Monday, February 3, 2014

තවත් බ්ලොග් කියවනයකින් වැඩක් තියේද? - Oh, no, not again?

වාළුකා කාන්තාරයේ සිට ලිපි ලියන සෙරන්ඩිබ් ඔටුවා ගේ ඔටු කතා බ්ලොග් එක ගැන ලියලා අත ගන්න කලින් මට ඊයේ වාර්තාවුණු ආකාරයට තවත් අළුත්ම සින්ඩිකේටරයක් දොරට වැඩලා තියෙනවා.

මේකේ නම රට ගිය ඇත්තෝ.

එතැන දැක්වෙන විදියට මෙහි අරමුණ ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල දැනට ජීවත්වෙන අය ලියන බ්ලොග් එකට එකතු කරන්නලු.

විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.

http://kathandara.blogspot.com/2014/02/oh-no-not-again.html

2 comments:

  1. ඔයා අරකෙ ලියන සේරම ලිපි මේකට කොපි කරනවද හැමදාමත් දකිනව මේක ,

    ReplyDelete
  2. කතන්දර කාරයා සද්ද නොකරම http://kathandara.blogspot.com mirror site එකක් හදලා වගේ.

    ReplyDelete