නේම් ඩ්‍රොපින් කියන්නේ සාමාන්‍ය විදියට කතා බහක යෙදිල ඉන්න ගමන ඒ මැද්දට ජනප්‍රිය පුද්ගලයෙකු ගේ නමක් ඇදලා ගන්න එකටයි.
ඒ විදියට ලොක්කන් අඳුණනවා වගේ හිතෙන්න කතා කළාම ඔහේලා අපි වගේ සොක්කන්ට පොඩි පහේ පොරත්වයක් ආරූඪ කරගන්න පුළුවනි.
හැබැයි, අරුණි ෂැපීරෝට හොඳ පාඩමක් උගන්වමි, පොඩි කුමාරිහාමිට ලොකු පිළිතුරක් තියා මහින්ද රාජපක්‍ෂට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය වගේ කතන්දර මං ලිව්වේ නං ඒ නේම් ඩ්‍රොපින් වලට නොවෙයි. වෙනත් හේතු නිසායි.
නේම් ඩ්‍රොපින් සඳහාම මං ලියපු කතන්දරේ තමයි සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි කියන එක.
ඒ කතන්දරේට නිමිත්ත වුනේ සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ එක සින්දුවක තියෙන
මම දැනගතිමි
මම සැක කළෙමි
කියන පද පේලියයි.
http://kathandara.blogspot.com.au/2012/08/politics-in-parallel-universe.html
No comments:
Post a Comment