සුනිල් ගෝවින්නගේ යනු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි.
ඔහු මතක දිවයින, මතක පිළිරැව්, මතක මාවත සහ සුදු වෙස් මුහුණ සහ වෙනත් කවි නමින් කාව්‍ය සංග්‍රහ හතරක් ලියා පලකර ඇත. සුනිල් ඉංගිරිසියෙන් ලියු කෘති නම් White Mask, Perth My Village Down Under (කවි), Black Swans and other stories (කෙටිකතා) සහ Black Australian (නවකතාව) වේ.
මේ සුනිල් ගෝවින්නගේ අළුතින්ම ලියූ කවියකි. මෙයින් කියවෙන්නේ බ්ලොග් කියවන අප කවුරුත් හොඳින් අසා ඇති ලංකාවේ වෙසෙන එක්තරා පුද්ගලයෙකු ගැනය.
ඒ කා ගැනදැයි ඔබට සිතාගත හැකිද?
http://kathandara.blogspot.com/2012/12/who-is-this-about.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Wednesday, December 26, 2012
කතන්දරකාරයා නිවාඩුව අතරතුර ගත් ඡායාරූප කිහිපයක් - Can this storyteller become a photographer?
මේ ලඟදී දවසක මට ෆේස් බුකියේ පණිවිඩයක් එවූ එක් කතන්දර බ්ලොගයේ පාඨකයෙක් මට සුබ පතා ඔහුත් ඡායාරූප බ්ලොගයක් කරන බව දන්වා තිබුණා.
එහි තිබූ අනගි කලාත්මක ඡායාරූප දුටු මටත් මේ දිනවල නිවාඩු කාලයේ විවේක සුවයෙන් ගත කරන අතර ඡායාරූපකරණයට පිවිසෙන්න හිතුණා.
මෙන්න එයින් කීපයක්.
http://kathandara.blogspot.com/2012/12/can-this-storyteller-become-photographer.html

සමන් ජයනාත් ජිනදාස ගේ නවතම විරහ ගීතය - Saman Jayanath Jinadasa's latest song
මං ගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ ලිව්වේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු සමන් ජයනාත් ජිනදාස කියන ගායකයා ගැනයි.
පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය.
"අනුත්තරා" කැසට් එක අනූ ගණංවල කරලා, "සඳ පහන් රැයක" සීඩී එක දෙදාස් ගණංවලදී කළාට පස්සේ පොරගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නෑ.
හැබැයි පොර මේ ලඟදීත් අළුත් සින්දුවක් දෙකක් කියලා තියෙනවා.
මෙන්න එයින් එක සින්දුවක්. මේක විරහ ගීයක්. පොඩ්ඩක් විතර දුක හිතෙන එකක්. අහලා අඬන්න හෙම එපා, හරිය?
http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html

Monday, December 24, 2012
"කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා " - ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක් : Two very short drama sketches featuring Mr and Mrs Kathandarakaraya
සිකුරාදා (21) ඉඳලා මං නිවාඩු සති දෙකක්. පාසල් නිවාඩුවත් එක්ක අල්ලලා යනවා පොඩි ට්‍රිපක්.
ඇඳුම් බෑග් එක පැක් කරන්නත් තියෙනවා. පොඩ්ඩක් විතර රෙස්ට් කරන්නත් තියෙනවා. ඒ හින්දා මට වෙලාව තියෙන්නේ පොඩි කතා කෑල්ලක් ටයිප් කරන්න විතරයි.
මෙන්න කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා චරිත මවන ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක්.
http://kathandara.blogspot.com/2012/12/two-very-short-drama-sketches-featuring.html
ඇඳුම් බෑග් එක පැක් කරන්නත් තියෙනවා. පොඩ්ඩක් විතර රෙස්ට් කරන්නත් තියෙනවා. ඒ හින්දා මට වෙලාව තියෙන්නේ පොඩි කතා කෑල්ලක් ටයිප් කරන්න විතරයි.
මෙන්න කතන්දර හාමිනේ සහ කතන්දරකාරයා චරිත මවන ඉතා කෙටි නාට්‍යමය ජවනිකා දෙකක්.
http://kathandara.blogspot.com/2012/12/two-very-short-drama-sketches-featuring.html
සමන් ජයනාත් ජිනදාස ගේ නවතම විරහ ගීතය - Saman Jayanath Jinadasa's latest song
මං ගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකේ ලිව්වේ පේරාදෙනිය ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු සමන් ජයනාත් ජිනදාස කියන ගායකයා ගැනයි.
පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය.
"අනුත්තරා" කැසට් එක අනූ ගණංවල කරලා, "සඳ පහන් රැයක" සීඩී එක දෙදාස් ගණංවලදී කළාට පස්සේ පොරගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නෑ.
හැබැයි පොර මේ ලඟදීත් අළුත් සින්දුවක් දෙකක් කියලා තියෙනවා.
http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html
පොර මේ දවස්වල ඉන්නේ බහරෙන්වල කියලයි ආරංචිය.
"අනුත්තරා" කැසට් එක අනූ ගණංවල කරලා, "සඳ පහන් රැයක" සීඩී එක දෙදාස් ගණංවලදී කළාට පස්සේ පොරගෙන් කිසිම සද්දයක් බද්දයක් තිබුණේ නෑ.
හැබැයි පොර මේ ලඟදීත් අළුත් සින්දුවක් දෙකක් කියලා තියෙනවා.
http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html
Thursday, December 20, 2012
සති පූජා - Sacrifice
ඇත්තටම මේ කවිය ලිවීමේදී මට උවමනා වුනේ සම්මතයට විරුද්ධ මතය ඉස්මතු කරන්නයි.
සතිපූජාව සම්බන්ධයෙන් අප අතර ඇති සම්මතය තමයි ගැහැණියට මිය ගිය සැමියා ගේ දර සෑයට පනින්න කියා බල කරන බව. ඇයට ඒ හැර විකල්පයක් නැති බව. වැන්දඹුවක් ලෙස සැමියා ගේ ඥාතීන් සමග ජීවත් වෙන්න ක්‍රමයක් නැති බව.
සමහරවිට මේ සතිප්‍රජාව මුලින්ම ඇරඹෙන්න ඇත්තේ, තරුණ වැන්දඹුවක් විසින් තමන්ගේ දුක නිසාම ගිණි මැළයට පැනීමෙන් විය හැකියි. පසුව එය තවත් අය කළ පසු චාරිත්‍රයක් වුණා විය හැකියි. ඊටත් පසුව එය බලෙන් කරවනවා විය හැකියි.
http://kathandara.blogspot.com/2012/12/sacrifice.html

Wednesday, December 19, 2012
මේ ගෑණු ගති - උණ පුරුකේ දැම්මත් දිග නොහැරෙනු ඇති? - Women detectives
මගේ කතන්දර බ්ලොග් එකේ එදා සිට ඊයේ දක්වා පල කෙරුණු කතන්දරවලින් වැඩියෙන්ම හිට්ස් ලැබී ඇත්තේ "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම" නම්වූ කතන්දරයටයි.
ඒ හිට්ස් ලැබුණේ එහි මාතෘකාව නිසා හෝ එහි උඩින්ම ඇති ඡායාරූපය නිසා හෝ නොව අන්තර්ගතය නිසා යැයි මම සිතමි.
ගෑල්ළමයෙකු දිහා පිරිමි ළමයෙක් බලන්නේ ස්වාභාවික විරුද්ධ ලිංගික ආකර්ක්‍ෂණය නිසාය. එහි ඇති අවුලක් නැත.
නමුත් ගෑල්ළමයි දිහා වැඩිපුර බලන්නේ පිරිමි ළමයින් නොව ගෑල්ළමයිම ලු. එසේ බලන්නේ ද ස්වභාවික සමලිංගික ආකර්ක්‍ෂණයක් නිසා නම් නොවේ ලූ.
මොකක්ද දන්නවාද රහස?
http://kathandara.blogspot.com/2012/12/women-detectives.html

පේරාදෙනිය ඉංජිනේරු පීඨයෙන් ආ ගායකයෙක් - A singer from Peradeniya Engineering Faculty
මං 1992 දී විතර එක දවසක් කොළඹ ඉඳලා බස් එකක නැගිලා පේරාදෙනියේ ගියා.
ඒ දවස්වල බස්වල දාන්නේ එස්එල්බීසී එකේ වෙළඳ සේවයයි. හරියටම බස් එක කඩුගන්නාව නැගලා ඉවර වුනා විතරයි කැසට් කඩේකින් දාපු සින්දු ගැන වෙළඳ වැඩසටහනක් පටන් ගත්තා. ඒකේ ගිය සින්දු දෙකක් මගේ හිත ගත්තා.
මේ සින්දු කිව්වේ "සමන් ජයනාත් ජිනදාස" කියන මුල් නම් තුනක් තියෙන ගායකයා. පොර පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත්තු එකෙක්.
http://kathandara.blogspot.com/2012/12/singer-from-peradeniya-engineering.html

Friday, December 14, 2012
ආසයි ඒත් බයයි! - These wishes may never come true!
අපාය, කටු ඉඹුල, ලෝදිය හැළිය වගේ මිථ්‍යා සංකල්ප පොඩි කාලේ සිටම අපේ ළමා මනසට ඇතුළත් කරනු ලැබුවේ ලොකු මහත් වූ පසු දුරාචාරයේ යෙදී, පවේ ගැලී අප සමාජයට බරක් වෙන්නට ඇති ඉඩකඩ වලක්වන අරමුණින් බව පැහැදිලි කරුණකි.
5. අරක්කු මත්පැන් බිව්වොත් අපායේ ලෝදිය බොන්නට සිදුවේ.
1. සතුන් මැරුවොත් කටු ඉඹුලේ නැගීමට සිදුවේ
4. බොරු කිව්වොත් අය එළියකන්දේ දී කර ඇති සේ යමපල්ලෝ කනේ පැන්සල් ගසනු ඇත.
2. හොරකම් කළොත් අරාබියේ මෙන් අත්, පා කපා දමනු ඇත.
3. කාමේසුමිච්ඡාරා සිද්ධියක පැටළුණොත් කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක.
http://kathandara.blogspot.com/2012/12/these-wishes-may-never-come-true.html

එක් අනුවණයෙක් හොඳටෝම සෑහේ - Just one fool is more than enough
එදා වසර 2008 නොවැම්බර් මස පහළොස්වෙනි සෙනසුරාදාය. දහවල් එකට පමණ මිතුරෙකු ගේ මෝටර් රථයට කොටුවේ දී ගොඩ නැගුනෙමි.
අප ගමන් කළේ නුවර පාර දිගේ කඩවත ප්‍රදේශයටයි.
සෙනසුරාදාවක් වුවද මාර්ගයේ තරමක වාහන තදබදයක් පැවතුණි. අපේ රථය පෑලියගොඩ පසුකර කිරිබත්ගොඩ දෙසට ගමන් අරඹන විට තදබදය තව් වැඩි වූවා සේ දැනුණි.
කැලණිය දුම්රිය ස්ථානට නුදුරින් නුවරපාරේ දුම්රිය මාර්ගයට ඉහළින් ගොඩ නංවා ඇති තාවකාලික කොන්ක්‍රීට් පාලම වෙත අපි කෙමෙන් කෙමෙන් ළඟාවීමු. මේ වන විට මහා මාර්ගය වඩාත් සමාන වූයේ රථ ගාලකටය. අප ඉදිරියට ඇදුණේ ගොළුබෙල්ලන් වුවද සිනා ගන්වන තරම් වේගයෙනි.
එයින් උකටලී නොවී, මිතුරා ගේ සුවපහසු වාහනයේ අසුන් අරා වායුසමණිත සිසිලේ ගිලෙමින් ඔහු සමග පැරණි මතකයක් ගැන සුහද පිළිසඳරක යෙදෙමින් සිටි මා නෙත එකවරම ගැටුණේ පුදුම උපදවන සුලු දසුනකි.
http://kathandara.blogspot.com/2012/12/just-one-fool-is-more-than-enough.html

Tuesday, December 11, 2012
කතන්දර බ්ලොගයට ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු ලියූ තේමා ගීතය - A theme song for Kathandara blog?
ඊයේ මා පලකළ සිංහල බ්ලොග් ලෝකය ගැන තේමා ගීතය ලෙස සැලකිය හැකි පැරණි රසාංගයට පිළිතුරක් ලෙස මගේ හිතවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙකු විසින් කතන්දර බ්ලොගයට තේමා ගීයක් ලියා එවා තිබේ.
එහි සංස්කරණිත වර්ෂන් එකක් පහත පළකරමි.
http://kathandara.blogspot.com.au/2012/12/theme-song-for-kathandara-blog.html

සිංහල බ්ලොග් ලෝකය ගැන ලියවුණු පැරණි ගීතය - A song from yesteryear about Sinhala Blogsphere
මේ ලඟදී දවසක අපි පොඩි ට්‍රිපක් ගියා.
අපි හැම පඩියෙන්ම සල්ලි දීලා බලා කියා ගන්න පවුල් කීපයක් ඉන්නවා ඔය මහ පාර්ලිමේන්තුව තියෙන හරියේ. එයින් කීප දෙනෙක්ව හමුවෙලා කතා බහ කරලා එන්නයි මේ ගමන සූදානම් වුනේ.
පොඩි ට්‍රිපක් කිව්වේ මායි, අපේ අම්මයි, පුතු පැටියයි විතරයි ගමනට සෙට් වුනේ. හාමිනේටයි, දූ කුමාරිටයි වෙන වැඩ යෙදිලා තිබුණා.
නැග්ග ගමන්ම මං දා ගත්තා සින්දුවක් අහන්න සීඩි එකක්. මේකේ තිබුණේ හොඳ පැරණි ගී කලෙක්ෂොන් එකක්.
http://kathandara.blogspot.com.au/2012/12/song-from-yesteryear-about-sinhala.html

Friday, December 7, 2012
මෝඩ ආතල් ඇනෝලා, මන්ද බුද්ධික ඇනෝලා සහ මානසික රෝගී ඇනෝලා - Sub-categories of Naughty Anonymous Bastards
ඇනෝලා ගැන නොදන්න කෙනෙක් මේ සිංහල බ්ලොග් ලෝකයේ ඉන්නවා නම් ඒ ඉතිං ස්ප්‍රින් චිකන් කෙනෙක් වෙන්න ඕනෑ.
මං කලින් දවසක ඇනෝලාව වර්ගීකරණය කලේ නෝටි ඇනෝලා සහ ගුඩ් ඇනෝලා කියලායි. මේ දෙවර්ගයේම ඇනෝලාට උපහාර පිණිස මං විශේෂ කතන්දර දෙකකුත් ලිව්වා.
අද මට හිතුණා මේ නෝටි ඇනෝලා තව දුරටත් වර්ගීකරණය කරන්න.
http://kathandara.blogspot.com/2012/12/sub-categories-of-naughty-anonymous.html

මසාජ් සහ ඉරෙක්ෂන් - Message and election
දැන් කාලෙකට කලින් මට කියවන්න ලැබුණා කන්සල්ටින් රිපෝර්ට් එකක්. මේක ලියලා තිබුණේ ජැපනීස්ලා කණ්ඩායමක්. මාතෘකාව රජයේ සංස්ථාවක ප්‍රතිව්‍යුහකරණය හෙවත් පුද්ගලික අංශයට විකිණීම.
ලියපු අයගේ මිස්ටේක් එකක්ද, ටයිපෝ එකක්ද මන්දා මේ වාර්තාවේ මුල් පිටුවේම ලඟදී පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් (presidential election) පසුව රට හොඳ අතට හැරෙමින් පවතී කියන එක ඉංගිරිසියෙන් ලියද්දී ටයිප් වෙලා තිබුණේ ප්‍රෙසිඩෙන්ෂල් ඉරෙක්ෂන් (presidential erection) කියලයි.
http://kathandara.blogspot.com/2012/12/message-and-election.html

Wednesday, December 5, 2012
මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye
විට්ටර් අංකල් කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි. අපි පොඩි කාලේ ඉඳලාම සින්දු කියපු පොරක් නේ. මන්ද්‍ර සා එකේ ඉඳලා උච්ඡ සා එක එනකම්ම විතරක් නොවෙයි කෝමල ගා වුනත් හොම්බෙන් යන්න කියන්න පුළුවනි අංකල්ට.
මෙන්න විට්ටර් අංකල් ගේ මං කැමතිම "ලෝකෙට පරකාසේ" ටොප් ෆයිව් සින්දු ටික.
http://kathandara.blogspot.com.au/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html

කෝච්චියේ දී උක්කුං බීම සහ කනේ පාර - Busy, busy, busy!
මං දැන් සෑහෙන කාලෙකට ඉස්සර ගුරු සේවයේ රසකතාවක් ලිව්වා. ඒකේ ඇත්තටම තිබුණේ කිරි බීමක් ගැනයි.
ඒ කතන්දරේ කියවපු නිර්ණාමික කතන්දර පාඨකයෙක් මට තවත් ඒ වගේ කතාවක් ලියලා එව්වා. ඒක මං පල කළා "මෙලෝ රහක් නෑ" කියන මාතෘකාවෙන්.
මේ ඊයේ පෙරේදා දවසක ඔය කතන්දර සෙට් එක කියවපු තවත් පාඨකයෙක් මට පොඩි කතන්දරයක් ලියලා එවලා තියෙනවා.
මෙන්න ඒ කතන්දරේ - රුෂාන් කුමාර ගේ වචනවලින් ම.
http://kathandara.blogspot.com.au/2012/12/busy-busy-busy.html

Saturday, December 1, 2012
කොහෙද බං ඔය හිත තියෙන්නේ? - A sad story!
ඔය හිත කියන මෙව්ව එක තියෙනවා නේද? උදේ හවා අපි ඔය හිත ගැන හිතෙන් හිතුවාට ඕක කොහේ තියෙවාද? කොයි හැඩයේද කියලා මෙලෝ සතෙක් දන්නේ නැති අවයවයක්.
අපි මොලෙන් හිතුවාට හිත කියන්නේ මොලේ නොවෙයි. මොලේ කියන්නේ හිත නොවෙයි.
ඒ විකාර කෙසේ වෙතත්, කවි ලියද්දී නං හිත කියන වචනේ නැතුවම බෑ.
http://kathandara.blogspot.com.au/2012/11/sad-story.html

මුලින් හිනා යයි, හැබැයි පස්සේ දුකයි - News from America
දැන් සතියකට දෙකකට ඉස්සර පත්තර කඩමාල්ලක දැක්ක පොඩි නිවුස් කෑල්ලක් දැකලා මට මුලින් හිනා ගියා. හැබැයි පස්සේ දුක හිතුණා.
මේකයි කතාව.
පහුගිය දවස්වල ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණු ජනාධිපතිවරණයේ දී තමන් ගේ මිනිහා ඡන්දේ නොදුන්නාය කියලා තද වෙච්ච වයිෆර් පරාණයක්, අර අහිංසකයාව කාර් එකට යට කරලා මරන්න හදලා.
http://kathandara.blogspot.com.au/2012/11/news-from-america.html
මේකයි කතාව.
පහුගිය දවස්වල ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණු ජනාධිපතිවරණයේ දී තමන් ගේ මිනිහා ඡන්දේ නොදුන්නාය කියලා තද වෙච්ච වයිෆර් පරාණයක්, අර අහිංසකයාව කාර් එකට යට කරලා මරන්න හදලා.
http://kathandara.blogspot.com.au/2012/11/news-from-america.html
කෝච්චියේ දී උක්කුං බීම සහ කනේ පාර - Busy, busy, busy!
මං දැන් සෑහෙන කාලෙකට ඉස්සර ගුරු සේවයේ රසකතාවක් ලිව්වා. ඒකේ ඇත්තටම තිබුණේ කිරි බීමක් ගැනයි.
ඒ කතන්දරේ කියවපු නිර්ණාමික කතන්දර පාඨකයෙක් මට තවත් ඒ වගේ කතාවක් ලියලා එව්වා. ඒක මං පල කළා "මෙලෝ රහක් නෑ" කියන මාතෘකාවෙන්.
මේ ඊයේ පෙරේදා දවසක ඔය කතන්දර සෙට් එක කියවපු තවත් පාඨකයෙක් මට පොඩි කතන්දරයක් ලියලා එවලා තියෙනවා.
මෙන්න ඒ කතන්දරේ - රුෂාන් කුමාර ගේ වචනවලින් ම.
http://kathandara.blogspot.com.au/2012/12/busy-busy-busy.html
ඒ කතන්දරේ කියවපු නිර්ණාමික කතන්දර පාඨකයෙක් මට තවත් ඒ වගේ කතාවක් ලියලා එව්වා. ඒක මං පල කළා "මෙලෝ රහක් නෑ" කියන මාතෘකාවෙන්.
මේ ඊයේ පෙරේදා දවසක ඔය කතන්දර සෙට් එක කියවපු තවත් පාඨකයෙක් මට පොඩි කතන්දරයක් ලියලා එවලා තියෙනවා.
මෙන්න ඒ කතන්දරේ - රුෂාන් කුමාර ගේ වචනවලින් ම.
http://kathandara.blogspot.com.au/2012/12/busy-busy-busy.html
Tuesday, November 27, 2012
සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?
මීට අවුරුදු තුනකට විතර කලින් නැන්දලා ගේ ගෙදර ගිය වෙලාවක පොඩි ළමයි විභාග ප්‍රශ්න පත්‍රවලට ලියපු උත්තර වගයක් ගැන පොඩි පොඩි කතන්දර ටිකක් අහන්න ලැබුණා.
ඉන් එකක් තමයි මේක.
සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි?
එක ළමයෙක් දීලා තිබුණාය කියන උත්තරය මේකයි.
ගෙවල් කුලී ගෙවන්නට බැරි නිසාය.
http://kathandara.blogspot.com.au/2012/11/not-many-people-will-get-this.html

Saturday, November 24, 2012
මගේම වගේ (තවත්) බ්ලොග් එකක් - Another identity revealed?
නොදන්න නමකින් ලියන එක විදියක බ්ලොග් එකක් දැක්කාම ඒක ලියන්නේ කවුද කියලා හොයන එක අපේ බ්ලොග් ලෝකයේ සිරිතක්.
මේ කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලාම, බිස්නස් කාඩ් පවා මුද්‍රණය කරලා හම්බවෙන හම්බවෙන අයට බෙදන මගේ අනන්‍යතාවය හෙළිකරන්නට කාලෙකට ඉස්සර කීප දෙනෙක් පොර කෑවා.
පුදුමයකට වගේ ඒ සේරම ඈයෝ ඇනෝලා! ඒක නං වෙනමම සලකා බැලිය යුතු කාරණයක්.
ආරූඩ නම්වලින් ලියන බ්ලොග්කාරයින් ගේ සැබෑ නම් හොයාගෙන යද්දී අහක යන මිනිස්සුන්වත් අහුවෙනවා.
උදාහරණයක් විදියට "ටිකක් හිනාවෙන්න" ලියන අභීත වරක් ලිව්වා ටැබූ සබ්ජෙක්ට්ස් කියන (දැන් අතුරුදහන්) බ්ලොගය ලියන්නේ කතන්දරකාරයාද කියලා ප්‍රශ්න කරන ලිපියක්.
පහුගිය දිනවල ඇරඹිලා දැන් සෑහෙන විප්ලවයක් කරගෙන යන සමනල විප්ලවය බ්ලොගයත් ලියන්නේ මංතුමාය කියලා මයියා විතරක් නොවෙයි මාතලන් ගොයියා පවා හිතාගෙන ඉන්නවාය කියලා පහුගිය දවස්වල දාලා තිබුණු කමෙන්ට්ස් වලින් පෙනුණා!
http://kathandara.blogspot.com.au/2012/11/another-identity-revealed.html

උඹලට නම් ප්‍රශ්නයක් නෑනේ, මචං? - Beats all logic!
ඒ ලෙවල් ලියන්න කලින් ඉඳලාම මගේ හිතේ වැඩ කරපු ලොකුම ප්‍රශ්නයක් තමයි පේරාදෙනියේ ද, කටුබැද්දේ ද යන්නේ කියන එක.
මං එදා ඒ තීරණය ගත්තු හැටිත්, අද කාලේ ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කොල්ලෙකුට ඒ තීරණය ගන්න උදව්වෙන ඉඟි කීපයකුත් එක්ක කතන්දරයක් මං කලින් දවසක ලිව්ව නිසා නැවත අද කියන්න යන්නේ නෑ.
තමන් ගේ දුවට විශ්ව විද්‍යාලේ යන්න ගෙදරින් පිට නතරවෙන්න වෙනවාය කියලා අඬ-අඬ හිටපු ඇන්ටි කෙනෙකුට මං දුන්නු අවවාදයත් මේ කතාවට අදාලයි.
කොහොම හරි ඉතිං මං පේරාදෙනි ගියා!
http://kathandara.blogspot.com.au/2012/11/beats-all-logic.html

Sunday, November 18, 2012
ඉන්ටිබල් එකේ රටකජු කමු - Ice chocs anyone? (UPDATED)
මේ දවස්වල කතන්දර බ්ලොග් එකේ ඉන්ටිබල් එක, ඒ කියන්නේ ඉන්ටර්වල් එක එහෙම නැත්තං ඉන්ටර්මිෂන් එක.
මේ වගේ වෙලාවල් තියෙන්නේ ඔන්න ඔහේ රටකජු ටිකක් හෙම කාලා ඊලඟ සෙෂන් එක පටන් ගන්න කං බලා ඉන්න එකයි.
සමනල විප්ලවය ලියන ද රයිටර් ලේඛකයා නං කරන්නේ යු ටියුබ් එකේ තියෙන දිග චිත්‍රපටියක ලින්ක් එකක් එම්බෙඩ් කරලා දාන එකයි.
මංතුමා කරන්නේ ෆොටෝ දාන එක, ෆොටෝ මගින් තේරවිලි අහන එක.
http://kathandara.blogspot.com.au/2012/11/ice-chocs-anyone.html

හා, හා, එන්න පෝලිමේ - WTF is this?
තාමත් කතන්දර බ්ලොගේ ඉන්ටවල් එක තමයි දුවන්නේ.
අද අපි පොඩි ට්‍රිපක් යනවා. ආපසු එන්නේ ඉරිදා රාත්‍රියේ.
සමහරුන්ට මේ ඉන්ටවල් එකේ රටකජු කෑම ගැන තද වෙලා වගේ පේනවා ලැබුණු කඟෙන්ට්ස් වලින්.
අර සමනල විප්ලවයේ චරිත් කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි.
"ඉතින් මට පාන්ද?"
http://kathandara.blogspot.com.au/2012/11/wtf-is-this.html

Thursday, November 15, 2012
තවත් නළු බට්ටෙක් - Yet another actor (posing for some racy photos)
මේ සතියේම මගේ වැඩේ නළුවන් ගේ ෆොටෝ දාන එකයි. පහුගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ෆොටෝ එක දාපු නළුවා කවුද කියලා දැකපු හුඟ දෙනෙක් ටක් ගාලා අඳුණා ගත්තා.
හැබැයි සඳුදා දාපු ෆොටෝ එක කාගෙද කියලා නං මගේ හෝඩුවාවල් නැත්තං කාටවත් අඳුණා ගන්න වෙන්නේ නෑ.
ඒ කවුද කියලා අඟහරුවාදා කිව්වා නේ.
මෙන්න අදත් නළුවෙකු ගේ ෆොටෝ කීපයක්.
http://kathandara.blogspot.com.au/2012/11/yet-another-actor-posing-for-some-racy.html

Wednesday, November 14, 2012
නළුවා ගේ රහස එළිවේ - Upatissa Who? You may well ask!
ඊයේ පින්තූර තේරවිල්ලේ විසඳුමයි මේ.
ඔය උඩින් තියෙන්නේ පොර ගේ සති කීපෙකට කලින් ගත්තු ෆොටෝ එකක්. දැන් මතකයි නේද මේ නළුවා කවුද කියලා.
මේ තමයි ...................
http://kathandara.blogspot.com.au/2012/11/upatissa-who-you-may-well-ask.html

හොඳයි මේ කවුද එහෙනම්? - Yesterday's one was easy, but who do you think is this?
ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මං දාපු "මේ කවුද" ෆොටෝ එක බහුතරයක් පිරිස ටක් ගාලා ටක්කෙටම අඳුනා ගත්තා.
අද වැඩේ නම් එච්චර ලේසි වෙන්නේ නෑ.
මෙන්න ෆොටෝ එක.
http://kathandara.blogspot.com.au/2012/11/yesterdays-one-was-easy-but-who-do-you.html

කවුද මේ? සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක්! - Flash from the past
අද වැඩි විස්තර නෑ. සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක් විතරයි.
මේක පරණ පත්තර කෑල්ලකින් හොයා ගත් ඡායාරූපයක්.
http://kathandara.blogspot.com.au/2012/11/flash-from-past.html

Friday, November 9, 2012
ප්ලාස්ටික් කිඹුලා - Remember reading this?
"ලොකු පුතා ලැහැස්ති වෙන්න" මගේ මව කියනු මට ඇසේ. "අපි තව ටිකකින් ආච්චිලා ගේ ගෙදර යනවා!"
තුන් වසරැති බාල සොයුරා සමග මා මිදුලේ සෙල්ලම් කරමින් සිටි ස්ථානයට දිව එන ඇය ඔහු රැගෙන නිවස තුලට යයි. ඒ මල්ලීව ගමනට සූදානම් කිරීමට බව මට හැෙඟ්. මගේ වාරයට තව කල් ඇත.
එක් වසරැති බිළිඳා නිවස තුල තද නින්දේය. ටික වේලාවකින් ඔහු හඬන මිහිරි නාදය නොඇසුණි.
http://kathandara.blogspot.com/2012/11/remember-reading-this.html

Thursday, November 8, 2012
පෙම්වතිය ගේ මරණය - This should not happen to anyone
මරණයක් ගැන අහන්න ලැබීම කියන්නේ මාර දුක හිතෙන කේස් එකක්.
ඒ මැරිලා තියෙන්නේ තමන් ගේ පෙම්වතිය නම්?
කියලා වැඩක් නෑ නේද?
ඒ දවස්වල අපේ සීනියර් පොරක් (අපේ කාලේ අයියලා හිටියේ නැත!) ගඟෙන් එගොඩ කෙල්ලෙක් එක්ක යනවා මං දැකලා තියෙනවා.
කෙට්ටු උස, දිග ඇස් තියෙන, කළු ස්ටේර්ට් කොට කොණ්ඩයක් තියෙන ගෑල්ළමයෙක්ව හිතේ මවා ගන්න.
අන්න ඒ වගේ තමයි මේ කියන පෙම්වතිය.
http://kathandara.blogspot.com.au/2012/11/this-should-not-happen-to-anyone.html

Subscribe to:
Posts (Atom)