Sunday, February 13, 2011

ඇත්තටම සල්ලි සහ මල්ලක් අරං - කතන්දරකාරයා කඩේ ගිය හැටි

මේ කාලේ ලංකාවේ භාවිතය අනුව කඩේ යනවා ය කියන වචනයට ඇත්තේ අපි පොඩි කාලයේ දැන සිටි තේරුම නොවේ.

මේ පද පෙරලිය වුනේ කවදාදැයි මට හරියටම කිව නොහැක. ලූෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිල යති" වේදිකා නාට්‍යයේ අඩංගු, රොඩ්නි වර්ණකුල ගයන "කඩේට පලයං චෑන් වූන්" යන ජනප්‍රිය ගීතය මේ කඩේ යෑම යන පදය ජනප්‍රිය කරන්නට උපකාරී වූවා විය හැක.


Read in full:
http://kathandara.blogspot.com/2011/02/blog-post_13.html

No comments:

Post a Comment