ලෝකේ එන්න එන්න වෙනස් වෙනවා. අළුත් වෙනවා. සමහරු වෙනස් වෙන ලෝකේ එක්ක වෙනස් වෙනවා, අළුත් වෙනවා. තවත් සමහරු අර පරණ ලෝකවලම ඉන්නවා.
ඒ මොනවා වුනත් තමන් ඉන්නේ අළුත් ලෝකේ ද, පරණ ලෝකේද කියලා සැකහැර හොයා ගන්න සරලම ක්‍රමය මෙන්න.
තමන් කරන ජොබ් එක හෝ ඉගෙන ගන්න විෂය කරුණු හෝ ආච්චී එක්ක කියන්න.
ආච්චීට ඒවා ගැන මෙලෝ සංසාරෙක අයිඩියා එකක් නැත්තං, තමන් ඉන්නේ අළුත් ලෝකේ!
ආච්චීට කතාව මීටර් වෙනවා නං ඉතිං තමන් ඉන්නේ තාම පරණ ලෝකේ!
http://kathandara.blogspot.com.au/2012/07/has-world-really-changed-for-good.html
No comments:
Post a Comment