කැම්පස් එකේ ඉගෙන ගන්න අයියා කෙනෙක් ඒ ලෙවල් විභාගේ කරන මල්ලී ට යවපු ලියුමක් ගැන මං දාපු කයි-කතන්දරේ මතකයි නේද?
ඉතිං ඔහොම ඔහොම ගිහින් මල්ලී විභාගේ කරලා, පස්සේ ප්‍රතිපල පිටවුණාම බැලින්නම් මෙන්න මූ විභාගේ ෆේල්. ඒ කියන්නේ කැම්පස් එක හතරමායිමක එන තත්වයක් නෑ ඒ ප්‍රතිපලවලින්.
http://kathandara.blogspot.com/2011/12/younger-brother-crashes-levels.html
No comments:
Post a Comment