ඔන්න නොකිව්වැයි කියන්නෙපා, මේ අද මං කියන්න එන කතන්දරේ මහ ලොකු කේස් එකක් නෑ. මේක නිකම්ම නිකං සබන් කෑල්ලක කතන්දරයක් විතරයි.
ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදර පාවිච්චියට තිබුනේ එක සබන් කෑල්ලයි. මං කියන්නේ ඇඟේ ගාන සබන්. රෙක්සෝනා, ලක්ස්, සඳුන්, සමන්, කොම්ඹ, ඩෙටෝල්, ලයිෆ්බෝයි වගේ ඒවා. රෙදි හෝදන්න ගත්තු සන්ලයිට්, ස්නෝවයිට් නැත්තං පස්සේ කාලේ වොන්ඩර්ලයිට් වගේ ඒවා නොවෙයි!
අම්මයි, තාත්තයි, මායි, මල්ලිලා දෙන්නයි පාවිච්චි කෙරුවේ ඒ එකම සබන් කෑල්ලයි.
ලොකු මහත්වෙලා පේරාදෙනියේ සිර දඬුවම විදින්නය යනකොට තමයි හා හා පුරා කියලා මට ම කියලා සබන් කෑල්ලක් ගත්තේ. සබන් කෑල්ලක් විතරක් නොවෙයි ප්ලාස්ටික් සබන් පෙට්ටියකුත් ගත්තා!
http://kathandara.blogspot.com/2014/02/soap-comradery.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, February 28, 2014
Tuesday, February 25, 2014
චන්ද්‍රිකා කුමාරණතුංග ගේ තාත්තා හෙවත් බණ්ඩාරණායක ගැන අනුර පුතා කියූ කතාවක්! - "What-if" analysis
මං මේ කියන්න යන කතන්දරේ පත්තරේක තිබීලා කියෙව්වේ දැන් අවුරුදු දහයකට පාළහකට විතර ඉස්සර කාලෙක.
මේ ලඟදී මේ ගැන ආපහු සිහියට ආවේ මතුගම හිටපු මන්ත්‍රී කෙනෙක් සහ ඇමති කෙනෙක් වෙන කන්නංගර ගැන W3Lanka එකේ පැරා ලියපු ලිපිය නිසායි.
ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක කියන්නේ ලංකාවේ හතරවෙනි අගමැතිවරයායි. පොර ගේ සම්පුර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. ඉපදිලා තියෙන්නේ 1899 දී. දේශපාලන පලිගැනීමකට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ 1959 දී යි.
http://kathandara.blogspot.com/2014/02/what-if-analysis.html

Thursday, February 20, 2014
හෝඩියේ පන්තියේ සිත්තරාවිය - Wonder years
දවසේ පැය විසි හතරෙන් අප අවදිව සිටින එයින් තුනෙන් දෙකකටත් වැඩි කාලය පුරා, වසරේ තුන්සිය හැටපස් දවස පුරා, අප අවට සිදුවන, අප නෙත් ගැටෙන, අපට අසන්නට ලැබෙන, අප අත්දකින, සියක් දහසක් දර්ශන, සංසිද්ධි, කතාබහ අතරින් වසර ගණනාවකට පසුවද නොමැකී මතකයේ රැඳි තිබෙන්නේ කවර ඒවාද යන්න තීරණය වෙන්නේ කුමන සාධක මතද යන්න මට සැමදා ඇති ප‍්‍රශ්නයකි.
අද කළ යුතු දේ අමතක වුවද, ඊයේ රාත‍්‍රියේ ආහාරයට ගත්තේ මොනවාදැයි දැන් මතකයේ රැඳී නොමැති වුවද, දශක ගණනාවකට කලින් එක් දිනයක සිදුවුණු සමහර අති සරල කුඩා සිදුවීම් අද ද මතක පොතෙන් නොමැකී තිබීම පුදුමයක් ම වේ.
මේ එවැනි එක් සුන්දර මතකයක් ඔබ හා බෙදා ගන්නට කාලයයි.
http://kathandara.blogspot.com/2014/02/wonder-years.html

වැඩේ හිතෙන තරමටම ලේසි නෑ! - It was not that easy!
මාක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුක් උගුලට මං අහුවෙලා ඇබ්බැහි වෙලාද කියලා බලන්න සතියක උපවාසයකට නිරත වෙලා ඒක ජය ගත්තට පස්සේ මගේ ඊළඟ ව්‍යාපෘතිය වුණේ ලැරී පේජ් ගේ බ්ලොගර් එකෙන් ගැලවිලා සතියක් බ්‍රහ්මචරියාවෙන් ඉන්න පුළුවනි ද කියලා ටැස් කොරලා බලන එකයි.
ඒ සතිය අද උදේ ගෙවුණා.
මේ ලියන්නේ මගේ ඒ අත්දැකීම කෙටියෙන් හරි ඔහේලා එක්ක බෙදා ගන්නයි.
http://kathandara.blogspot.com/2014/02/it-was-not-that-easy.html

මාර්ක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුකියට කොකා පෙන්නූ සිංහල බ්ලොග්කාරයා සහ පොර ගේ මීලඟ ඉලක්කය - One down, many to go!
කලින් දවසක මං කතන්දරයක් කිව්වා මතකයිනේ ඕනෑම දේකට ඇබ්බැහි වීම නරක දෙයක් නිසා, ඒ විදියට ඇබ්බැහි වෙලාද කියලා හොයාගන්න හොඳම ක්‍රමය තමයි ඒ පුරුද්දෙන් ටික කාලෙකට අයින්වෙලා ඉන්න එක කියලා.
ඉතිං ඒ කිව්වා වගේම පහුගිය අඟහරුවාදා ඉඳලා මං ෆේස්බුකියෙන් ලොග් අවුට් වුනා. ගෙදර කම්පියුටරයේ, ෆොන් එකේ හැම තැනකින්ම බුකිය අයින් කරලා දැම්මා. හැබැයි ඉතිං එහෙම ලොග් අවුට් වෙන්න කලින් ඒ බව කියලා ස්ටේටස් අප්ඩේට් එකක් කරන්නත් අමතක කලේ නෑ!
මගේ සැලසුම වුණේ සතියක් බුකියෙන් පිටමං වෙලා ඉන්නයි.
http://kathandara.blogspot.com/2014/02/one-down-many-to-go.html

Sunday, February 9, 2014
ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!
බහුතරයක් පොඩි එවුන් වගේම මාත් පොඩි කාලේ දෙමව්පියන්ගෙන්, ආච්චී සීය ලා ගෙන්, අනිත් වැඩිහිටියන්ගෙන් රසවත් කතන්දර අසා දැනගෙන තියෙනවා.
අපේ තාත්තා නිතරම අපිට කියපු කතන්දරයක් තමයි ඉබි පැටව් තුන්දෙනා ගේ කතන්දරේ. ඒ ගැන මං අවුරුදු තුනකට විතර කලින් දවසක ලිව්වා.
ළමයින්ට කියන සාමාන්‍ය සුරංගනා කතාවලට වැඩියෙන් මගේ සිත ගත්තේ නං යක්කු ගැන කතන්දරයි. ඒකට හේතුව සමහර විට ඔය කියන සුරංගනාවෝ කියන කට්ටිය බොහෝවිට බටහිර චරිත වීම වෙන්න ඕනෑ. අපි ඉතිං කවදත් කැමති දේශීය දේවල්වලට නේ! අන්න ප්‍රායෝගික ජාතික චින්තනය!!
http://kathandara.blogspot.com/2014/02/he-is-still-around.html

බංගලාදේශ්කාරයා ගේ ස්තුති කතාව - Talking tips from your friend Mr Bangiya!
මේ දවස්වල සංගක්කාර් බංගලාදේශයේ වාර්තා පිට වාර්තා තියාගෙන යනවා. තව ටික දවසකින් පොර තෙන්ඩුල්කාර්වත් පරද්දන්න බැරි නැහැ ඔය යන විදියට.
බංග්ලාදේශ් ගැන ඇහෙන කොට මට මතක් වුණේ මට තරමක් දන්නා බංගලාදේශ්කාරයෙක්වයි.
මට මුලින්ම බංග්ලාදේශ්කාරයෙක්ව මුණ ගැහුණේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තේ ගිහින් තැප්ප කාලේයි. අපි ඒ දවස්වල බංග්ලාදේශ්වලට කිව්වේ ඔළිද රට කියලයි. බංග්ලාදේශ්කාරයින්ට කිව්වේ බංගියෝ කියලයි.
http://kathandara.blogspot.com/2014/02/talking-tips-from-your-friend-mr-bangiya.html

ෆේස් බුකියට, බ්ලොග් ලිවීමට, කියවීමට, කමෙන්ට් කිරීමට ඇබ්බැහි වී ඇති දැයි දැනගන්නා ක්‍රමය මෙන්න! - Testing if you are really addicted to FB and Blogging!
ඕනෑම දේකට ඇබ්බැහි වීම හොඳ නැතිබව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
අරක්කු බීම, සිගරැට් බීම, ගංජා, හෙරොයින් බීම වගේ දේවල්වලට විතරක් නොවෙයි, ගේම් ගැසීම, ෆේස් බුකියේ කල්මැරීම සහ බ්ලොග් ලෝකයේ සැරිසැරීම, ලිවීම, කීයවීම, කමෙන්ට් කිරීම වගේ දේවලටත් එකසේ ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා හොඳටෝම.
ඉතිං මොකක්ද මේ ඇබ්බැහි වීම කියන්නේ? කොහෙමද ඒ බව දැනගන්නේ?
http://kathandara.blogspot.com/2014/02/testing-if-you-are-really-addicted.html

Monday, February 3, 2014
තවත් බ්ලොග් කියවනයකින් වැඩක් තියේද? - Oh, no, not again?
වාළුකා කාන්තාරයේ සිට ලිපි ලියන සෙරන්ඩිබ් ඔටුවා ගේ ඔටු කතා බ්ලොග් එක ගැන ලියලා අත ගන්න කලින් මට ඊයේ වාර්තාවුණු ආකාරයට තවත් අළුත්ම සින්ඩිකේටරයක් දොරට වැඩලා තියෙනවා.
මේකේ නම රට ගිය ඇත්තෝ.
එතැන දැක්වෙන විදියට මෙහි අරමුණ ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල දැනට ජීවත්වෙන අය ලියන බ්ලොග් එකට එකතු කරන්නලු.
විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.
http://kathandara.blogspot.com/2014/02/oh-no-not-again.html

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel
මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.
මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?
ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.
ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.
http://kathandara.blogspot.com/2014/02/enter-camel.html

ලංකාව චීනයේ යටත් විජිතයක් වුනොත් හිතේ හැටියට බොන්න පුළුවන් වෙයිද? - Oh, these Chinese!
දැන් ඉතිං ලංකාවේ හැම ලොකු ප්‍රොජෙක්ට් එකම පාහේ කෙරෙන්නේ චීන කොම්පැනිවලින් නේ.
මේකෙන් කිරිමැටි කන ලංකා කිඹුලන්ට හොඳ කාලෙකුත්, අසරණ ගැරඩියන්ට, තලගොයින්ට නරක කාලෙකුයි උදාවෙලා තියෙනවා කියලයි ආරංචිය.
චීනෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරි වුණොත් ලංකාව චීනෙට සින්න වෙන්නත් ඉඩ තියෙනවා.
ණය අරගෙන ඒකේ හිලව්වට නොවුණත්, අර ඉස්සර කෝට්ටේ යුගයේදීත් චීන හමුදාවක් ඇවිල්ලා ලංකාවේ රජවෙලා හිටිය අලගක්කෝණාර් කෙනෙක්ව ද කොහෙද අල්ලං ගියා කියලා කියනවානේ!
http://kathandara.blogspot.com/2014/01/oh-these-chinese.html

වයසට යෑම නොහොත් අද අද එයි මරු පින් කර ගන්නේ! - Donkey to Camel transformation
ළමා කාලේ ඉඳලා කොලු කාලෙට එළැඹීම හෙවත් කොල්ලා ලොකුවීම ගැනත්, එතැන් සිට තරුණ වියට පිවිසීම ගැනත් මං කතන්දර දෙකක් ලිව්වා දැන් ටික දවසකට කලින්.
ඒ දෙකටම පදනම වුනේ මගේ ම අත්දැකීම්.
මේ සති අන්තයම අවිවේකයෙන් ගෙවිලා, ඒ මදිවාට අද සඳුදා ගත්තු අතිරේක නිවාඩුවත් ගෙවිලා ගියාට පස්සේ තමයි තේරුණේ, ජීවිතයේ පසු කාලීනව එළැඹෙන අදියර වෙන් කරලා හඳුණා ගන්නේ කොහොමද, ඒ එක් එක් අදියරකින් ඊලඟ එකට පැනීම නිසැකවම තේරුම් ගන්නේ කොහොමද කියලා.
කාල වේලාව කොච්චර හිඟ වුණත් ඒ අත්දැකීම ගැනත් පොඩි වචනයක් දෙකක් ලියලා දාන්න හිතුණා!
http://kathandara.blogspot.com/2014/01/donkey-to-camel-transformation.html

බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment
මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?
ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.
ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.
http://kathandara.blogspot.com/2014/01/secret-balls-adjustment.html

Subscribe to:
Posts (Atom)