයා අමුතුවෙන් අඳුන්වා දෙන්න ඕනෑ නෑනේ? පොර නැත්තං මං තාමත් කතන්දර 500 සැතපුම් කණුවට ඇවිල්ලා නැති වෙන්න ඉඩ තිබුණා.
මට කීප දෙනෙකුනේම දැනගන්න ලැබුණු විදියට පහුගිය කාලේ අපේ බ්ලොග්කරුවන් ගේ විවිධ කණ්ඩායම් අතර මේ රත්නායක මහත්තයා ය කියන්නේ සිහි සටහන් ලියන චානුක වත්තේගම විය යුතුයි කියලා කතාවක් ගිහිල්ලා තියෙනවා.
ඉතිං මට හිතුණා මේ ගැන පොඩි සඳහනක් කරන්න අද කතන්දරේට යන්න කලින්.
මෙන්න රත්නායක ගැන මෙතනට අදාල විස්තරයක්.
http://kathandara.blogspot.com/2011/11/mr-ratnayakes-identity-revealed.html

Monday, November 14, 2011
ප්‍රථම ප්‍රේමය කියන්නේ... මොන මගුලක් ද? - What the hell is first love
ලව් ඉස් ෆර්ස්ට් ලව් කියල කිව්වලු මැක්සිම් ගෝර්කි ද කොහෙද!
ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය නැත්තම් කුළුඳුල් ආදරේ තමයි සැබෑම ප්‍රේමය කියන්නේ.
ඔය කියමන තියෙන්ගේ ගෝර්කි ගේ "ප්‍රථම ප්‍රේමය" නම් වූ කෙටිකතාවේ ම තමයි මං හිතන්නේ.
නමුත් මෙතන මට ඇතිවෙන ප්‍රශ්ණාවලියක්ම තියෙනවා. ඒකෙන් මූලිකම ප්‍රශ්ණය තමයි මොකක්ද මේ කුළුඳුල් ආදරේ කියන්නේ.
පොඩි පන්තිවලදී අර කවට කමට ඔබෙයි මගෙයි නම ලියා යාළු ළමයි විහිළු තහළු මට කියා කේස්වලින් ඇතිවෙන නිකං මොන්ටිසෝරි ලව් එකක්ද?
පස්සේ නැට්ට පොඩ්ඩක් දිග් වෙන කාලේ වෙන කොට කෙල්ලෙක් දැකලා කිං කිං හැඟීමක් ඇතිවෙන මුල්ම කේස් එකද?
http://kathandara.blogspot.com/2011/11/what-hell-is-first-love.html

Sunday, November 13, 2011
මැන්චෝසන් චාරිකා - Baron Munchausen and Kathandara Karaya
අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට පි‍්‍රය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුනේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කලේ අපූරු චමත්කාරයකි.
පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුණු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහල පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප‍්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.
http://kathandara.blogspot.com/2011/11/iq.html

ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!
ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එකේ වාර්තාව තියෙන්නේ ලංකාවේ ද කියලා හිතෙන තරමේ කෙටිම කෙටි ආදර කතාවක් ගැන කතන්දරයක් මං කාලෙකට කලින් ලිව්වා.
ඒ කතාව නම් පේරාදෙනියේ යුනිවසිටියට සම්බන්ධ එකක්.
හැබැයි මේ අද ලියන දිගම ලව් ලෙටර් එකේ වාර්තාව ගැන කතන්දරේ නම් කෙලින්ම විස්ස විජ්ජාලෙකට සම්බන්ධ නෑ.
දිගම ලව් ලෙටර් එකට ගැන විතරක් නෙමේ මේ කතන්දරේ තවත් අසම්මතයක් ගැනත් සඳහනක් තියෙනවා.
http://kathandara.blogspot.com/2011/11/longest-love-letter-world-record-set-in.html

Thursday, November 10, 2011
මුං මේ ලියන්නේ කවි ද? නැත්තං වාක්‍ය රචනා ද? pseudo code of poetry
හොඳම කවිය දැනටම පලකරලා ඉවරයි කියන්නේ මෙතන ඉඳන් ඉතිං ඩවුන් ද පල්ලං තමයි!
ඔන්න නොකිව්වයි කියන්නෙපා.
කවිය යනු රසවත් වැකියකි කියල කවුද පරණ සංස්කෘත පඬියෙක් කියලා තියෙනවා ලු. ඒක නං මහ මෝඩ කතාවක්. ඒ වගේ කියමන්වල තියෙන භයානක පල විපාකය තමයි, ඕක අහපු අපි වගේ උං නිකං වාක්‍ය රචනා ලියලා කවි වගේ පාස් කරන්න හදන එක.
මං පේරාදෙනියේ හිටපු දෙවන අවුරුද්දේ ලියපු මේ කවියත් මට හිතෙන්නේ කවියකට වඩා වාක්‍ය රචනාවක් විදියටයි.
බොරු නං කියවලා බලන්න.
http://kathandara.blogspot.com/2011/11/pseudo-code-of-poetry.html

Tuesday, November 8, 2011
කක්ක පාට මොන පාටද? - If its brown, flush it down!
මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත මෝස්තරයක් වගේ චිත්‍ර ඇන්දට, ඒවා කළු-සුදු ඒවා විතරයි මට මතක විදියට. වෛවර්ණ චිත්‍ර අඳින්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි.
ඇත්තටම, තුනේ පන්තියේ දී සතියට එක පීරියඩ් එකක් තිබුණා චිත්‍රවලට. වාර විභාගවලට විභාගයකුත් තියලා ලකුණුත් දුන්නා.
අපිට චිත්‍ර අඳින්න කියලා තිබුනේ සුදුපාට කොළ තියෙන චිත්‍ර පොතේ පැන්සලෙනුයි. ඊට පස්සේ තමයි පාට කරන්න ඕනෑ.
මේ චිත්‍ර පාට කරන්න ක්‍රම කීපයක් තිබුණා.
http://kathandara.blogspot.com/2011/11/if-its-brown-flush-it-down.html

Monday, November 7, 2011
පෑන බිම වැටුණා! - Drop the pen moment
කාලෙන් කාලෙට විවිධ කළමණාකරණ වැඩ සටහන්වලට සහභාගීවෙන්න ඉඩ ලැබෙනවා. මේවායේ ජොලිය තියෙන්නේ උදේ හවස තේ සහ දවල් රසවත් කෑම සමට පොඩි සංකල්පයක් දෙකක් අල්ලා ගෙන දවසක්ම, කයිය දෙමින් තෙල බෙදමින් ඉන්න ලැබීමයි.
මේ වාගේ එක වැඩසටහනක දී වෙච්ච සිද්ධියක් තමයි මං කලින් දවසක කිව්වේ අර අනුන් ගේ වැරදි පෙනීම ගැන.
ඊට කලින් මං කිව්වා මතකද කියත මුවහත් කිරීම ගැනත් කතන්දරයක්?
මේ වගේ කතන්දර තවත් රාශියක්ම තියෙනවා ලියන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකට.
මෙන්න අද පෑන බිම වැටුණා!
http://kathandara.blogspot.com/2011/11/drop-pen-moment.html

Friday, November 4, 2011
චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?
දැන් අවුරුදු දෙකකට විතර කලින් දවසක අපි මාතර පැත්තේ ඇන්ටි කෙනෙකු ගේ ගෙදර නෑගම් ගිහින් ඉන්න වෙලේ ඒ ඇන්ටි පොඩි පොඩි විහිළු කතන්දර දෙක තුනක් කිව්වා, බත් කාලා කෑම දිරවන්න කයියක් ගහං ඉන්න වෙලේ.
මෙයින් කතන්දර තුනක් මං පස්සේ දවසක බ්ලොග් එකේ පල කෙරුවා.
මාස විසි දෙකකට පස්සේ මේක කියෝපු ඇනෝවෙකුට දුක හිතිලා. මටත් ඒ ඇනෝවා ගැන දුකයි. මොකද අපේ සමහරු ලිඳ ඇතුලේම ඉන්නවා මිසක්, ජාතිය සහ ජාතිවාදය අතර වෙනස, ආගම සහ ආගම්වාදය අතර වෙනස, විහිළුව සහ අපහාසය අතර වෙනස අඳුණන්නේ නෑ.
http://kathandara.blogspot.com/2011/11/four-noble-truths-open-source-concept.html

Wednesday, November 2, 2011
කඩ්ඩෙන් ලව් කළ හැකිද? - Can you express love in a third language?
වඩාත් සාධාරණීය කරල මේ මාතෘකාව ඇත්තටම කියවෙන්න ඕනෑ, තමන් ගේ මුල් භාෂාවලින් හැර වෙනත් තුන්වන භාෂාවකින් ආදරය කළ හැකිද? කියලයි.
මට මේ ප්‍රශ්ණය ආවේ මීට හරියටම පරම්පරාවකට විතර කලින් මං කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේදීයි.
ඔන්න මේ කියන දවසේ හවස් වරුවේ මං පොඩි උවමනාකවකට කැම්පස් එක මැදින් ආට්ස් ෆැකල්ටිය හරියේ ඉඳලා ගෙම්බා කැන්ටිම ලඟින් වැටිලා තිබුණු අඩි පාරේ ගලහ පාර පැත්තට යනවා.
මා ඉස්සරහට ආවා කපල් එකක්. මේ දෙන්නාම මං හොඳට දන්නවා සිංහල. කපල් එක මාව පහු කරගෙන යන කොට මට තේරුණා මේ දෙන්නා කතා කර කර ගියේ කඩ්ඩෙන් බව.
http://kathandara.blogspot.com/2011/11/can-you-express-love-in-third-language.html

Monday, October 31, 2011
දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - A Chess move in a Draughts game
ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.
ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.
මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.
එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.
අනික තමයි දාම් සංගමය.
http://kathandara.blogspot.com/2011/10/drafts.html

Sunday, October 30, 2011
මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් - Such is life!
උපන් දිනෙන්, උපන් දිනේ ගෙවිල ගිහිං, අපිත් ටික ටික නාකි වෙනව. දෙමව්පියන් ගේ මරණයේ දුක අත්විඳින්න වෙනව. තව ටික කාලෙකින් අපේ දරුවන්ටත් ඔය දුක එන එකත් වලක්වන්න බෑ.
පහුගිය දවස්වල යාළුවෝ දෙතුන් දෙනෙකු ගේ ම අම්මල තාත්තල නැතිවුණා.ඒ වගේ වෙලාවලදී මළ ගෙදරට මල්වඩමක් ගෙනියන වැඩේ සෙට් කළේ අපේ යාළුවෙක්. පොර ගේ නම ජයරත්න.
දෙතුන් පාරක් ඔය සිද්ධිය වුණාට පස්සේ තමයි අපේ කෙනෙකුට මතක් වුනේ ඔය මාතෘකාවට දාලා තියෙන "මල් නම් ජයරත්න, ජයරත්න නම් මල්!" කියන අතීත ආවර්ජනා පාඨය.
http://kathandara.blogspot.com/2011/10/such-is-life.html

Saturday, October 29, 2011
දැන්වීමයි-දිග ඒවා කෙටිකර දෙනු ලැබේ : Too long? Let me shorten it for you
ඉස්සර කාන්තා සඟරාවක් තිබුණා "ශ්‍රී" සඟරාව කියලා. දැන් නං දෙවෙනි ආත්මෙනුත් යන්න ගිහිල්ලා මයෙ හිතේ. අපේ අම්මා ඒ කාලේ ශ්‍රී සඟරාව එකතු කරලා තියෙනවා පොත් පෙට්ටියක්ම පුරෝලා.
මට මතක හැටියට, මේ සඟරාවේ තිබුණු එක විශේෂාංගයක් තමයි "මහ දිග කතාව".
ඕක "මහ දිග කතාව" කිව්වට මොකද සාමාන්‍ය කෙටිකතාවක්. සඟරාවේ තිබුණු අනිත් ලිපි එක්ක බැලුවාම, පිටු ගානක් දිගට යන හින්දයි මේ මහදිග කතාව කියලා නම වැටිලා තිබුනේ!
ඕනෑම මහදිග කතාවක් කෙටියෙන් කියන්න පුළුවන්.
http://kathandara.blogspot.com/2011/10/too-long-let-me-shorten-it-for-you.html

Friday, October 28, 2011
බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් - Lessons learnt in the Sinhala Blogsphere
දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්න.
මුලින්ම එකක් කියන්න ඕනෑ. කතන්දර 500 ක් දැම්මාය කියල අමුතුවෙන් පොරක් වෙන්න දෙයක් මගේ තිබුණේ නෑ.
මං පොඩි කාලේ ඉඳලාම පොරක්!
දැන් මෙන්න 2009 ජූලි 11 දින ඇරඹුණු මගේ අවුරුදු දෙකයි මාස තුනයි සති දෙකක් වයසැති බ්ලොග් ජීවිතයේ දී මං ඉගෙන ගත්තු හොඳ හොඳ පාඩම් කීපයක්.
http://kathandara.blogspot.com/2011/10/blog-post_28.html

Thursday, October 27, 2011
පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day present
මතකද නන්ද කුමාරයා?
පොර ගේ දෙමගුලක් ම එකම දවසේ යෙදිලා තිබුණා. ජනපද කල්‍යාණි සමග විවාහ වීම යි, කිඹුල්වත් පුරයේ රජකමට පත්වීමයි.
ඕකට තමයි කියන්නේ දෙමගුල කියලා.
අපේ යාළුවෙක් හිටියා, එයාට මුලින් ලැබුණු පුතාත්, ඊලඟ අවුරුද්දේ ලැබුණු දුවත් දෙන්නාම ඉපදුනේ අවුරුද්දේ එක දවසේ. ඉතිං ගෙදර බර්ත් ඩේ පාටි එකයි තියෙන්නේ ළමයි දෙන්නටම. අපිත් ගියා ඉස්සර ඒ ගොල්ලෝ අහල පහල ඉන්න කාලේ තෑගි දෙකක් අරං බර්ත්ඩේ පාටියට.
http://kathandara.blogspot.com/2011/10/five-hundred-posts-as-bday-present.html

Wednesday, October 26, 2011
අනේ කතන්දර ඔයා කළු වෙලා! - Sri Lankan Bruce Wills
මේ කතන්දරේ කියලත් බැරි නොකියත් බැරි එකක් නිසා ටික දවසක් අල්ල අල්ල හිටියා ලියන්නේ නැතුව.
ඊලඟට ලියන්න පටන් ගත්තු වෙලෙත් ආයෙ හිත වෙනස් වෙලා, මේ කතන්දරේ ට පොඩි පෙරවදනක් වගේ සලකන්න පුළුවන් කතෘ අඥාත කතන්දරේ විතරයි ලිව්වේ.
මට වෙන්ඩ කතන්දරවල කිසිම හිඟයක් නැතත්, ඉතිං අන්තිමේදී හිතුණා, ඕ.පු., ඔන්න ඔහේ ලියල දානව කියලා!
මෙන්න කතන්දරේ!
http://kathandara.blogspot.com/2011/10/sri-lankan-bruce-wills.html

Tuesday, October 25, 2011
බූට් කාලා තියෙනවාද? - Never give up hopes!
චොකලට් කන්න කවුද අකමැති? කන නොකන එක තම තමන්ගේ කැමැත්ත අනුවයි.
ඒත් බූට් කෑම නං එපා වෙන දෙයක්. අනික බූට් කන්න ලැබෙන්නේ තමන් ගේ කැමැත්තම මත නොවෙයි. අනුන් ගේ නොකැමැත්තම මතයි!
හැබැයි, බූට් කෑවා කියලා, බලාපොරොත්තු අතහරින්න නම් නරකයි. කීප් ඔන් මාචින් සෝල්ජර්!
http://kathandara.blogspot.com/2011/10/never-give-up-hopes.html

Monday, October 24, 2011
සුදු සරොං සහ මැයි දින ජොක්කු - May day, May day, May day!
ඉස්සර මට මතකයි ටවුමේ රෙදි කඩවල්වල එලියේම මේ රෙඩි මේඩ් වවුල් ජොක්කු මිටි ගණං එල්ලා තියෙනවා. ඒත් මං ඇන්දේ ගෙදර මහපු වවුල් ජොක්කු තමයි.
තවත් කාලයක් ගියාම නං වෙයාවෙල් වගේ ෆැක්ටරිවල මහපු ජොක්කු කඩෙන් අරං අඳින්න පුළුවන් වුනා.
වෙයාවෙල් වගේ ජොක්කු සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි ගමේ පොරවල් ඇඳපු වවුල් ජොක්කු සාමාන්‍යයෙන් වෛර්ණයි.
ඒ දවස්වල "පමුණුව" කියලා ගමක් ගැන අපි අහලාවත් නොතිබුණාට මේ වවුල් ජොක්කු මහන්නත් ඇත්තේ කට් පීසස් වලින් ම තමයි මයෙ හිතේ. මේ ගැන චමින්දත් කියා තිබුණා.
ලන්කට් වවුල්ලු විතරක් නෙමේ අද කාලේ ජොක්කුත් තියෙනවා වෛවර්ණ, ඊස්ට්මන් වර්ණ, සමනල වර්ණ. ඒ වගේ ජොක්කුන් ට මගේ මිතුරෙක් නමක් දැම්මා "මැයි දින ජොක්කු" කියලා.
ඒ කතාව වුනේ පස්තාච්චි කාලේ තායිලන්තයේ දී යි.
http://kathandara.blogspot.com/2011/10/may-day-may-daymay-day.html

බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)
අද මේ ලිපිය ලියන්න හේතුව මේකයි. දැන් ඔය විටින් විට ඔය ඊ-මේල්වලින් අපිට එනවානේ විවිධ උපදෙස්? අපේ සමහරු ඉන්නවා උං, තමන් කියවන්නත් කලින් අනිත් අයට ඒක ෆෝවර්ඩ් කරලා ඉවරයි.
මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක.
නමුත් මේ ලඟදී ආපු එකක තිබුණු සමහර කරුණු මගේ හිතට අල්ලලා ගියා. මොකද ඒ සමහර ඒවා අත් දුටුවයි සත්තකයි නිසා.
ඉතිං, ඒ ඊ-මේල් එකේ කොටස් මට ඕනෑ විදියට කපලා කොටලා, වෙනස්කරලා, මගේ අනුවර්තිත සංස්කරණයක් තමයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්නේ.
මෙන්න බැඳපු උන්ට උපදෙස්. පිරිමි ඇසකින් ලියන්නේ. කාන්තා පක්‍ෂය ඇය වෙනුවට ඔහු යොදා කියවන්න.
http://kathandara.blogspot.com/2011/10/advice-to-married-people-my-version.html

Saturday, October 22, 2011
මගේ උණහපුළු පැටියා - My cute little Slender Loris
උණහපුළුවාට උගේ පැටියා රත්තරං ය කියලා කියනවනේ. කොච්චර කැතවුණත් තමන් ගේ දේ තමන්ට ලොකුයි. ඒක අර ඇනෝ කියන නාසිසිසම් ද මොකක්ද වුණත් මට නං ලොකු ප්‍රශ්ණයක් නෑ ඒ ගැන.
මෙන්න මං සෙකන්ඩ් ඉයර් එකේදී ලියපු හොඳම කවිය.
හොඳම කියන්නේ මගේ අනිත් කවිවලට සාපේක්‍ෂව මිස වෙනත් අර්ථයකින් නෙමේ.
එහෙම ගත්තොත් මේ ලෝකේ නිරපේක්‍ෂ දේවල් කියලා ජාතියක් තියෙනවායැ. සේරම සාපේක්‍ෂයි!
මේ කවිය මගේ හිතට ආවේ ෆර්ස්ට් ඉයර් එකේ මැද හරියේ විතර. අන්තිමේදී තටමලා, තටමලා මේක මේ විදියටවත් එලියට ගත්තේ සෙකන්ඩ් ඉයර් එකේත් මාස දෙක තුනක් ගියාට පස්සෙයි.
එහෙම වද විඳලා වදපු උණුහපුළු පැටියා මෙන්න!
http://kathandara.blogspot.com/2011/10/my-cure-little-slender-loris.html

Subscribe to:
Posts (Atom)