පරම්පරාවකට දෙකකට කලින් 1975 විතර කාලේ ලංකාවේ තිබිලා තියෙන්නේ සිරිලංකා, කොමිනිස් සහ සමසමාජ සභාග ආංඩුවක්.
මේ දවස් වෙන කොට ලංකාවේ පොඩි දුර්භික්‍ෂයක් වගේ එකක් ඇවිත් කෑම බීම හිඟයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව, පිටරටින් බඩු ගෙන්වීම අන්තිමට සීමා කරලයි තිබිලා තියෙන්නේ.
මං කලින් කතන්දරේක කිව්වා වගේ ඉල්ලුමේ තරමට සැපයුමක් නැති වුණාම සාමාන්‍යයෙන් නම් බඩු මිල වැඩිවෙනවා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා මිල පාලනය ද අරක ද මේකද දැම්මාම වෙන්නේ කළු කඩ බිහිවීමයි.
http://kathandara.blogspot.com/2013/06/only-sri-lankan-can-do-this.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Saturday, June 29, 2013
Friday, June 28, 2013
ජීවිතං අනියතං, මරණං නියතං - නෙල්සන් මැන්ඩෙලා සහ මරණය : Certainty!
සිදුවෙන්නේ කවදාදැයි අප නොදන්නා නමුත්, නෙල්සන් මැන්ඩෙලා මතු යම් දවසක මිය යාන බව නම් අපි ඉඳුරාම දනිමු.
මරණය යනු අප හැමටම පොදු දෙයකි.
බුදු සාදු ද මිය ගියේය.
ජීසස්වද මරා දමන ලදී.
කේමදාස මිය ගියේය.
අමරදේව ද මිය යනු ඇත.
මෙලොව වසන අන් සියළු සත්වයන් මෙන්ම, කතන්දරකාරයා නම් චරිතයක් ආරූඩ කරගෙන මේ කතන්දර බ්ලොග් එකේ කතන්දර ලියන මා ද යම් දිනයක මිය යාමට නියමිතය.
එය අන් අය මට මතක් කර නොදුන්නත් මට ලේසියෙන් අමතක වෙන කාරණයක් නොවේ.
http://kathandara.blogspot.com/2013/06/certainty.html

Wednesday, June 26, 2013
අයියලා ට පොසොන් සරුද? - What I did on poya day
ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ මං පේරාදෙනියේ ඉන්න කාලේ විස්ස විජ්ජාලේ කොල්ලෙකුට කෙල්ලෙක් එවපු ලියුමක තිබුණු එක්තරා කෑල්ලක්.
"අවුරුදු සරු ද?", "නත්තල් සරු ද?" කියලා කන-බොන කේස් ගැන අහනවා මිස පොසොන් වගේ පෝය දවසක් ගැන එහෙමත් ප්‍රශ්න අහනවාය කියලා මං දැන ගත්තේ එදා තමයි.
වෙසක් ගැන නං ඉතිං සරුද කියලා තක්සේරු කරන්න පුළුවන් දන්සැල් ගැනවත් හිතලා.
සමහර විට ඒ ලියුම එවපු ගෑල්ළමයා අනුරාජපුරේ පැත්තේ අංශයක් වෙන්න ඕනෑ. ඒ පැත්තේ තමයි ඔය පොසොන් එකටත් දන්සැල් ගජරාමෙට දන්සැල් තිබුණේ ඒ කාලේ.
මේ කතාව ලියන්න ගත්තේ පොසොන් එක ගැන කියන්න නෙමෙයි, වෙසක් එක ගැන කියන්නයි.
http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-poya-day.html

Monday, June 24, 2013
මල්ගෝවා නොහොත් කෝලිෆ්ලවර් -කාලා වරෙං! : I am going to challenge the Iron Chef
ලංකාවේ භාවිතා වෙන භාෂා තුනම [සිංහල, දෙමළ, ඉංගිලිසි] සම්බන්ධ වචනයක් දන්නවද?
ඒක තමයි ගෝවාගෙඩිය.
ගෝ - පලයං
වා - වරෙං
ගෙඩිය - විවිධ තේරුම් ඇත!
ගෝවා කියන්නේ ඉතිං එලෝළුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මල්ගෝවා කියන්නේත් එලෝළුවක්. නමුත් මේ දෙක අතර අර නෙළුම් අල සහ නෙළුම් මල් අතර වගේ සංජානේය සම්න්ධතාවයක් නෑ.
ගෝවා සහ මල් ගෝවා නිකං බාප්පා මහප්පලා ගේ පුත්තුන් ගේ පුත්තු වගේ ටිකක් දුරින් තමයි නෑ වෙන්නේ.
පහුගිය දවසක මට පොඩි චෑන්ස් එකක් ලැබුණා මල්ගෝවා උයන්න.
http://kathandara.blogspot.com/2013/06/i-am-going-to-challenge-iron-chef.html

Friday, June 21, 2013
පොඩි මෙව්ව එකක් ගැන මෙව්ව එකක් - I think you are in love!
දැන් ඔය ගද්‍ය සහ පද්‍ය කියලා ජාති දෙකක් ගැන අහලා තියෙනවා නේද?
පද්‍ය කියන්නේ නං ඉතිං කවි කියන එකනේ. ගද්‍ය කියන්නේ සාමාන්‍ය ලියවිල්ලටයි.
සමහර විට ඔය ගද්‍ය පද්‍ය ජාති දෙක අතර වෙනස හරියටම කියන්න බෑ වගේ. සමහර සටහන් ගද්‍යට වඩා ප්ද්‍ය වගේ. සමහර ඒවා පද්‍යට වඩා ගද්‍ය වගේ. මේවට ගද්‍ය කියන්නත් බැහැ, පද්‍ය කියන්නත් බැහැ, ගද්‍ය-පද්‍ය කියන්නත් බැහැ, පද්‍ය-ගද්‍ය කියන්නත් බැහැ.
උඩ මාතෘකාවේ මං මෙව්වා එකක්කියලා ලිව්වේ ඒ නිසයි.
කාලෙකට ඉස්සර දවස ගානේ පරිහරණය කරපු පරණ සටහන් පොතක් හම්බ වුණා අහම්බෙන් වගේ පොත් ගොඩක් අදින අතරේදී.
මේ ඒ පොතේ තිබුණු මෙව්ව එකක්.
http://kathandara.blogspot.com/2013/06/i-think-you-are-in-love.html

Wednesday, June 19, 2013
රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව ජොක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
පහුගිය අප්‍රියෙල් මාසයේ ඉතාලියේ මං ගතකල සතියක පමණ කාලයේ දී ලැබූ අත්දැකීම් කිහිපයක් ගැන කතන්දර පසුගිය දිනවල පලකළා මතකයි නේ?
ඒවා කියවපු නැති අයට මෙන්න නැවතත් අවස්ථාව.
1. ඉතාලියේ පුංචි පුංචි කාර්
2. ඒරොප්පේ කෝච්චිනේ හලෝ කෝච්චි
3. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල
4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක්
5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි
ඔය අන්තිමට තියෙන ඉතාලි පොලොන්රුව කතන්දරේ දී මං කිව්වා වගේ මීට ශතවර්ශ තිස් ගානකට කලින් තමයි රෝම පුරාණ ශිෂ්ඨාචාරය දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නේ.
ඊට පස්සේ රෝම අධිරාජ්‍යය බිහිවෙලා රෝමන්ස් ලා මුලු යුරෝපයම වගේ යටත් කරගෙන ඉඳලා තියෙනවා කාලයක් ස්පාඤ්ඤයේ සිට ආමේනියාව දක්වාත්, මිසරයේ සිට එංගලන්තය දක්වාත්.
සියවස් ගණනාවක් තම බල පරාක්‍රමය පතුරවා ගෙන හිටියත් රෝම අධිරාජ්‍යය පසු කාලයක අභාවයට ගිහින් තියෙනවා, විශේෂයෙන්ම සතුරු උවදුරු සහ වෙනත් විවිධ හේතු නිසා.
http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

Tuesday, June 18, 2013
හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!
සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.
එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.
මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.
මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.
http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html

Sunday, June 16, 2013
කැලැන්ඩර් දාහතර, අවුරුදු විසි අට සහ මඩ පුවක් ගඳ - Regurgitation, oh, yum!
මේක අමුතුම කතන්දරකාරයක්!
දන්නවද අපි 2002 කැලැන්ඩරයක් පරිස්සම් කරලා අරං තියාගෙන හිටියා නම් මේ අවුරුද්දෙත් (2013) පාවිච්චි කරන්න තිබුණු බව?
දැන් පවතින කැලැන්ඩර ක්‍රමය අනුව අපිට ඕනෑ කැලැන්ඩර් දාහතරක් විතරයි. ඒ සෙට් එක හැම අවුරුදු විසි අටකටම පාරක් රීපීට් වෙනවා. සමහර කැලැන්ඩර් තුන්පාරක්, සමහර ඒවා දෙපාරක්, නමුත් සමහර ඒවා ඒ විසි අටේ චක්කරේ දී එකෝම එක පාරයි එන්නේ.
මේ 2013 අවුරුද්දේ කැලැන්ඩරේ පරිස්සම් කරලා තියාගත්තොත් ආපහු ඒක 2019 දී පාවිච්චි කරන්න පුළුවනි!
http://kathandara.blogspot.com/2013/06/regurgitation-oh-yum.html

Friday, June 14, 2013
රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
රෝමයේ මං ගතකරපු සතියක විතර කාලය ඇතුලත ගිය හොඳම ගමණක් තමයි පොලොන්නරුව බලන්න ගිය එක!
උදේ ගියා, හවස් වෙන කොට ආපහුත් ආවා.
මේ බොරු නොවෙයි කියන්නේ. ඇත්තටම කියනවා නම් රෝමයේ ඉදලා පොලොන්නරුවට දුර කිලෝ මීටර් විසිපහක්වත් නැති තරම්.
මං මේ පොලොන්නරුව කියලා කියන්නේ ඊයේ මං කියපු ඉතාලියේ ඉසුරුමුණි පෙම් යුවල මට හමුවුණු ඔස්ටියා ඇන්ටිකා නටඹුන් නගරය ගැනයි.
http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

Wednesday, June 12, 2013
ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
(පාරිභෝගික අවවාදය - ජුංඩක් විතර නරක ෆොටෝ එකක් ඇත!)
ඉසුරුමුණි පෙම් යුවල ගැන ඉතිං අපි කවුරුත් දන්නවා නේ. අර චිත්‍රාල් සෝමපාල ගේ දෙමව්පියෝ සින්දුවක් හෙමත් සින්දුවකිනුත් කියන්නේ විස්මිත ගල්වඩුවාණෙනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ කියලා.
අපි දන්නේ නැත්තේ එච්චර ලස්සන ඒ මියුරල් එකද මොකක් ද එක ගලේ කොටපු ගල්වඩු කලාකරුවාගේ නමයි.
මට නං ඔය ඉසුරුමුණි පෙම් යුවල ගැන තාමත් විසඳුනේ නැති ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.
ඇයි ඔය කපල් එකට අපි පෙම් යුවල කියන්නේ?
ඇයි ඒ ගොල්ලෝ කසාද බැඳලා නැද්ද?
කොහොමද අපි ඒක දන්නේ?
මොකද කසාද බැඳපු එවුන් තුරුල් වෙලා ඉන්නේ නැත්ද?
කසාද බැඳපු එවුන්ට තුරුලු වෙලා ඉන්න හොඳ නැද්ද?
අනික පෙම් යුවලක් නම් ඔය වගේ කැලේ පැත්තකට ගියාම සිරස් තලයක ඉඳීවිද?
http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

Tuesday, June 11, 2013
කියන්න කවුද ඔබ කියා - What I did on Sunday
පෙරේදයි, ඊයේයි අදයි නිවාඩු පාඩුවේ වත්තේ පිටියේ පොඩි පොඩි වැඩ දෙකතුනක් කර කර හිටියා. ඒ හින්දා සුපුරුදු පරිදි කතන්දරයක් වෙලාවට දා ගන්නත් ඉඩක් ලැබුනේ නෑ අද.
ඊයේ වැඩපල අතර පොඩි විවේකයක් ගන්න වෙලේ අපූරු යුටියුබ් වීඩියෝ එකක් බලන්න ලැබුණා.
මතකයි නේද දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ලංකාවේ මියුසික් වීඩියෝ ත්‍යාග ප්‍රදානෝත්සවය තිබුණා. අර සෝමා මාමා පරක්කු වෙලා ඇවිල්ලා පොඩි සයිස් එකක් දැම්මේ? අන්න ඒක.
ඉස්සර අපි පොඩි කාලේ සින්දු ඇහැව්වේ රේඩියෝ එකේ යන ඒවා. ඒ කියන්නේ එතන වැඩ කරපු අංකල් ලා ට, ඇන්ටි ලා ට ඕනෑ ඒවා. හැබැයි ඔහෙලා ගේ ඉල්ලීම් තීරයකුත් තිබුණා. ඒවායෙන් සින්දු ඉල්ලන ගාමා ගාමිණී සුබසිංහ වගේ අයත් හිටියා.
http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-sunday.html

Sunday, June 9, 2013
ඇන්ටි ද හරි, මං ද හරි? - Is committing suicide a part of natural selection?
මෙන්න මේකයි කේස් එක.
ගිය සතියේ දවසක මං උදේ කෝච්චියට නගින්න ඉන්න වෙලේ කොල්ලෙක් ආවා ස්ටේෂන් එක ඇතුලටම බයිසිකලේක නැගිලා. මූ ඊලඟට ප්ලැට්ෆෝම් එක දිගේ වේගයෙන් සයිකලය පදින්න ගත්තා එක කොනකට. නිකං නෙමේ ඉස්සරහ රෝදේ උස්සලා තනි රෝදෙන්.
ඊට පස්සේ ඒ කොනේ ඉඳලා ආයෙත් මේ කොනට වේගයෙන් එන්න ගත්තා. ආයෙත් අර විදියටම මුලින් රෝද දෙකෙන් අඩි කීපයක් එනවා. ඊට පස්සේ ඉස්සරහා රෝදේ උස්සල අර සර්ක්සවල වගේ තනි රෝදෙන් එනවා.
ඕක දැකපු හුඟ දෙනෙකුට හිතෙන්න ඇති අනේ මේ වගේ මෝඩයෙක් කියලා.
"අර කොල්ලා හිතන් ඉන්නේ ඌ මහ වීරයෙක් කියලයි. නමුත් ඌ මහා මෝඩයෙක්!" මං මා එක්ක හිටිය අපේ ඇන්ටි එක්ක කිව්වා. (මෙයාට මං ඇන්ටි කිව්වට එහෙම කියන්නේ වයස නිසා නොවෙයි කියන කරන දේවල් ගැන හිතලායි!)
"හැබැයි දැන් කෝච්චියක් ආවොත් මේ ළමයා හැප්පෙන්නත් ඉඩ තියෙනවා නේ!" ඇන්ටි කිව්වා.
http://kathandara.blogspot.com/2013/06/is-committing-suicide-part-natural.html

Friday, June 7, 2013
අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!
මේක අපේ රත්නායක මහත්තයා මා එක්ක කාලෙකට කලින් කියපු කතන්දරයක්.
මේ කතන්දරේ මං අර "අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!" කියන ලිපිය දාපු දවසේ "කැපිටල් ඇනෝ" නමින් අපි දන්නා අංකල් ඇවිත් මෙලෝ හසරක් නැති කමෙන්ටුවක් දාන වෙලේ මතක් වුණත්, පස්සේ ආයේ අමතක වෙච්ච පාර මේ ඊයේ පෙරේදා මහසෝන් පිල්ලිය කියන තවත් පාඨකයෙකු ගේ කමෙන්ටුවක් නිසා යලි සිහියට ආවා.
මහාසෝන් පිල්ලිය මා එක්ක ගේම ඉල්ලන්නේ මං හාමුදුරු කෙනෙකු ගේ හොඳ කියලා ලියපු කතන්දරයක ලින්ක් එකක් දාන්න කියලයි. ඒකට උත්තර විදියට මං මේ තාක් කල් මං ලියලා පල කරලා තියෙන කතන්දර අටසිය ගානෙන් හාමුදුරුවරු, බුද්ධාගම සහ පන්සල් කියන කරුණු ගෑවිලාවත් යන කතන්දර විසි පහක ලයිස්තුවක් දැම්මා.
ඉතිං ඒ එක්කම මේ කතාවත් මතක් වෙච්ච හින්දා ඒක ලියලා දාන්නයි මේ සැරසෙන්නේ.
http://kathandara.blogspot.com/2013/06/go-ahead-make-my-day.html

Wednesday, June 5, 2013
රතුපාට, නිල්පාට, කොලපාට පත්තර - What is your colour?
අද මං ලියන්න යන මේ කතන්දරේ මතක් වෙන්න ආසන්නම හේතුව තමයි දිණමිණ පත්තරේ වැඩකරන සමකය වටේ බ්ලොගයේ අයිතිකාර නලින් දිල්රුක්‍ෂ මගේ කතන්දර බ්ලොගයේ ලඟදී දාපු කමෙන්ටුවකට තුන්වන පාර්ශවයකින් ලබිලා තිබුණු ප්‍රතිචාරයක්.
"වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො....හොයලා අර දීනමිණේ ලියහංකො...."
http://kathandara.blogspot.com/2013/06/what-is-your-colour.html

Sunday, June 2, 2013
ලෙඩ්ඩු මළත් අපිට මොටද? Soap-opera or Patient in need?
පසුගිය 28 වන දින (28.05.2013)රාත්‍රියේ දී නාවලපිටියේ පදිංචි පුහුණුවන හෙදියක දරුණු රිය අනතුරකට මුහුණ පා තිබුණා. අතිශය ජනාකීර්ණ කිරුළපණ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටියදී , හදිසියේම ඇයව ඉන් ඉවතට විසි වී ඇද වැටුණේ ධාවනය වෙමින් පැවති මගේ මෝටර් රථය ඉදිරියටයි.
වැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙකු, බස් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කරන අතරතුර දී මා මගේ මිතුරෙකුගේද සහය ඇතිව ඇයව ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කලෙමි. ඒ සමස්ථ ශ්‍රී ලංකාවෙහිම ප්‍විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල වෙතටයි.
http://kathandara.blogspot.com/2013/06/soap-opera-or-patient-in-need.html

කමින් කලර් ගුඩ්! - තත්වය හොඳ අතට : Marching on...
මෙන්න අද කතන්දරය.
දිග කාලයක් එක තැනක රැකියාව කරන කොට කාලෙන් කාලෙට නොයෙකුත් කළමනාකරණ වැඩසටහන්වලට යන්න වෙනවා නේ. මං ඔය වගේ ගිය තැනකදී ලැබුණු හොඳ අත්දැකීමක් කලින් කතාවක කිව්වා මතකයි. මෙන්න ඒක: මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! - Pot calling kettle black
ඉතිං ඔය වගේ මං සහභාගී වුණු තවත් වැඩසටහනකදී අපිට මේ අභ්‍යාසය ලැබුණා.
http://kathandara.blogspot.com/2013/05/marching-on.html

දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love
මේක එච්චරම ලොකු කතන්දරයක් නොවෙයි. ඒත් මට නං ටිකක් විතර සංවේදී එකක්.
මේක කියවන කොල්ලන් ට කෙල්ලන් ට කෙසේ වෙතත් පවුල් පන්සල් වෙලා දෙන්නම වැඩට යන අයටත් කතාව ටිකක් හෝ දැනෙන්න ඉඩ තියෙනවා.
කවුරුත් වගේ කැමති ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. "පොෂ්" නමක් තිබුණට අන්තිම සරල කෑමක්!
හාල් ටික රයිස් කුකර් එකේ ඉදෙන්න දාලා, එලවලු ටිකක් කපලා තෙම්පරාදු කරන ගමන්ම ඒකට ඉඳුණු බතුත් එකතු කරලා ගත්තාම පැය බාගයක් යන්න කලින් පුළුවන් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න.
http://kathandara.blogspot.com/2013/05/fired-rice-with-love.html

Tuesday, May 28, 2013
පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd
මා ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කාලයේ එක් දිනයක උදැසන අවසන්වරට පන්සිල් ගත් හැටි ගැන පෙරේදා කතන්දරෙයෙන් විස්තර කළෙමි.
පන්සිල් ගැනීම යනු තමන් තමන්ටම දෙන පොරොන්දුවක් මිස අනෙකක් නොවේ. පන්සිල් නොගත්තා කියා සිදුවෙන පවක් නැත. එසේ නොව පන්සිල් ගෙන ඉන්පසු ඒවා කැඩීමෙන් නම් සාමාන්‍ය පවට අමතරවත් පව් සිදුවෙනවා විය හැක.
අප කළ යුත්තේ පන්සිල් ගැනීම නොව, පව් නොකර සිටීමයි. ඊටත් වඩා දුර ගොස් පින් ලැබෙන වැඩ සිදු කිරීමයි.
ඒ දාහත් හැවිරිදි මා එදා සිතූ ආකාරයයි.
කෙසේ වෙතත් එදායින් පසු අනෙක් අය සිල් ගන්නා තැන්වලදී මම අත් බැඳගෙන සිටියෙමි.
මින් වසරකට පමණ පසු දිනයක මගේ මෑණියන් ගේ මහගෙදර මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. අපේ පවුලේ සියලු දෙනාම ඊට සහභාගී වූහ. රැස්ව සිටි සියලු දෙනා අත් බැඳ ගෙන පන්සිල් පද කියද්දී සුපුරුදු පරිදි මම නිහඬව සිටියෙමි.
සීයා මෙය දැක ඇත.
http://kathandara.blogspot.com/2013/05/trotting-against-herd.html

ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes
පෙරේදා නුවරදී සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය නිසා ෆේස් බුකිය උණුසුම් වුණා.
කොටින්ම වෙනදාට කතන්දරයකට ලින්ක් එකක් පමණක් දා නිහඬ වෙන මාත් කීප වරක්ම ස්ටේටස් අප්ඩේට් කර, උත්තර ප්‍රති උත්තර සපයා සෑහෙ කාලයක් නාස්ති කර ගත්තා.
මෙන්න මා දැමූ කෑලි කීපයක්.
http://kathandara.blogspot.com/2013/05/facebook-jokes.html

Friday, May 24, 2013
මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore!
කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලය සැලකෙන්නේ බෞද්ධ පාසලක් හැටියට ය.
මෙයට හේතුව නම් ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන් ගේ අනුදැනුම ද ඇතිව මිෂනාරිවරුන් පවත්වාගෙන යමින් තිබූ කතෝලික හා කි‍්‍රස්තියානි ආගමික විද්‍යාලයන් ට විකල්පයක් ලෙස ආනන්ද, මහින්ද, ධර්මරාජ, මියුසියස් යනාදී පාසල් සමූහය බෞද්ධ පවුල්වල සිසුන් ට ආගමික පසුබිම ද සහිතව හොඳ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා තිබූ හෙයිනි.
ලංකාවේ ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ආගම එක් විෂයයක් ලෙස සැලකේ. මා මුලින් උගත් උගත් කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයේ සහ ගලහිටියාව මැදි විදුහලේ මේ සඳහා තිබුණේ එක් තේරීමක්, එනම් බුද්ධාගම, පමණකි.
http://kathandara.blogspot.com/2013/05/no-broken-promises-anymore.html

අද මං ස්ට්‍රයික් - මෙන්න මගේ ඉල්ලීම් : I am on strike today and here are my demands!
අද (මැයි 21 අඟහරුවාදා) මං ස්ට්‍රයික් කරන්න තීරණය කළා.
ඒ නිසා හෙට (මැයි 22 බදාදා ට) කලින් ප්ලෑන් කරගෙන හිටපු විදියට ඒරොප්පේ කතන්දරයක් පල කෙරෙන්නේ නෑ.
හැබැයි මගේ ස්ට්‍රයික් එකේ මූලික ඉල්ලීම විදුලි පරිභෝජන ගාස්තු සඳහා සහනාධාරයක් දීලා විදුලි ගාස්තු අඩු කරන්න කියන එක නම් නෙමෙයි.
http://kathandara.blogspot.com/2013/05/i-am-on-strike-today-and-here-are-my.html

Tuesday, May 21, 2013
හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!
බොන එක නරක වැඩක්. කතා දෙකක් නෑ.
ඕනැම බේබද්දෙක් එකඟවෙයි ඒකට.
පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා.
මං නං දන්නේ නෑ, හැබැයි සමහර විට අභිධර්මේ තියෙනවා ඇති පස්පව් මනින්න වේටඩ් ස්කේල් එකක් තියෙනවාද නැද්ද කියලා.
කොහොම වුණත්, සුරාමේරේ ගැන කියනවා නං මං හිතන්නේ කසිප්පු බීවාම තමයි වැඩිම පව් සිද්ධ වෙන්නේ. කටුස්සෝ, හිකනල්ලු වැටුණු ඒවා බිව්වොත් බෝනස් පව් ලැබෙනවාත් ඇති. අරක්කු, රා වලට පව මදක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා.
http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

Sunday, May 19, 2013
බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others
මේ කතන්දරේ මට මතක් වුනේ මං පෙරේදා දාපු "බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept" කියන සටහනට ආපු ප්‍රතිචාර සහ ඒ සටහනේ මං සඳහන් කරපු නිර්-ආගමිකයෝ බ්ලොග් එකේ රිටිගල ජයසේන ලියපු ලිපියට ඇවිත් තිබුණු ප්‍රතිචාර කියවද්දී යි.
මෙන්ම මුලින්ම මගේ කතන්දරේ.
මේ සිද්ධිය වුනේ මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටිය කාලේ. ඒ අවුරුද්දේ අපේ වාර්ෂික ප්‍රිය සම්භාෂණයට බෑන්ඩ් එකක් හොයා ගන්න අපිට ඕනෑ වුණා.
http://kathandara.blogspot.com/2013/05/self-critisism-vs-criticising-others.html

Thursday, May 16, 2013
බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - "Me good you bad" concept
කල්ට් (cult) කියන වචනය සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ එක්කෝ සාමාන්‍ය ප්‍රවාහයේ ආගමක වෙනස් විදියට කටයුතු කරන පිරිස් හෝ නැත්තම් වෙනස්ම ඇදහිලි තියෙන සුළුතර ආගමික කොටස් හඳුන්වන්නයි.
ලංකාවේත් කාලෙන් කාලෙට බුද්ධාගමේ වගේම ක්‍රීස්තියානි ආගමේත් මේ වගේ කල්ට් මතුවෙනවා.
ඔය වගේ සමහර කල්ට්වලට බැඳෙන අය වැඩියෙන්ම උනන්දුවෙන්නේ ලෝකෝත්තර වශයෙන් රිටර්න්ස් ලැබෙන මෙගා පරිමානයේ පිං අතේ වැඩ කරන්නයි. ඒ විතරක් නොවෙයි, ඒ එක්කම ඒ අය බලනවා මේ වගේ වටිනා කියන පිං අතේ වැඩවලට තමන්ගේ යාළු මිත්‍රයින්වත් අල්ලා ගන්න. එහෙම කරන්නේ තමන්ට ලැබෙන්නට නියමිත මෙගා රිටර්න්ස් තමන්ගේ හිතවතුන්ටත් ලබා දෙන පරහිතකාමී චින්තනය නිසායි.
http://kathandara.blogspot.com/2013/05/me-good-you-bad-concept.html

ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
ඉතාලියේ දී දැක්ක කෝච්චි ගැනයි, පුංචි පුංචි කාර් ගැනයි ලියපු එකේ මේ අද කියන්න යන කතන්දර දෙක නොකිව්වොත් හොඳ නෑ කියලා හිතුණා.
පුංචි කාලේ හයේ පන්තියේදී ද කොහෙද සමාජ අධ්‍යයනය විෂයට පුරාණ ශිෂ්ඨාචාර ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තා මතකයි රෝමය ගැන.
රෝමය ගොඩ නැගුවේ රොමියුලස් සහ රීමස් කියන සහෝදරයෝ දෙන්නාලු. ඒ දෙන්නගෙන් රොමියුලස් ගේ නම තමයි රෝමෙට දාලා තියෙන්නේ. ජනප්‍රවාදයේ හැටියට රොමියුලස් සහ රීමස් දෙන්නව පොඩි කාලේ ඉඳලා කිරි දීලා හදා ගෙන තියෙන්නේ වෘක දේනුවක්.
මට ඒ සමාජ අධ්‍යයනය පාඩම මතක් වුනේ රෝම නගරයේ ඇවිදින කොට දැක්ක මෙන්න මේ රූපේ දැක්කාමයි.
http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

Monday, May 13, 2013
කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste!
මං හිතාගෙන හිටියේ දැන් සති තුනක විතර කාලයක් තිස්සේ ලියපු විදියට අදත් මගේ ඒරොප්පේ අත්දැකීමක් ලියලා දාන්නයි.
ඒත් පාන්දරින් නැගිටලා සේරටම කලින් මං පෙරේදා දාපු ඒරොප්පේ කෝච්චි කතන්දරේට ඊයේ රෑ ඇවිත් තිබුණු කමෙන්ටු ටික අනුමත කරලා ඊට පස්සේ බ්ලොග් රීඩරයට ගියාම තමයි ඔය උඩින් දාලා තියෙන ස්ක්‍රීන් ඩම්ප් එක ඇස ගැටුනේ.
ගෑල්ළමයි දෙන්නෙක් ලියන බ්ලොග් දෙකක් එක ලඟින් පළවෙලා තිබුණා.
මගේ හිත ගියේ ඒ දෙන්නා තමන් ගේ පෝස්ට්වලට තෝරාගෙන තිබුණු පින්තූර දෙකේ තිබුණු සමානත්වයට සහ ඒ එක්කම ඒවායේ තිබුණු වෙනස්කම්වලටයි.
http://kathandara.blogspot.com/2013/05/question-of-taste.html

Saturday, May 11, 2013
ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
කියලා වැඩක් නෑ! අන්න බඩු, ඒරොප්පේ කෝච්චි තමයි හලෝ කෝච්චි!
බොරු නං අර හැලපකාරයාගෙන් අහලා බලන්න.
මං පහුගිය අප්‍රියෙල් මාසේ අන්තිම සති දෙකේ විතර ඒරොප්පේ යට හරියේ ඉඳලා මැදක් විතර වෙනකං ගියා කෝච්චියෙන්.
ඒ කියන්නේ රෝමා වල ඉඳලා ෆිරැන්සිවලට, ආපහු රෝමෙට, පස්සේ වැනීසියාවලට, එතනින් මිලානෝ හරහා සූරිච්වලට, එතනින් ෆ්‍රෑන්ක්ෆර්ට්වලට. ෆ්‍රෑන්ක්ෆර්ට් ඉන්න අතරේ හයිඩල්බර්ග් වලට පොඩි ට්‍රිප් එකකුත් ගියා.
ඔය සේරම එකතු වුණාම සුළු පටු දුරක් නොවෙයි කිලෝමීටර් දෙදාහක් විතර. අපි මේ ගමන්වලට දවස් පහක් රටවල් තුනක් ඇතුලේ යන්න පුළුවන් ටිකට් අරගෙනයි ගියේ.
http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

Thursday, May 9, 2013
ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
මේ කතන්දර බ්ලොග් එක 2011 දී කියවපු අයට මතක ඇති මං ලියපු රතු කොරොල්ලා කාර් එකේ කතන්දරේ.
ඉතින් ඒ රතු කාරෙක විකුණලා සති තුනකින් විතර මං සෑහෙන්න කට්ටක් කාලා හොයා ගත්තා නිසාන් මාච් කියන පොඩි සයිස් එකේ කාර් කට්ටක්.
ආණ්ඩුවේ රස්සා කරන අපි වගේ අය පොඩි කාර් ගැන හිතන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි, පෙට්‍රල් කේස් එක නිසයි.
කොරොල්ලා එකේ ලීටරේකට කිලෝමීටර් දහයක් යන්න බැරි වුණාට, නිසාන් මාච් එකේ පාළහක් විතර ගියෑකි. ඒ කියන්නේ සියයට පණහක වාසියක් නේ.
http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

Tuesday, May 7, 2013
ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany
ජර්මනියේ සිට ගෙදර බලා එන දවසේත් අන්තිම මොහොත දක්වා අපි ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වීදි සංචාරයේ යෙදුණා.
ජර්මානුකාරයෙක්ව කනෙක්ට්-ෆෝ ගේම් එකකින් පරදවන්නට මට ඉඩ ලැබුණේ ඒ අතරතුරේ දී යි.
ආපසු එන ගුවන් යානය පිටත්වෙන්නේ රාත්‍රීයේයි. නමුත් අපි උදේම බෑග් පැක් කරලා, හෝටලයෙන් බිල් ගෙවලා, බෑග් ටික ස්ටෝරු කාමරයක තියලායි නගරය බලන්න පිටත් වුනේ.
ඉතිං අපිට තිබුනේ, නගරයෙන් ටැක්සියක් අරගෙන හෝටලයට ගොස් වහාම බෑග් ටික පටවාගෙන එයාපෝට් එකට යන එක විතරයි.
http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html

Sunday, May 5, 2013
යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!
ජර්මනියේ දී මං දැක්ක දුම් බොන තැන් ගැනයි, ජර්මානුකාරයින්ව පරද්දපු හැටි ගැනයි, තන්ඩූරි චිකන් එක්ක බාස්මතී බත් කාපු හැටි ගැනයි කතන්දර ලියන අතරේ එක්තරා ජර්මානු ප්‍රවෘත්තියක් මගේ ඇස ගැටුණා.
කාටද මතක අනූවේ දශකයේ විතර මං හිතන්නේ අයිටීඑන් එකේ ගියා ඩෙරික් (Derrik) කියලා ජර්මානු රහස් පරීක්‍ෂක කතා මාලාවක්.
මං මේ සීරීස් එක ඒ දවස්වල හරිම ආශාවෙන් බැලුවේ ඒ කතාවල තිබුණු අපූරුබව නිසයි. මේ ඩෙරික් කියන පොලිස් රහස් පරීක්‍ෂකයා අපරාධ (බොහෝ විට මේවා මිනීමැරුම්) විසඳුවේ සම්මත ක්‍රමවලින් පරීක්‍ෂණ කරලා නොවෙයි.
කතාව බලන අපිට කිසි සේත්ම සැක නොසිතෙන පුද්ගලයින් එක්ක සාමාන්‍ය සාකච්ඡා කරලා එක පාරටම මිනීමරුවා එළිදරව් කරගන්නවා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වෙන්න.
http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html

Subscribe to:
Posts (Atom)