Tuesday, November 30, 2010

ණයකාරයෙක් වෙන්න ගිය හැටි

අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.

මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.

මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.

http://kathandara.blogspot.com/2010/11/blog-post_30.html

1 comment:

  1. අඩ්ඩඩ්ඩා.... මෙතන කතන්දරගෙ ඇඩ්වර්ටීස්මන්ට්නේ තියෙන්නෙ... ඒත් මම බැලුව 'පුංචි කතන්දර' කියල තියනකොට කතන්දරගෙ පුතෙක්වත් බ්ලොග් ලියන්න ඇවිල්ලද කියල ....හෙහෙ
    කකා ණයකාරයෙක් නෙමෙයි කිව්වට කතන්දර හාමිනේට ණයකාරයෙක් වෙලානෙ....
    කොහොම උනත් කකාට ජයවේවා ...

    ReplyDelete