මේ කුමාරි ගෙ තාත්ත තමයි, ඉස්සර ඉන්දියාවෙ තක්සලා නුවර තිබුනයි කියල කියවෙන තක්සලා විශ්ව විද්‍යාලයෙ වයිස් චාන්සලර් හෙවත් ප්‍රොෆෙසර් දිසාපාමොක්.
ඔය යුනිවසිටියට ඉගෙන ගන්න ඇවිල්ල තියෙන්නෙ සේරම රාජ කුමාරවරු, සිටු කුමාරවරු වගේ පොලිටිකල් පවුල්වල, බිස්නස් පවුල්වල කොල්ලො. ඒ දවස්වල ඔය නිදහස් අධ්‍යාපනේ කියන එක තිබුනෙ නෑ මයෙ හිතේ. ඒ තිබුණත් මේක කොහෙමටත් ප්‍රයිවෙට් යුනිවර්සිටි එකක් නේ.
අර මොහබටීන් චිත්රපටියෙ තිබුණු ගුරුකුල් විශ්ව විද්‍යාලේ ලොක්ක වගෙ වලියට බර පොරක් නම් නෙම් මේ දිසාපාමොක් ප්‍රොෆා. දැන් ඉන්න ප්‍රොෆෙසර් ල කාටත් ආදර්ශයට ගන්න පුළුවන් පොරක් වගෙයි මට නම් හිතෙන්නෙ.
මනමේ කුමාරය රජ්ජුරුවන් ගෙ පුතා වුනාට සිටු කුමාර අවටාර් බලකාය එක්ක වලේ බහින්නෙ නැතුව හොඳට ඉගෙන ගෙන තියෙනව.
අන්තිමේදි පොර බැච් ටොප් කරල ධනුද්ධර කියන ස්පෙෂල් ඩිග්‍රිය ගත්තෙ ෆස්ට් ක්ලාස් එකක් එක්කයි.
මනමේ කුමාරයව දිසාපාමොක් ප්‍රොෆා ගෙ හිතට කොච්චර අල්ලල ගියාද කියනව නම්, වහාම තීරණය කළා තමන් ගෙ දුව ව මේ මනමේ කුමාරයට කසාද බන්දල දෙන්න.
අන්න ප්‍රොෆෙසර් ලා!
ඉතිං මනමේ කුමාරි ගේ කන්‍යාභාවයට මොකද වුනේ?
මෙතනින් කියවන්න වැඩි විස්තර:
http://kathandara.blogspot.com/2010/09/blog-post_27.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Monday, September 27, 2010
Sunday, September 26, 2010
පුංචි කතන්දර

මේ බ්ලොග් එක අරඹන්නේ මගේ කතන්දර බ්ලොග් අඩවියේ පලවෙන කතන්දර ප්‍රචාරණය සඳහාය.
මගේ කතන්දර බ්ලොග් එකේ ලිපිනය මෙන්න:
http://kathandara.blogspot.com/
Subscribe to:
Posts (Atom)