පුකත්වය යනු කුමක්දැයි හොඳින් සැකහැර දන්නන් කිහිප දෙනෙක් මේ කතන්දරය කියවන පිරිස අතර සිටින්නට ඉඩ ඇත. ඒ සමගම වචනය ඇසූ පමණින්ම පුකත්වය යනු කුමක්දැයි පිළිබඳව තරමක අදහසක් ඇතිකර ගැනීමට තවත් බොහෝ දෙනෙකුට හැකි වෙනු ඇත.
ඒ කෙසේ වෙතත්, මා මේ සැරසෙන්නේ පුකත්වය යනු කුමක්දැයි පහදා දෙන්නයි. වඩාත් නිවරදිව කිවහොත් පුකත්වය යනුවෙන් මා අදහස් කරන දේ ගැන පහදා දෙන්නයි. පුකත්වයට නිර්වචනයක් ලබා දෙන්නයි.
http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Wednesday, February 27, 2013
Saturday, February 23, 2013
නිරුවත හෙලිවීම (මෙය හිකිස් හිකිස් කේස් එකක් ගැන නොවේ) - Nakedness Exposed!
අප සැම උපන්නේ නිරුවතිනි.
එහෙත් දැන් අපි රෙදි ඇඳ පැලඳ සිටිමු.
මොන රෙද්දෙන්, වස්ත්‍රයෙන් ගත වසා ගත්තද ඇතුලේ තිබෙන්නේ නිරුවත ය.
නිරුවත යනු යථාර්තයයි. නිරුවත හෙලිවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ යථාර්තය හෙලිදරව් වීමයි. හක්කේ දල්වා ගෙන ඇති බුදු රැස් නිවී බොක්කේ ඇති දඩමස් පෙනෙන්නට වීමයි.
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලියන්නේ එවැනි නිරුවත හෙලිවීමක් පාදක කරගෙන ලියවුණු කවියක් ඔබට ඉදිරිපත් කිරීමටයි.
http://kathandara.blogspot.com/2013/02/nakedness-exposed.html

බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් - Balachandran, humans and evil beings
ඊයේ මම ඇඬුවෙමි.
ඒ බාලචන්ද්‍රන් මරාදැමීමට පෙර හා පසු ඡායාරූප දැක ඒ සම්න්ධයෙන් පලවී තිබුණු වාර්තාව කියවීමෙන් පසුවය.
එලියකන්ද වධකාගාරය ගැන රෝහිත මුණසිංහ ලියූ පොත කියවා ඇඬු මා ඊයේ ඇඬීම අරුමයක් නොවේ.
මා ඊයේ ඇඬුවේ බාලචන්ද්‍රන් වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ මා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ මගේ පියා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ ලොව සියළු පුතුන් සහ පියවරුන් වෙනුවෙනි.
මේ පුවත අසා කම්පා නොවුනු පුතෙකු, පියෙකු හෝ මවෙකු සිටීදැයි පුවත් වෙබ් අඩවිවල, බ්ලොග් අඩවිවල දමා තිබුණු ප්‍රතිචාර නොකියවූයේ නම් මට සිතා ගත නොහැකි වෙනු ඇත.
http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

Tuesday, February 19, 2013
තවත් එක් චූ කතන්දරයක් (නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් පහදා දෙනු ලැබේ!) : Bladder control ~ for women only
අපේ වැඩිහිටි ඥාතිවරියක් දින කිහිපයක් ගත කිරීමට අප නිවසට පැමිණියාය. සති අන්තයේ සෙනසුරාදාවේ ඇයව ද රැගෙන පොඩි පහේ විනෝද චාරිකාවක් යෑමට හාමිනේත් මමත් සැලසුම් කළෙමු.
අපට නිවසින් පිටත්වෙන්නට තිබුණේ උදෑසන දහයට පමණය. හීලට කිරිබත් කා තේ බීවේ උදේ හතට පමණ නිසා එදා මට නමයට පමණ තේ එකක් බීමට සිතක් පහළ විය.
"ඩාල්, හදන්නකෝ හොඳ ළමයා වගේ තේ. යන්න කලින් තේ එකක් බිව්වොත් හොඳයි වගේ!" මම මා ප්‍රිය බිරිඳ අමතා කීවෙමි.
"නැන්දට ඕනෑ, කිරි තේ ද, නිකං තේ ද, කෝපි ද?" බිරිද නැන්දා විමසුවාය.
http://kathandara.blogspot.com/2013/02/bladder-control-for-women-only.html

Saturday, February 16, 2013
තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!
අර පහේ පන්තියේ සිස්සස්සෙට තියෙන අංක රටා ගණං මතක ළමයි අත උස්සන්න බලන්න.
ඔන්න එක සරල උදාහරණයක්.
1,3,5,7
දැන් ඔහෙලාට තියෙන්නේ මේ රටාවේ ඊලඟට එන අංකය හොයන්නයි.
(පහ පාස් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න උත්තරයඃ 9)
මෙන්න තව එකක්.
1,3,7,15 (උත්තරය 31)
මෙන්න තවත් එකක්.
1,2,6,42 (උත්තරය 1806)
ඔය ආකාරයට පහ පාස් අයට වුණත් අමාරු ඉලක්කම් රටා ගණං සෙට් කරන්න පුළුවනි.
රටා කියන ඒවා ඉලක්කම් වලට විතරක් නොවෙයි අදාල වෙන්නේ.
සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට නම් දාන්නෙත් රටාවකට.
මං දන්න එක පවුළක සහෝදරවරු හතර දෙනෙක් යුනිවසිටියේ හිටියා.
http://kathandara.blogspot.com/2013/02/blog-post.html

Monday, February 11, 2013
පොතකින් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි! - A leaf out of Akshara Senaga
"ඉනි අවන්" කරපු අශෝක හඳගම කාළෙකට කලින් "අක්‍ෂරය" කියලා මූවි එකක් කළා. ඒක තහනම් කළ නිසා හුඟ දෙනෙක් ඩීවීඩී එක දැකලා ඇතිනේ?
අක්‍ෂරය කිව්වාම මට මතක් වුනේ අක්‍ෂර සෙනග කියන පොත. මේක නිර්මාණ එකතුවක්. ප්‍රකාශනය කෙරුවේ බූන්දි කාරයෝ.
සයිබර් අවකාශයේ ලේඛන කලාව ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනෙක් බූන්දි [boondi.lk] වෙබ් සයිට් එක සහ ගූගල් ගෲප් එක ගැන දන්නවා වෙන්න ඕනෑ.
බූන්දි වෙබ් සයිට් එක 2008 ආරම්භ කරපු දවසේ දොරට වැඩිය "අක්‍ෂර සෙනග" ග්‍රන්ථයට රසික සූරියආරච්චි ලියපු හැඳින්වීම මෙන්න.
http://kathandara.blogspot.com/2013/02/leaf-out-of-akshara-senaga.html

Sunday, February 10, 2013
කවියක් සින්දුවක් කරන හැටි - A new song by Hemal Jayawickrama
සින්දු කවි කරන හැටි නම් අපේ කෂ්ටියට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ නේ! බොහෝ විට දිනපතා ම, සතිපතා ම හෝ මාස්පතා ම කරලා සෑහෙන්න එක්ස්පීරීයන්ස් තියෙනවා මට නම්.
අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය කවියක් සින්දුවක් කරන විදිය ගැනයි. පාඩම් පොතක විදියට පියවරෙන් පියවර නෙමෙයි, එකෝම එක උදාහරණයකින්.
http://kathandara.blogspot.com/2013/02/new-song-by-hemal-jayawickrama.html

Thursday, February 7, 2013
අහවල් ඉස්කෝලේ ටීචර් - In Her Majesty's Service
මගේ වැඩිහිටි පරම්පරාවේ රැකියා කළ බාප්පලා, මාමලා, නැන්දලා, පුංචි අම්මලා, ආච්චීලා, සීයලා අතුරෙන් අති බහුතරය ගුරුවරුන් ය.
මා දන්නා තරමින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ පවුල්වල තත්වයද එලෙස වෙනු ඇත.
එයට හේතුව මා ලියූ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියූවෙමි.
වසර දහනවයේ දී රජයේ උප ගුරුවරයෙකු ලෙස රැකියා කිරීම ඇරබූ මගේ පියා පසුව මරදානේ කාර්මික විද්‍යාලය, මීරීගම ගුරු විද්‍යාලය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය වැනි තැන්වලින් කප් ගැසූවද දිගටම ගුරු වෘත්තියේ රැඳී සිටියේ ය.
http://kathandara.blogspot.com/2013/02/in-her-majestys-service.html

Sunday, February 3, 2013
සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog
මේ ලියන්න යන්නේ කාට හෝ කරන බැනුමක් ගැන නම් නොවේ.
මේක බල්ලෙක් ගැන කතාවක්!
නිකං බල්ලෙක් ගැන කතාවක් නොවෙයි, ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන කතාවක්!!
නිකං ම නිකං ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන නොවෙයි, ඇමරිකාවේ ඉන්න සමලිංගික බල්ලෙක් ගැන කතාවක්!!!
http://kathandara.blogspot.com/2013/02/homosexual-pariah-dog.html

Friday, February 1, 2013
සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
මේ පහත තියෙන්නේ මට ඊයේ පෙරේදා දවසක ඊ-මේල් එකකින් ලැබුණු ඡායාරූපයක්.
මේක මං හිතන්නේ අවුරුදු හතලිහකට විතර කලින් ගත්තු එකක් වෙන්න ඕනෑ.
මටයි තව මිතුරන් කීප දෙනෙකුටයි මේක එවපු මගේ මිතුරා මෙතන ඉන්න අංකල්ලා පස් දෙනා අඳුණා ගන්න කියලා පොඩි චැලේන්ජ් එකක් කළා.
මං තුමා ඒ ප්‍රහේලිකාවේ 60% ක්ම විසඳුවා.
මෙන්න ඒ ෆොටෝ එක. කියන්න පුළුවනිද බලන්න මේ පස්දෙනා කවුද කියලා.
http://kathandara.blogspot.com/2013/02/whos-who-of-sinhala-literature.html

Thursday, January 31, 2013
ලිහිණි ලියන "ලිහිණිසර" - Sinhala Buddhist Taliban Saudi Arabia
මං මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 ජූලි මාසයේදී යි.
එදා ඉඳන්ම වගේ මං කළ දෙයක් තමයි බ්ලොග් ගැනත් මගේ බ්ලොග් එක ගැනත් මට හමුවන දන්න, නොදන්න හැම දෙනාටම ඉඩ ලැබෙන පරිදි කියලා දෙන එක.
මේ සඳහා මං "බිස්නස් කාඩ්" එකකුත් ගැහැව්වා. මට මතකයි 2009 දෙසැම්බර්වල තිබුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පළමු රැස්වීමට ඇවිත් මං මගේ කාඩ් බෙදපු හැටි.
හැබැයි, බ්ලොග් ලියන අයට විතරක් කාඩ් බෙදලා තේරුමක් නෑ. අපි කියවන්න උනන්දුවක් ඇති, පරිඝණක භාවිතා කරන සියළු දෙනාම අතර බ්ලොග් ගැන ප්‍රචාරය කරන්න ඕනෑ.
මට මතකයි සිහි සටහන් ලියපු චානුක වත්තේගම මේ ගැන හිතලා සති කිහිපයක් පුරා බ්ලොග් ගැනත්, සිංහල බ්ලොග් අවකාශයේ තියෙන විවිධ බ්ලොග් ලිපි ගැන උදාහරණත් එක්ක ලිපි පෙලක් ලිව්වා ඉරිදා ලක්බිම පත්තරේට. ඒ ලිපි පෙල කියවලා සෑහෙන පිරිසක් සිංහල බ්ලොග් ගැන දැනගත්තා.
http://kathandara.blogspot.com/2013/01/sinhala-buddhist-taliban-saudi-arabia.html

Tuesday, January 29, 2013
හේට් චේන් ඊ-මේල් එකට හලාල් උත්තරයක්! - A Halal reply to a hate mail
චේන් ඊ-මේල් ගැන ඔහේලාට අමුතුවෙන් ටියුෂන් ඕනෑ නෑනේ. අළුතින් ඊ-මේල් බිස්නස් එකට බැස්ස එක්කෝ පොඩි පහේ පිස්සුවක් නැතිනම් පොඩි මෝඩකමක් තියෙන යාළුවෙක් ඉන්න ඕනෑම කෙනෙක් මේ චේන් ඊ-මේල් ගැන දන්නවා.
මෙන්න චේන් ඊ-මේල් විවිධ වර්ග.
1. සමහර ඒවා, අලිබබා, බූබබා සහ සායිබබාලා ගැනයි. ඒ ඊ-මේක් එකක් දහ දෙනෙකුට යැව්වොත් ගොවිසෙතක් ඇදෙනවා. විසි දෙනෙකුට යැව්වොත් ශනිදා වාසනාව! යැව්වේ නැත්තං එක්කෝ හාට් ඇටෑක්, නැත්තං අඩු ගානේ හර්නියා එකක් එනවා.
2. තවත් වර්ගයකින් කියවෙන්නේ ......................
http://kathandara.blogspot.com/2013/01/halal-reply-to-hate-mail.html

Saturday, January 26, 2013
ගැලිය, එලියකන්ද සහ සත්ව හිංසනය - A shocking video
පොඩි කාලේ අපේ ගෙවල්වල බල්ලෝ, පූසෝ හිටියා, හැබැයි ඒ එක සතෙක්වත් දම්වැල්, ලණුවලින් බැඳලා, කූඩුවල දාලා හිටියේ නෑ. උන් ඔහේ නිදහසේ හිටියා. බල්ලෝ ගෙයින් පිට. පූසෝනම් ඇතුලෙත් පිටත් දෙකේම.
මං පූසෝ, බල්ලෝ වගේ සත්තුන්ට අකමැත්තක් නෑ. ඒ මොනවා වුනත් ඒ දවස්වල ම මං හිතාගත්තු දෙයක් තමයි කවදාවත් මගේ ගෙදරක සත්තු ඇති කරන්නේ නෑ කියන එක.
තාමත් අපේ ගෙදර සත්තු නෑ. රෝස බබාවත්, පුතු පැටියාවත් බලු පැටව්, පූස් පැටව් ඉල්ලලා කරදර කළෙත් නෑ කවදාවත්.
http://kathandara.blogspot.com/2013/01/shocking-video.html

Friday, January 25, 2013
මෙන්න කියවන්න වෙන්ඩ සින්දුවක් - A song in the making
පොසිටිව් තින්කින් කියන එක දන්නවද?
ඒක විස්තර කරන්නේ මෙහෙමයි.
ඔන්න පොරක් ඉන්නවා රුපියලක් තමන් ලඟ තියෙන. පොර හිතනවා "තව රැපියල් නවසිය අනූනමයයි මට ඕනෑ, මේක රැපියල් දාහක් කරගන්න!" කියලා.
ඒ වගේ තමයි මාත්.
වචන පේලි කීපයක් ලියාගෙන හිතනවා "ආ, මේකට තව තනුවකුයි, සංගීතයයි, කටහඬකුයි විතරයි ඕනෑ, සින්දුවක් වෙන්න" කියලා.
http://kathandara.blogspot.com/2013/01/song-in-making.html

Wednesday, January 23, 2013
එක සුනඛයෙකු හොඳටෝම සෑහේ! - One dog is more than sufficient!
දිනය 2012 දෙසැම්බර් මස නම හත්වෙනි සිකුරාදා ය.
ඔෆීසියේ පුටුවක් රත්කරමින්, වාර්තා, ඊ-මේල් සහ සංඛ්‍යා ලේඛන අතර හිරවී සිටින මගේ ජංගම දුරඛතනයට ඇමතුමක් ලැබුණි. ඒ මගේ අම්මාගෙනි.
"පුතේ කළබල වෙන්න එපා. ඊයේ සමන්ත මෝටර් සයිකලෙන් වැටිලා. ඉස්පිරිතාලෙලු!"
"ආ! කවුද කිව්වේ?"
"රුවන්තිකා කෝල් කරලා කිව්වා."
"ඉතිං හුඟක් තුවාලයි ලු ද?"
http://kathandara.blogspot.com/2013/01/one-dog-is-more-than-sufficient.html

Monday, January 21, 2013
නේද? නේද? Questions, questions!
මේ ඊයේ පෙරේදා දවසක ටෙලිවිෂන් නිවුස් අයිටම් එකකට දාපු ක්ලිප් එකක මංතුමා ළාවට ඉඳලා තියෙනවා තත්පර දෙකකට විතර. තනියම නෙමෙයි තවත් පිරිසක් මැද්දේ.
නමුත් ඉතිං කතන්දරකාරයා කියන්නේ කැපිල පෙනෙන හාදයා නේ. ඒ මදිවට මේ නිවුස් අයිටම් එක දෙතුන් පාරක්ම නිවුස්ෆ්ලෑෂ්වලට පෙන්නලා තියෙනවා.
ඉතිං මාව දැක්කා ටිවී එකේ ලියලා මං දන්න අඳුණන අයගෙන් කෝල්ස් එන්න පටන් ගත්තා පට්, පට් ගාලා.
http://kathandara.blogspot.com/2013/01/questions-questions.html

Saturday, January 19, 2013
දොරකඩ මාරාව නොහොත් දෙවියනි තෝ කොහිද? Where art thou buddy?
ඔය මාතෘකාවට මං දාල තියෙන්නේ වසන්ත ඔබේසේකර ගේ චිත්‍රපටියක නමක්. සනත් සහ සබීතා හිටියාය කියලයි මට මතක තිබුනේ. මතකය හරි!
ඒ මූවි එකේ කතාව සාමාන්‍යයෙන් වසන්ත ඔබේසේකර ගේ හැම චිත්‍රපටයක් ගැනම කියනවා වාගේ සත්‍ය කතාවක් මත පදනම් වුණු එකක් කියලයි මං අහලා තියෙන්නේ.
දොරකඩ මාරාව පටන් ගන්නේම වාහන අනතුරකින්. ඒකෙන් වාහනයේ ගිය යුවල මැරෙනවා. ඒ දෙන්නගේ මැරෙන්න කලින් කතාව තමයි චිත්‍රපටියේ තිබුණේ.
මේ ලඟදී මට අහන්න ලැබුණා ඒ වගේම කේස් එකක්. හැබැයි ඊටත් වඩා දුක හිතෙන කතාවක්.
http://kathandara.blogspot.com/2013/01/where-art-thou-buddy.html

Thursday, January 17, 2013
ඔබ නිදන්න, ඔබ නිදන්න සුවෙන් සැතපිලා! - Don't fall asleep, please.
පස්ස පැත්තට එලිය වැටෙන කල් හිතේ හැටියට නිදා ගන්න එක තරම් ජොලි වැඩක් තවත් තියෙනවාද මේ ලෝකේ? අපි හුඟ දෙනෙක් සති අන්තය එනකං බලාගෙන ඉන්නේ ඒ වෙනුවෙන්!
වැඩට යන දවස්වල උදේ හයාමාරට විතර ඇහැරෙන එක හින්දා තමයි දවසම කාලකණ්ණි වෙන්නේ. ඒත් මං දන්නවා අපේ සමහර පොරවල් ඉන්නවා උදේ හයට නැගිටලා බ්ලොග් බලන්න එන.
මීට අමතරව මට පහුගිය කාලේ සෙනසුරාදා සහ ඉරිදාත් උදෙන්ම ඇහැරෙන්න වුණා. යන්තං ඉරිදා වගකීමෙන් නම් නිදහස් වුණත් සෙනසුරාදා වැඩේ නං තව සතියකින් ආයෙත් පටන් ගන්න බව මතක් වෙනකොටත් බුදු අම්මෝ! කියවෙනවා.
දැන් ඔය මනුස්ස පරාණ නිදා ගන්න විවිධ ඉරියව් තියෙනවා නේද?
http://kathandara.blogspot.com/2013/01/dont-sleep-yet-please.html

Tuesday, January 15, 2013
එක්තරා ඇදුරෙකු ගේ අපූරු සමාජ සමීක්‍ෂණය - Observations and Conclusions: The professorial way
මා මේ කියන්නට යන්නේ මීට වසර දහයකට පමණ පෙර කාලයක වූ සිඳුවීමක විස්තරයයි.
එකල මා විසූ පෙදෙසේ සිටි මැවිසුරන් පිරිසක් එක්ව සංගමයක් පිහිටුවා ගෙන තිබුණි. ලිඛිත අරමුණු කෙලෙස වුවද සංගමයේ එක් ප්‍රායෝගීක කර්තව්‍යයක් වූයේ වසරකට දෙතුන් වරක් එක්ව කා බී විනෝද වීමයි.
මේ වැඩ පිළිවෙලේ කොටසක් ලෙස එක්තරා ජනවාරියක ක්‍රිකට් තරගයක් සහ මැවිසුරු පවුල්වල අය සඳහා දිවා ආහාර සහිත ඉවෙන්ටුවක් සංවිධානය වී තිබුණි.
මට අපේ ඇදුරා හමුවූයේ මේ දිනයේදී ය.
http://kathandara.blogspot.com/2013/01/observations-and-conclusions.html

Sunday, January 13, 2013
ලෝක විනාශය නොවුනේ රාවණා ගේ සුරය නිසාද? - End of the world no show secret revealed!
මහා සම්මත සිංහලයේ මහාධිරාජයෙකු ලෙස මේ මහා මුළු ධරණිතලයම පමණක් නොව මන්දාකිණි ක්‍ෂීරපඨයම පාලනය කළ, අපේ මහා රාවණාධිරාජයා ගේ ගගන හමුදාවේ සෙනෙවියෙකු වූ කතන්ද්‍රකාර් නම් මගේ පරම්පරාවේ මී මුත්තෙකුට අයිතිව තිබී කාලයාගේ ඇවෑමෙන් මට හිමිවූ මහා සුර රාජයෙකු ගැන ලියවුණු කතන්දරය ඔබට මතක ඇතැයි සිතමි.
පසුගිය දෙසැම්බර් මස 21 දින සිදුවීමට නියමිතව තිබූ ලෝක විනාශය සිදු නොවුනේ ඒ සුර රාජයාගේ ආනුභාවය නිසා බව දැන් සැක සහිතව ඔප්පු වී ඇත.
දෙසැම්බර් 21 දින නිවාඩු පාඩුවේ සිටිමින්, ඡායාරූපකරණයේ යෙදෙමින් කල්ගත කළ මට පසු දින දැක ගන්නට ලැබුණේ ඒ මහානුබල සම්පන්න සුර රාජයා කිසියම් ආකාරයක විපරීතයකට භාජනය වී ඇති අන්දමයි.
http://kathandara.blogspot.com/2013/01/blog-post.html

සුනිල් ආරියරත්නටත් වැරදුණු තැනක් : නන්දා මාලනී ගේ අහවල් සින්දුවේ මූලාශ්‍රය කොතැනද? - Pushp ki abhilash
අමරදේව හින්දි චිත්‍රපටියක සින්දුවක් කොපි කරලා හදපු සිංහල ගීතය ගැන මං ලියපු කතන්දරේටම සම්බන්ධ වෙනත් කතන්දරයක් තමයි අද ලියන්න යන්නේ.
ඒ කියපු "පටු අදහස් නම් පවුරෙන්" ගීතයේ පදවැලට අදහස මහගම සේකර අරගෙන තියෙන්නේ බෙංගාලි ජාතික තාගෝර් ගේ කවියකින්. ඒ කියන්නේ මුලු සින්දුවම කොප්පෙනුත් කොප්පක්!
ඉන්දියන් කවිවල අදහස් අරගෙන අපේ ගේය පද රචකයෝ ලියපු එකම සින්දුව ඒක නොවේ.
අමරදේව ම ගයන, මහගම සේකර ම ලියපු අර සන්නාලියනේ කියන සින්දුවේ පදමාලාවට සම්පූර්ණ අදහස ම අරගෙන තියෙන්නේ ඉන්දියන් ජාතික සරෝජිනී නායිඩූ ගේ කවි පන්තියකින් බව අපි බොහෝ දෙනෙක් දන්නවා.
මෙන්න සරෝජිනී ගේ කවිය:
http://kathandara.blogspot.com/2013/01/pushp-ki-abhilash.html

Wednesday, January 9, 2013
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද? - I don't know how!
අත හේදුවායින් පස්සේ වේලාගන්න පහසු කරන උණුසුම් වායුව එන උපකරණ දැකලා තියෙනවාද, ඔය හොඳ තත්වයේ වැසිකිළි ලොබිවල හයි කරළා තියෙන්නේ.
උණුසුම් වායුවෙන් ජල බින්දු වේලිලා යනවා තමයි.
ඒත්,
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද?
එහෙම නැත්තම්,
කොල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කෙල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේළලා දාන්න පුළුවනිද?
මෙන්න මේ ගී පදමාලවේ ආරම්බයෙන් කියවෙන්නේ එහෙම සීන් එකක් ගැනයි.
http://kathandara.blogspot.com/2013/01/i-dont-know-how.html

අමරදේවත් කොප්පේ ගැහුවා එහෙනං, ඈ? - Maestro Amaradeva copies a Hindi movie song!
කොප්පේ ගහපු සින්දු ගැන මං මීට කලින් කීප වතාවක් ම ලියලා තියෙනවා මතකයි නේද?
1. සුද්දෝ අපෙන් කොපි කරපු සින්දු
(http://kathandara.blogspot.com/2011/08/from-english-to-sinhala.html)
2. විට්ටර් අංකල් ගේ කොප්පේ සින්දුව හෙවත් පෙම්බර "මඩූ"
(http://kathandara.blogspot.com/2011/08/can-video-bring-this-much-anomy.html)
මේ සතියේ මූණූ පොතේ සැරිසරන වෙලේ මට මිතුරෙකු ගේ අප්ඩේට් එකක තිබිලා හම්බ වුණා මේ වගේම අමරදේව අංකල් කොප්පේ ගහපු එකකුත්.
මගේ මිතුරා සංගීතය තරමක් දන්නා කියන නැගී එන ගායකයෙක්. උත්තර භාරතීය සංගීතයටයි වැඩියෙන්ම කැමති. මොහමඩ් රාෆී ද, ගසල් ද, අරව ද මේව ද අහනවා උදේ හවා.
මෙන්න පොර බුකියේ දාලා තිබුණු යූ-ටියුබ් කලිප් එකේ ලින්ක් එක.
http://kathandara.blogspot.com/2013/01/maestro-amaradeva-copies-hindi-movie.html

Saturday, January 5, 2013
දැන් හොඳට කතා කරන්න ඇහැකිද? - Speaking in Cobolenese!
යටගිය දවස බඹදත් රජකාලේ තිබුණු මේන් ෆ්‍රේම් සහ මිනි කොම්පීටර් සිස්ටම් බෙහොමයක රන් වුණු පේ-රෝල් එක, ජෙනරල් ලෙජර් එක වගේ ඇප්ලිකේෂන් බහුතරයක් කෝඩ් කරලා තිබුණේ කෝබෝල් (COBOL) කියන ලැන්ග්වේජ් එකෙනුයි.
COBOL කියන්නේ Common Business Oriented Language කියන එකයි. ඒක නිකං කිසි ආතල් එකක් නැති නිකම්ම නිකං ප්‍රොසීඩියරල් ලැන්ග්වේජ් එකක් කියලයි මට නං පෙනුනේ.
අර එකදාස් නවසිය අනූ ගණංවල අග හරියේ මිලේනියම් බග් එක හෙවත් Y2K බග් එක ගැන ඇතිවුණු හා හෝව වෙලාවේ මේ කෝබෝල් ලැන්ග්වේජ් එක දන්න අයට මාර ඉල්ලුමක් ආවා. ඒ අර පරණ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයා සේරම බග් එකට ඩී-බග් කරන්න වුණු නිසයි.
මේ කතන්දරේ වුනේ ඊට ටික කාලෙකට කලින්.
http://kathandara.blogspot.com/2013/01/speaking-in-cobolenese.html

Friday, January 4, 2013
මං වාරණයට අකමැතියි නංගියේ - I hate censorship
මා කුඩා කල වාලම්පූරි නම් වූ සිංහල චිත්‍රපටයක් තිරගත වුණි. මෙය අධක්‍ෂණය කරන ලද්දේ බර්මින් ලයිලි ෆර්නැන්ඩූ වැනි නමක් ඇති, ඉන් පසුවද සිංහල චිත්‍රපට කිහිපයක්ම බිහිකළ අධ්‍යක්‍ෂකවරයෙකි.
මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ විජය කුමාරතුංග සහ ගීතා කුමාරසිංහ ය.
මේ කාලය වන විට දේශපාලන පටලැවිලි නිසා අද සමහර විටෙක මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු යැයි හැඳින්වෙන ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුවෙන් විජය කුමාරතුංග හා සම්බන්ධ සියළුම දේ ගැන වාරණයක් පැනවී තිබුණි.
http://kathandara.blogspot.com/2013/01/i-hate-censorship.html

Wednesday, January 2, 2013
දූරියන් චොකලට් කාලා තියෙනවාද? - Durian Chocolates, oh, yum!
පේරාදෙනියේ සිටි අවසන් වසරේ එක් දිනයක මම විශ්ව විද්‍යාලයට නුදුරින් විසූ මිතුරෙකු ගේ නිවසින් දිවා ආහාරය ගත්තෙමි.
අප බත් කෑමෙන් පසුව මේසයට ආවේ පිඟානක් පුරා වරකා මදුළු මෙන් දිස්වූ නමුත් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල කහ පැහැති පලතුරකි.
"මේවා දූරියන්. කාලා තියෙනවාද?" මා මිතුරා පැවසීය.
"දැකලා තියෙනවා. අහලා තියෙනවා රහයි කියලා. හැබැයි කවදාකවත් කාලා නං නෑ!" මම කීවෙමි.
"කාලා බලපං මචං, මාර රහයි!"
http://kathandara.blogspot.com/2012/12/durian-chocolates-oh-yum.html

ලව් ජූස් සුදු පාටද? - What colour is love juice?
ලව් ජූස් සුදු පාටද? නැත්තම් මොන පාටද?
සුදු පාට ලව් ජූස් නැත්තේ ඇයි? ඇයි, මක්කා වෙලාද?
ඔය සේරම ප්‍රශ්න මට ආවේ මෙන්න මේ සින්දුව අහන වෙලාවෙයි.
ගායනය- සමන් ජයනාත් ජිනදාස
http://kathandara.blogspot.com/2012/12/what-colour-is-love-juice.html

කළේ පැන් නැවුම් රහ නැති කාලේ, ස්ටර් ෆ්‍රයි හදමු රාලේ : Beef stir-fry
"කළේ පැන් නැවුම් රහ නැති කාලේ" කියන්නේ සුනිල් එදිරිසිංහ ගේ පැරණි රසාංගයක් වෙන "කළේ පැන් ඇත නැවුම් රහ නැත" කියන බිරිඳ තනිවම නෑගම් ගිය දවසක දුකෙන් පසුවන ආදරණීය සැමියෙකුගේ සිතුවිලි කියවෙන සින්දුවට අනුව හදා ගත්තු යෙදුමක්.
කතන්දරහාමිනේ විවිධ අධ්‍යාපනික සම්මන්ත්‍රණ එව්වා මෙව්වා වලට සහභාගී වෙන්න යන දවස්වලට මංතුමාටත් සිද්ධ වෙනවා කළේ පැන් නැවුම් රහ නැති දුක විඳින්න.
අවුලක් නෑ, මොකද චාරිකාව අවසානයේ දී මට හාමිනේගෙන් තෑගි බෝග ලැබෙනවා. ඔය අතරේ මට ඉඳලා හිටලා රත්නායක මහත්තයලා ගේ ගෙදරින් විවිධ රස මසවුළුත් ලැබෙනවා.
http://kathandara.blogspot.com/2012/12/beef-stir-fry.html

Wednesday, December 26, 2012
මේ කියන්නේ මොකා ගැනද? - Who is this about?
සුනිල් ගෝවින්නගේ යනු කවියෙකි, කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි.
ඔහු මතක දිවයින, මතක පිළිරැව්, මතක මාවත සහ සුදු වෙස් මුහුණ සහ වෙනත් කවි නමින් කාව්‍ය සංග්‍රහ හතරක් ලියා පලකර ඇත. සුනිල් ඉංගිරිසියෙන් ලියු කෘති නම් White Mask, Perth My Village Down Under (කවි), Black Swans and other stories (කෙටිකතා) සහ Black Australian (නවකතාව) වේ.
මේ සුනිල් ගෝවින්නගේ අළුතින්ම ලියූ කවියකි. මෙයින් කියවෙන්නේ බ්ලොග් කියවන අප කවුරුත් හොඳින් අසා ඇති ලංකාවේ වෙසෙන එක්තරා පුද්ගලයෙකු ගැනය.
ඒ කා ගැනදැයි ඔබට සිතාගත හැකිද?
http://kathandara.blogspot.com/2012/12/who-is-this-about.html

කතන්දරකාරයා නිවාඩුව අතරතුර ගත් ඡායාරූප කිහිපයක් - Can this storyteller become a photographer?
මේ ලඟදී දවසක මට ෆේස් බුකියේ පණිවිඩයක් එවූ එක් කතන්දර බ්ලොගයේ පාඨකයෙක් මට සුබ පතා ඔහුත් ඡායාරූප බ්ලොගයක් කරන බව දන්වා තිබුණා.
එහි තිබූ අනගි කලාත්මක ඡායාරූප දුටු මටත් මේ දිනවල නිවාඩු කාලයේ විවේක සුවයෙන් ගත කරන අතර ඡායාරූපකරණයට පිවිසෙන්න හිතුණා.
මෙන්න එයින් කීපයක්.
http://kathandara.blogspot.com/2012/12/can-this-storyteller-become-photographer.html

Subscribe to:
Posts (Atom)