පරම්පරාවකට දෙකකට කලින් 1975 විතර කාලේ ලංකාවේ තිබිලා තියෙන්නේ සිරිලංකා, කොමිනිස් සහ සමසමාජ සභාග ආංඩුවක්.
මේ දවස් වෙන කොට ලංකාවේ පොඩි දුර්භික්‍ෂයක් වගේ එකක් ඇවිත් කෑම බීම හිඟයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව, පිටරටින් බඩු ගෙන්වීම අන්තිමට සීමා කරලයි තිබිලා තියෙන්නේ.
මං කලින් කතන්දරේක කිව්වා වගේ ඉල්ලුමේ තරමට සැපයුමක් නැති වුණාම සාමාන්‍යයෙන් නම් බඩු මිල වැඩිවෙනවා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා මිල පාලනය ද අරක ද මේකද දැම්මාම වෙන්නේ කළු කඩ බිහිවීමයි.
http://kathandara.blogspot.com/2013/06/only-sri-lankan-can-do-this.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Saturday, June 29, 2013
Friday, June 28, 2013
ජීවිතං අනියතං, මරණං නියතං - නෙල්සන් මැන්ඩෙලා සහ මරණය : Certainty!
සිදුවෙන්නේ කවදාදැයි අප නොදන්නා නමුත්, නෙල්සන් මැන්ඩෙලා මතු යම් දවසක මිය යාන බව නම් අපි ඉඳුරාම දනිමු.
මරණය යනු අප හැමටම පොදු දෙයකි.
බුදු සාදු ද මිය ගියේය.
ජීසස්වද මරා දමන ලදී.
කේමදාස මිය ගියේය.
අමරදේව ද මිය යනු ඇත.
මෙලොව වසන අන් සියළු සත්වයන් මෙන්ම, කතන්දරකාරයා නම් චරිතයක් ආරූඩ කරගෙන මේ කතන්දර බ්ලොග් එකේ කතන්දර ලියන මා ද යම් දිනයක මිය යාමට නියමිතය.
එය අන් අය මට මතක් කර නොදුන්නත් මට ලේසියෙන් අමතක වෙන කාරණයක් නොවේ.
http://kathandara.blogspot.com/2013/06/certainty.html

Wednesday, June 26, 2013
අයියලා ට පොසොන් සරුද? - What I did on poya day
ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ මං පේරාදෙනියේ ඉන්න කාලේ විස්ස විජ්ජාලේ කොල්ලෙකුට කෙල්ලෙක් එවපු ලියුමක තිබුණු එක්තරා කෑල්ලක්.
"අවුරුදු සරු ද?", "නත්තල් සරු ද?" කියලා කන-බොන කේස් ගැන අහනවා මිස පොසොන් වගේ පෝය දවසක් ගැන එහෙමත් ප්‍රශ්න අහනවාය කියලා මං දැන ගත්තේ එදා තමයි.
වෙසක් ගැන නං ඉතිං සරුද කියලා තක්සේරු කරන්න පුළුවන් දන්සැල් ගැනවත් හිතලා.
සමහර විට ඒ ලියුම එවපු ගෑල්ළමයා අනුරාජපුරේ පැත්තේ අංශයක් වෙන්න ඕනෑ. ඒ පැත්තේ තමයි ඔය පොසොන් එකටත් දන්සැල් ගජරාමෙට දන්සැල් තිබුණේ ඒ කාලේ.
මේ කතාව ලියන්න ගත්තේ පොසොන් එක ගැන කියන්න නෙමෙයි, වෙසක් එක ගැන කියන්නයි.
http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-poya-day.html

Monday, June 24, 2013
මල්ගෝවා නොහොත් කෝලිෆ්ලවර් -කාලා වරෙං! : I am going to challenge the Iron Chef
ලංකාවේ භාවිතා වෙන භාෂා තුනම [සිංහල, දෙමළ, ඉංගිලිසි] සම්බන්ධ වචනයක් දන්නවද?
ඒක තමයි ගෝවාගෙඩිය.
ගෝ - පලයං
වා - වරෙං
ගෙඩිය - විවිධ තේරුම් ඇත!
ගෝවා කියන්නේ ඉතිං එලෝළුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මල්ගෝවා කියන්නේත් එලෝළුවක්. නමුත් මේ දෙක අතර අර නෙළුම් අල සහ නෙළුම් මල් අතර වගේ සංජානේය සම්න්ධතාවයක් නෑ.
ගෝවා සහ මල් ගෝවා නිකං බාප්පා මහප්පලා ගේ පුත්තුන් ගේ පුත්තු වගේ ටිකක් දුරින් තමයි නෑ වෙන්නේ.
පහුගිය දවසක මට පොඩි චෑන්ස් එකක් ලැබුණා මල්ගෝවා උයන්න.
http://kathandara.blogspot.com/2013/06/i-am-going-to-challenge-iron-chef.html

Friday, June 21, 2013
පොඩි මෙව්ව එකක් ගැන මෙව්ව එකක් - I think you are in love!
දැන් ඔය ගද්‍ය සහ පද්‍ය කියලා ජාති දෙකක් ගැන අහලා තියෙනවා නේද?
පද්‍ය කියන්නේ නං ඉතිං කවි කියන එකනේ. ගද්‍ය කියන්නේ සාමාන්‍ය ලියවිල්ලටයි.
සමහර විට ඔය ගද්‍ය පද්‍ය ජාති දෙක අතර වෙනස හරියටම කියන්න බෑ වගේ. සමහර සටහන් ගද්‍යට වඩා ප්ද්‍ය වගේ. සමහර ඒවා පද්‍යට වඩා ගද්‍ය වගේ. මේවට ගද්‍ය කියන්නත් බැහැ, පද්‍ය කියන්නත් බැහැ, ගද්‍ය-පද්‍ය කියන්නත් බැහැ, පද්‍ය-ගද්‍ය කියන්නත් බැහැ.
උඩ මාතෘකාවේ මං මෙව්වා එකක්කියලා ලිව්වේ ඒ නිසයි.
කාලෙකට ඉස්සර දවස ගානේ පරිහරණය කරපු පරණ සටහන් පොතක් හම්බ වුණා අහම්බෙන් වගේ පොත් ගොඩක් අදින අතරේදී.
මේ ඒ පොතේ තිබුණු මෙව්ව එකක්.
http://kathandara.blogspot.com/2013/06/i-think-you-are-in-love.html

Wednesday, June 19, 2013
රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව ජොක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
පහුගිය අප්‍රියෙල් මාසයේ ඉතාලියේ මං ගතකල සතියක පමණ කාලයේ දී ලැබූ අත්දැකීම් කිහිපයක් ගැන කතන්දර පසුගිය දිනවල පලකළා මතකයි නේ?
ඒවා කියවපු නැති අයට මෙන්න නැවතත් අවස්ථාව.
1. ඉතාලියේ පුංචි පුංචි කාර්
2. ඒරොප්පේ කෝච්චිනේ හලෝ කෝච්චි
3. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල
4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක්
5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි
ඔය අන්තිමට තියෙන ඉතාලි පොලොන්රුව කතන්දරේ දී මං කිව්වා වගේ මීට ශතවර්ශ තිස් ගානකට කලින් තමයි රෝම පුරාණ ශිෂ්ඨාචාරය දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නේ.
ඊට පස්සේ රෝම අධිරාජ්‍යය බිහිවෙලා රෝමන්ස් ලා මුලු යුරෝපයම වගේ යටත් කරගෙන ඉඳලා තියෙනවා කාලයක් ස්පාඤ්ඤයේ සිට ආමේනියාව දක්වාත්, මිසරයේ සිට එංගලන්තය දක්වාත්.
සියවස් ගණනාවක් තම බල පරාක්‍රමය පතුරවා ගෙන හිටියත් රෝම අධිරාජ්‍යය පසු කාලයක අභාවයට ගිහින් තියෙනවා, විශේෂයෙන්ම සතුරු උවදුරු සහ වෙනත් විවිධ හේතු නිසා.
http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

Tuesday, June 18, 2013
හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!
සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.
එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.
මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.
මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.
http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html

Sunday, June 16, 2013
කැලැන්ඩර් දාහතර, අවුරුදු විසි අට සහ මඩ පුවක් ගඳ - Regurgitation, oh, yum!
මේක අමුතුම කතන්දරකාරයක්!
දන්නවද අපි 2002 කැලැන්ඩරයක් පරිස්සම් කරලා අරං තියාගෙන හිටියා නම් මේ අවුරුද්දෙත් (2013) පාවිච්චි කරන්න තිබුණු බව?
දැන් පවතින කැලැන්ඩර ක්‍රමය අනුව අපිට ඕනෑ කැලැන්ඩර් දාහතරක් විතරයි. ඒ සෙට් එක හැම අවුරුදු විසි අටකටම පාරක් රීපීට් වෙනවා. සමහර කැලැන්ඩර් තුන්පාරක්, සමහර ඒවා දෙපාරක්, නමුත් සමහර ඒවා ඒ විසි අටේ චක්කරේ දී එකෝම එක පාරයි එන්නේ.
මේ 2013 අවුරුද්දේ කැලැන්ඩරේ පරිස්සම් කරලා තියාගත්තොත් ආපහු ඒක 2019 දී පාවිච්චි කරන්න පුළුවනි!
http://kathandara.blogspot.com/2013/06/regurgitation-oh-yum.html

Friday, June 14, 2013
රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
රෝමයේ මං ගතකරපු සතියක විතර කාලය ඇතුලත ගිය හොඳම ගමණක් තමයි පොලොන්නරුව බලන්න ගිය එක!
උදේ ගියා, හවස් වෙන කොට ආපහුත් ආවා.
මේ බොරු නොවෙයි කියන්නේ. ඇත්තටම කියනවා නම් රෝමයේ ඉදලා පොලොන්නරුවට දුර කිලෝ මීටර් විසිපහක්වත් නැති තරම්.
මං මේ පොලොන්නරුව කියලා කියන්නේ ඊයේ මං කියපු ඉතාලියේ ඉසුරුමුණි පෙම් යුවල මට හමුවුණු ඔස්ටියා ඇන්ටිකා නටඹුන් නගරය ගැනයි.
http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

Wednesday, June 12, 2013
ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
(පාරිභෝගික අවවාදය - ජුංඩක් විතර නරක ෆොටෝ එකක් ඇත!)
ඉසුරුමුණි පෙම් යුවල ගැන ඉතිං අපි කවුරුත් දන්නවා නේ. අර චිත්‍රාල් සෝමපාල ගේ දෙමව්පියෝ සින්දුවක් හෙමත් සින්දුවකිනුත් කියන්නේ විස්මිත ගල්වඩුවාණෙනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ කියලා.
අපි දන්නේ නැත්තේ එච්චර ලස්සන ඒ මියුරල් එකද මොකක් ද එක ගලේ කොටපු ගල්වඩු කලාකරුවාගේ නමයි.
මට නං ඔය ඉසුරුමුණි පෙම් යුවල ගැන තාමත් විසඳුනේ නැති ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.
ඇයි ඔය කපල් එකට අපි පෙම් යුවල කියන්නේ?
ඇයි ඒ ගොල්ලෝ කසාද බැඳලා නැද්ද?
කොහොමද අපි ඒක දන්නේ?
මොකද කසාද බැඳපු එවුන් තුරුල් වෙලා ඉන්නේ නැත්ද?
කසාද බැඳපු එවුන්ට තුරුලු වෙලා ඉන්න හොඳ නැද්ද?
අනික පෙම් යුවලක් නම් ඔය වගේ කැලේ පැත්තකට ගියාම සිරස් තලයක ඉඳීවිද?
http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

Tuesday, June 11, 2013
කියන්න කවුද ඔබ කියා - What I did on Sunday
පෙරේදයි, ඊයේයි අදයි නිවාඩු පාඩුවේ වත්තේ පිටියේ පොඩි පොඩි වැඩ දෙකතුනක් කර කර හිටියා. ඒ හින්දා සුපුරුදු පරිදි කතන්දරයක් වෙලාවට දා ගන්නත් ඉඩක් ලැබුනේ නෑ අද.
ඊයේ වැඩපල අතර පොඩි විවේකයක් ගන්න වෙලේ අපූරු යුටියුබ් වීඩියෝ එකක් බලන්න ලැබුණා.
මතකයි නේද දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ලංකාවේ මියුසික් වීඩියෝ ත්‍යාග ප්‍රදානෝත්සවය තිබුණා. අර සෝමා මාමා පරක්කු වෙලා ඇවිල්ලා පොඩි සයිස් එකක් දැම්මේ? අන්න ඒක.
ඉස්සර අපි පොඩි කාලේ සින්දු ඇහැව්වේ රේඩියෝ එකේ යන ඒවා. ඒ කියන්නේ එතන වැඩ කරපු අංකල් ලා ට, ඇන්ටි ලා ට ඕනෑ ඒවා. හැබැයි ඔහෙලා ගේ ඉල්ලීම් තීරයකුත් තිබුණා. ඒවායෙන් සින්දු ඉල්ලන ගාමා ගාමිණී සුබසිංහ වගේ අයත් හිටියා.
http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-sunday.html

Sunday, June 9, 2013
ඇන්ටි ද හරි, මං ද හරි? - Is committing suicide a part of natural selection?
මෙන්න මේකයි කේස් එක.
ගිය සතියේ දවසක මං උදේ කෝච්චියට නගින්න ඉන්න වෙලේ කොල්ලෙක් ආවා ස්ටේෂන් එක ඇතුලටම බයිසිකලේක නැගිලා. මූ ඊලඟට ප්ලැට්ෆෝම් එක දිගේ වේගයෙන් සයිකලය පදින්න ගත්තා එක කොනකට. නිකං නෙමේ ඉස්සරහ රෝදේ උස්සලා තනි රෝදෙන්.
ඊට පස්සේ ඒ කොනේ ඉඳලා ආයෙත් මේ කොනට වේගයෙන් එන්න ගත්තා. ආයෙත් අර විදියටම මුලින් රෝද දෙකෙන් අඩි කීපයක් එනවා. ඊට පස්සේ ඉස්සරහා රෝදේ උස්සල අර සර්ක්සවල වගේ තනි රෝදෙන් එනවා.
ඕක දැකපු හුඟ දෙනෙකුට හිතෙන්න ඇති අනේ මේ වගේ මෝඩයෙක් කියලා.
"අර කොල්ලා හිතන් ඉන්නේ ඌ මහ වීරයෙක් කියලයි. නමුත් ඌ මහා මෝඩයෙක්!" මං මා එක්ක හිටිය අපේ ඇන්ටි එක්ක කිව්වා. (මෙයාට මං ඇන්ටි කිව්වට එහෙම කියන්නේ වයස නිසා නොවෙයි කියන කරන දේවල් ගැන හිතලායි!)
"හැබැයි දැන් කෝච්චියක් ආවොත් මේ ළමයා හැප්පෙන්නත් ඉඩ තියෙනවා නේ!" ඇන්ටි කිව්වා.
http://kathandara.blogspot.com/2013/06/is-committing-suicide-part-natural.html

Friday, June 7, 2013
අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!
මේක අපේ රත්නායක මහත්තයා මා එක්ක කාලෙකට කලින් කියපු කතන්දරයක්.
මේ කතන්දරේ මං අර "අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!" කියන ලිපිය දාපු දවසේ "කැපිටල් ඇනෝ" නමින් අපි දන්නා අංකල් ඇවිත් මෙලෝ හසරක් නැති කමෙන්ටුවක් දාන වෙලේ මතක් වුණත්, පස්සේ ආයේ අමතක වෙච්ච පාර මේ ඊයේ පෙරේදා මහසෝන් පිල්ලිය කියන තවත් පාඨකයෙකු ගේ කමෙන්ටුවක් නිසා යලි සිහියට ආවා.
මහාසෝන් පිල්ලිය මා එක්ක ගේම ඉල්ලන්නේ මං හාමුදුරු කෙනෙකු ගේ හොඳ කියලා ලියපු කතන්දරයක ලින්ක් එකක් දාන්න කියලයි. ඒකට උත්තර විදියට මං මේ තාක් කල් මං ලියලා පල කරලා තියෙන කතන්දර අටසිය ගානෙන් හාමුදුරුවරු, බුද්ධාගම සහ පන්සල් කියන කරුණු ගෑවිලාවත් යන කතන්දර විසි පහක ලයිස්තුවක් දැම්මා.
ඉතිං ඒ එක්කම මේ කතාවත් මතක් වෙච්ච හින්දා ඒක ලියලා දාන්නයි මේ සැරසෙන්නේ.
http://kathandara.blogspot.com/2013/06/go-ahead-make-my-day.html

Wednesday, June 5, 2013
රතුපාට, නිල්පාට, කොලපාට පත්තර - What is your colour?
අද මං ලියන්න යන මේ කතන්දරේ මතක් වෙන්න ආසන්නම හේතුව තමයි දිණමිණ පත්තරේ වැඩකරන සමකය වටේ බ්ලොගයේ අයිතිකාර නලින් දිල්රුක්‍ෂ මගේ කතන්දර බ්ලොගයේ ලඟදී දාපු කමෙන්ටුවකට තුන්වන පාර්ශවයකින් ලබිලා තිබුණු ප්‍රතිචාරයක්.
"වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො....හොයලා අර දීනමිණේ ලියහංකො...."
http://kathandara.blogspot.com/2013/06/what-is-your-colour.html

Sunday, June 2, 2013
ලෙඩ්ඩු මළත් අපිට මොටද? Soap-opera or Patient in need?
පසුගිය 28 වන දින (28.05.2013)රාත්‍රියේ දී නාවලපිටියේ පදිංචි පුහුණුවන හෙදියක දරුණු රිය අනතුරකට මුහුණ පා තිබුණා. අතිශය ජනාකීර්ණ කිරුළපණ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටියදී , හදිසියේම ඇයව ඉන් ඉවතට විසි වී ඇද වැටුණේ ධාවනය වෙමින් පැවති මගේ මෝටර් රථය ඉදිරියටයි.
වැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙකු, බස් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කරන අතරතුර දී මා මගේ මිතුරෙකුගේද සහය ඇතිව ඇයව ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කලෙමි. ඒ සමස්ථ ශ්‍රී ලංකාවෙහිම ප්‍විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල වෙතටයි.
http://kathandara.blogspot.com/2013/06/soap-opera-or-patient-in-need.html

කමින් කලර් ගුඩ්! - තත්වය හොඳ අතට : Marching on...
මෙන්න අද කතන්දරය.
දිග කාලයක් එක තැනක රැකියාව කරන කොට කාලෙන් කාලෙට නොයෙකුත් කළමනාකරණ වැඩසටහන්වලට යන්න වෙනවා නේ. මං ඔය වගේ ගිය තැනකදී ලැබුණු හොඳ අත්දැකීමක් කලින් කතාවක කිව්වා මතකයි. මෙන්න ඒක: මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! - Pot calling kettle black
ඉතිං ඔය වගේ මං සහභාගී වුණු තවත් වැඩසටහනකදී අපිට මේ අභ්‍යාසය ලැබුණා.
http://kathandara.blogspot.com/2013/05/marching-on.html

දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love
මේක එච්චරම ලොකු කතන්දරයක් නොවෙයි. ඒත් මට නං ටිකක් විතර සංවේදී එකක්.
මේක කියවන කොල්ලන් ට කෙල්ලන් ට කෙසේ වෙතත් පවුල් පන්සල් වෙලා දෙන්නම වැඩට යන අයටත් කතාව ටිකක් හෝ දැනෙන්න ඉඩ තියෙනවා.
කවුරුත් වගේ කැමති ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. "පොෂ්" නමක් තිබුණට අන්තිම සරල කෑමක්!
හාල් ටික රයිස් කුකර් එකේ ඉදෙන්න දාලා, එලවලු ටිකක් කපලා තෙම්පරාදු කරන ගමන්ම ඒකට ඉඳුණු බතුත් එකතු කරලා ගත්තාම පැය බාගයක් යන්න කලින් පුළුවන් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න.
http://kathandara.blogspot.com/2013/05/fired-rice-with-love.html

Subscribe to:
Posts (Atom)