Saturday, January 19, 2013

දොරකඩ මාරාව නොහොත් දෙවියනි තෝ කොහිද? Where art thou buddy?

ඔය මාතෘකාවට මං දාල තියෙන්නේ වසන්ත ඔබේසේකර ගේ චිත්‍රපටියක නමක්. සනත් සහ සබීතා හිටියාය කියලයි මට මතක තිබුනේ. මතකය හරි!

ඒ මූවි එකේ කතාව සාමාන්‍යයෙන් වසන්ත ඔබේසේකර ගේ හැම චිත්‍රපටයක් ගැනම කියනවා වාගේ සත්‍ය කතාවක් මත පදනම් වුණු එකක් කියලයි මං අහලා තියෙන්නේ.

දොරකඩ මාරාව පටන් ගන්නේම වාහන අනතුරකින්. ඒකෙන් වාහනයේ ගිය යුවල මැරෙනවා. ඒ දෙන්නගේ මැරෙන්න කලින් කතාව තමයි චිත්‍රපටියේ තිබුණේ.

මේ ලඟදී මට අහන්න ලැබුණා ඒ වගේම කේස් එකක්. හැබැයි ඊටත් වඩා දුක හිතෙන කතාවක්.

http://kathandara.blogspot.com/2013/01/where-art-thou-buddy.html

No comments:

Post a Comment