Tuesday, October 19, 2010

ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ?

මල්ලියි, තාත්තයි බර අවි යොදා ගන්නෙ නැතුව කරපු මකුණු සමූල ඝාතන මහා මානුෂික මෙහෙයුමට මටත් හවුල් වෙන්න වුණා.

දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි.

ඒකටත් එක්ක ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ඉතිං කළු කොඩි තමයි රට පුරාම.

ඒ තල්මහ පොර වෙලා හිටිය කාලේ විනාස කරපු හාල්මැස්සො කන්දරාව ගැන කාටද අනේ මතක?

Read in full:
http://kathandara.blogspot.com/2010/10/blog-post_19.html

1 comment:

  1. එහෙම හිතන්න එපා... හාල්මැස්සෝ පවු.. අනේ මම වුන්ව අනුභව කරන්නේ නැහැ කියල හිතල වුන්ව නොකා හිටියොත් එහෙම තල්මහට මොකද වෙන්නේ?

    ReplyDelete